මෝඩ තරිඳුලා දෙන්නා ලියන කියන අනිත් ඒවා ගැන හිතා ගන්න පුළුවන්. අමු පචයෝ දෙන්නෙක්!

monson

Well-known member
  • May 7, 2007
    26,377
    30,617
    113
    :lol: 🤌

    "මිනිස්සු සිය ගානක් හිටපු සහ විවිධ කෝණ වලින් කැමරා විශාල ප්‍රමාණයක් තියෙද්දි සිදුවෙච්ච පහරදීමක් ගැන තමයි මේ මෝ# තරිදුලා දෙන්නා ලියලා තියෙන්නේ. මුං ඊයේ ඉදලා මේක හෝදනවා. එඩිටක් කෙසේ වෙතත් දෙරණේ නිවස් එකේ ගහන සද්දේ පවා ඇහෙනවා. එහෙම තියෙද්දි තමයි මුං මේක හෝදන්නේ. එකෙක් කමෙන්ට් පවා ඕෆ් කරගෙන හෝදන්නේ

    ගැහුවේ රනිල්ටත් නෙමෙයි රස්සාව කරන පොලිස්කාරයෙකුට, ගැහුවේ අණ්ඩුවත් නෙමෙයි සිරස. එහෙම තියාගෙනත් මුං මේක හෝදනවා. ඒක නෙමෙයි ඇත්තම ප්‍රශ්නේ.

    ඇස් සිය ගානක් දැකපු කැමරා විශාල ප්‍රමාණයක පටිගත උනු සිද්ධිය ගැනත් මුං මෙහෙම ලියනවා නම් සාමාන්‍ය මිනිස්සු නොදකින, අපිට දකින්න බැරි සිද්ධි ගැන මේ ගවේෂනශීලී උන් දෙන්නා මොනවා ලියනවා ඇද්ද. මුං ලියන එව්වා දේව වාක්‍ය වගේ පිළි අරගෙන ශෙයා කරන උන්ගෙන් මම අහන්නේ මුං දෙන්න මෙව්වා මෙහෙම ලියනවා නම් රුපියල් දෙදාහක් අරක්කු බාගයක් අතමිට මෙලෙව්වම ඕන දෙයක් ලියවා ගන්න පුළුවන්නේ."

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,804
    1
    59,310
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ට ගැහුව නම්

    Thats Good Donald Glover GIF
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,213
    17,210
    113
    කොටි සිරසට කඩේ යන්න නියම ඵකා අැවිල්ලා.තව ලැජ්ජාවක් නැති හින්හලයෙක් කොටින්ට මුට්ටි අල්ලනවා.හරි දුක අැති සිරසට බණිනකොට දෙගොල්ලොම ඵකම ජාතිය නේ...😂👌

    ඊයා ආමි පොන්නය අහක බලාගෙන බිම හාරනවා.
     
    • Haha
    Reactions: supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,804
    1
    59,310
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටි සිරසට කඩේ යන්න නියම ඵකෙක් අැවිල්ලා..හරි දුක අැති බණිනකොට දෙගොල්ලොම ඵකම ජාතිය නේ...😂👌
    දැන් ඉතින් පොන්සිගේ සික්කවත් රකින්න හෑලි ලියන්න වෙලා ගොන් බයියන්ට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,213
    17,210
    113
    දැන් ඉතින් පොන්සිගේ සික්කවත් රකින්න හෑලි ලියන්න වෙලා ගොන් බයියන්ට

    කොටින්ට පුක දෙන දෙමල්ලු ඵක්ක මට කථාවක් නෑ..ඒවට ඔය උඩ ඉන්නේ උඹටම හරියන ජෙප්පෙක්..👌
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,845
    5,443
    113
    මෝඩ තරිඳුලා දෙන්නා කාගෙ ඇජෙන්ඩාවක්ද බං කරන්නේ ඔය..

    ඉස්සර මාත් කාලයක් බැලුවා. දැං තේරෙනවා හෙන හිඩ්න් ඇජෙන්ඩා එකක් යන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,885
    5,961
    113
    ඇත්ත කතාව බන් උගේ අතින් කැමරා එක අනිත් එකාගේ මළුවේ වදිනවා බන්. ඌව මරාගෙන කාලා හරියන්නේ නැහෑ.ඌ පව් ඉතින්. කවදාවත් කැමරා man කෙනෙක් කැමරාවකින් ගහන්නේ නැහැ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,070
    6,528
    113
    ඩෝ‍බිලා අැවිත් සිරස හෝදනවා..උන්ව හෝදන්නේ සිරස නිසා වෙන්න අැති..🙃
     
    • Haha
    Reactions: supun_sg