කොච්චර පම්පෝරි අරව මේවා ගැහුවත් ඔය උපදෙස් දෙන උන් පාලන බලය ගන්නෙත් නෑ .උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නැත්නම් හැමදාම වැල් බයිලා ලිය ලිය ඉන්නනම් පුළුවන් .මිනිස්සු හොරුන්ට වැඩ බැරි උන්ටනම් චන්දෙ දෙන්නේ මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා .මොකද මේවට රටේ මිනිස්සු තමයි වගකියන්න ඕනේ නැතුව ආණ්ඩු නෙවෙයි .අවරුදු 25 ආණ්ඩු කලානේ.ඊලග පාරත් උන්ට චන්දෙ ෂුවර් හින්ද ඕකට විසදුම් දුන්නත් එකයි නැතුවත් එකයි
එත් එකක් කියන්න පුළුවන් ආණ්ඩුවේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විසදුවත් විසදන්නේ උන්ට වාසි වෙන චන්දෙත් ගොඩයන්න බලාගෙන මිසක් ස්ටලින්ට ලකුණු වැටෙන්න නෙවෙයි .