2026 පෙබරවාරි මස ඉන්ධන මිල රුපියල් 292 කට තිබ්බේ
ඒ කලින් හිටපු කාංචන බුවාගේ කොමිස් එක එහම කපලා තියෙන කාලේ
ඊයේ රෑ 12 පහුවෙනකොටම යකා ගහට නැගල
යකා ඒක 414ක් කරලා
සුපර් ඩිසල් 528 හම්මෝ
භූමිතෙල් 285 යි ඒවා ගහන්නේ ලේලන්ඩ් සහ මාළු බෝට්ටු
මගේ කලින් ත්රෙඩ් එකේ කැබිනෙට්ටුව බිලියන 42කට ඔලුව වනල තිබ්බ කියල කිවුවනේ නේ
මතකද ? ඒ තෙල් වලට ආණ්ඩුවෙන් ගෙවන්න නේ උන්ට අතිරික්තයක් තියෙනවා
ඔක්තෝබර් වල බිලියන 15ක්, නොවැම්බර් වලට බිලියන 14ක් සහ දෙසැම්බරයට බිලියන 13ක් වශයෙන් දැන් උන් පාඩුව දරාගන්න ඉන්නේ. පිස්සු නේ
ඒ වගේම කොළඹ ඉන්න කිරි බොන අයට යට පහත බස් 102ක් දාල තියෙන්නේ
ලොකු කමට පාරට වාහනේ දානවා එහෙම නෙමෙයි
යට පහත බස් එකේ පලයල්ලා
අනුරට බනින්න එපා
රෙදි හෝදන නැන්දලා එමටයි