Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

    මම දැනට Use කරන්නේ Windows 10 , Core 2 Quad Q8300 , DDR3 8GB RAM , SSD එක්ක. කිසිම Slow එකක් නැහැ මේකේ Cores 4 තියෙනවා. මේ වගේ PC 3 ක් තියෙනවා මම ලග 2009 ගත්ත. මට මේක හොදටම ඇති නිසා අලුත් එකකට ගියේ නැහැ

    Windows 11 දාන්න නම් ඕනේ කියනවා නේ 8th Gen Intel CPU එකක් ඉතින් bypass කරලා නම් දාන්න පුළුවන් උබලා එහෙමද දැම්මේ ? Update කරනකොට අවුල් ආවේ නැද්ද ?

    මෙතන තියෙන එකක් වත් Windows 11 දාන්න ගැලපෙන්නේ නැහැ නේද ? (bypass නොකර) https://neoview.lk/price_list
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මටත් දැනගන්න ඕන , මගේ තියෙනවා ලැප් එකක් Use කරන්නේ Windows 10 , Core i5 5200U , DDR3 16GB RAM , SSD එක්ක ,

    Windows 11 දැම්මොත් අවුලක් වේවිද ?
     
    • Like
    Reactions: dilan878

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මම දැනට Use කරන්නේ Windows 10 , Core 2 Quad Q8300 , DDR3 8GB RAM , SSD එක්ක. කිසිම Slow එකක් නැහැ මේකේ Cores 4 තියෙනවා. මේ වගේ PC 3 ක් තියෙනවා මම ලග 2009 ගත්ත. මට මේක හොදටම ඇති නිසා අලුත් එකකට ගියේ නැහැ
    okata epa danna, windows 11 slow wenawa

    මටත් දැනගන්න ඕන , මගේ තියෙනවා ලැප් එකක් Use කරන්නේ Windows 10 , Core i5 5200U , DDR3 16GB RAM , SSD එක්ක ,

    Windows 11 දැම්මොත් අවුලක් වේවිද ?
    oya specs nam onawatath wada athi
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    4th Gen
    i3-4170
    8GB RAM
    SSD එකක් ගහල තියෙන්නෙ
    වින්ඩෝස් 11 පට්ට සුපිරියට වැඩ
    මට නං වින්ඩෝස් 10 ටත් වඩා හොදයි
     
    • Like
    Reactions: dilan878

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,909
    113
    4th Gen
    i3-4170
    8GB RAM
    SSD එකක් ගහල තියෙන්නෙ
    වින්ඩෝස් 11 පට්ට සුපිරියට වැඩ
    මට නං වින්ඩෝස් 10 ටත් වඩා හොදයි
    bypass?
     
    • Like
    Reactions: dilan878

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,260
    8,137
    113
    Galaha
    මෙන්න මේකට දාල තිබිලා ආපහු 10 දාගත්ත ස්ලෝ ගතියක් දැනුනා. :no: රැම් එක ස්පීඩ් මදි 2400 තියෙන්නෙ ඒ නිසාද දන්නෙ නෑ. :rolleyes2:
    Untitled.png
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Windows 11 දැම්මේ ඔයාලා මොන වගේ PC එකකට ද ?

    මම දැනට Use කරන්නේ Windows 10 , Core 2 Quad Q8300 , DDR3 8GB RAM , SSD එක්ක. කිසිම Slow එකක් නැහැ මේකේ Cores 4 තියෙනවා. මේ වගේ PC 3 ක් තියෙනවා මම ලග 2009 ගත්ත. මට මේක හොදටම ඇති නිසා අලුත් එකකට ගියේ නැහැ

    Windows 11 දාන්න නම් ඕනේ කියනවා නේ 8th Gen Intel CPU එකක් ඉතින් bypass කරලා නම් දාන්න පුළුවන් උබලා එහෙමද දැම්මේ ? Update කරනකොට අවුල් ආවේ නැද්ද ?

    මෙතන තියෙන එකක් වත් Windows 11 දාන්න ගැලපෙන්නේ නැහැ නේද ? (bypass නොකර) https://neoview.lk/price_list
    Oya hutte Windows 11 daganna be poms TPM tiyennna one
     
    ChinaaYT

    Junior member
  • Jul 19, 2025
    65
    71
    18
    www.youtube.com
    epa epa. man core 2 duo wlatath dala tiyei. i5 7th gen ehekatath damma. 10 22h2 ekata sapekshawa performance adui. 8gb nam dannama epa. 16gb wage ona bara weda karanawanam. nvme natinam sata ssd walata dannath epa slow. os eke background process ambaanak duwanawa. mala jaraawak. latest hardware tienam aulak naha.
     
    • Like
    Reactions: dilan878

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    SSD nam okay above 8 GB ram
    update wada
    win 11 release karapu dawasvala 4th gen Laptop ekakata (i7, 8GB) bypass karala damma. Habay smooth run vune naha, Aye win 10 damma
    මටත් දැනගන්න ඕන , මගේ තියෙනවා ලැප් එකක් Use කරන්නේ Windows 10 , Core i5 5200U , DDR3 16GB RAM , SSD එක්ක ,

    Windows 11 දැම්මොත් අවුලක් වේවිද ?
    okata epa danna, windows 11 slow wenawa

    oya specs nam onawatath wada athi
    wada nam karnawa hitapu gaman drivers prashna enwa laptop wala ehma nam,
    Oya hutte Windows 11 daganna be poms TPM tiyennna one

    epa epa. man core 2 duo wlatath dala tiyei. i5 7th gen ehekatath damma. 10 22h2 ekata sapekshawa performance adui. 8gb nam dannama epa. 16gb wage ona bara weda karanawanam. nvme natinam sata ssd walata dannath epa slow. os eke background process ambaanak duwanawa. mala jaraawak. latest hardware tienam aulak naha.
    aulak naha
    man danna widiyata initial setup ekedi witharai check wenne, owa bypass karanna ona tharam repos thiye github eke
    මල ජරා OS එකක් නේ මේක බලන් ගියාම.
    මම CHAT GPT ඇහුවා ඌ කියනවා මේවා දාගන්න කියල. මේවට Update එනවා කියලා.
    • Windows 10 Enterprise LTSC 2019 → support අවසන් 2029 January.
    • Windows 10 Enterprise LTSC 2021 → support අවසන් 2032 January.

    මචන්ලා ඔයාලා හිතෙන විදියට Neoview එකෙන් ගන්නවා නම් මොකක් ද හොදම Model එක රු 20000 අඩුවෙන් වගේ ගන්න , Used PC හෝ ප්‍රොසෙසර් , Motherbord RAM විතරක් ගන්නවා නම් Slow වෙන්නේ නැති Model එකක් කියනවා ද මගේ Link එක බලලා ඔයාල Use කරන.
     
    • Like
    Reactions: War Fighter