සුදු වෙන්න මොනවද use කරේ?

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    978
    1,042
    93
    පොඩ්ඩක් සුදු හරි පැහැපත් හරි වෙන්න ඕන හුත්තෝ. මං නිකමට ඉන්දියන් නලුවෙක් පාරෙ අයිනේ ඉන්න ෆොටෝ එකක් dp දාගෙන ඉදලා පුදුම විදියට ගෑනු පස්සෙන් ආවෙ ඒ දවස් ටිකේ. ඉතිං මට තේරුණා කොල්ලෙක් ලස්සන උනා කියල පොන්නයෙක් වෙන්නෙ නෑ කියල.
    උඹලත් ඔය පොඩි පොඩි දේවල් හොරාට ගාලා ඇති නෙ. මම එහෙම මුකුත් කරලා නෑ. උඹලට රිසල්ට්ස් තියෙන and කාලයක් ගියාට පස්සෙ මූණට අවුලක් උනේ නැති , නැවැත්තුවා ම කලු උනේ නැති මොනව හරි product එකක් තියෙන නම් කියපන්. ක්‍රීම් සීරම් මොන කැවුත්තක් උණත් කමක් නෑ. ෆෙයාර් ඇන්ඩ් වල්ලි වගේ චීප් ජරාව නැතුව
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,610
    5,268
    113
    ඉන්දියන් නලුවෙක් පාරෙ අයිනේ ඉන්න ෆොටෝ එකක් dp දාගෙන ඉදලා පුදුම විදියට ගෑනු පස්සෙන් ආවෙ ඒ දවස් ටිකේ
    fake profile ?
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    978
    1,042
    93
    Kello kiyala passe aawe lollo da dannaha.

    Munge family background ekka minihek suduwata innawa kiyana ekath achievement ekak.
    ------ Post added on Oct 1, 2026 at 4:01 PM
    ලොල්ලෙක් නෙමෙ යකෝ original කෙල්ලො තමයි. මාව දැකලා නැති උණත් මම උන්ව දැකලා තියෙනවා
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    9,475
    16,310
    113
    ලොල්ලෙක් නෙමෙ යකෝ original කොල්ලො තමයි. මාව දැකලා නැති උණත් මම උන්ව දැකලා තියෙනවා
    Okane kiyanne. Kollo passen awith wedak thiyenawada yako ?
     
    • Haha
    Reactions: Kelvin0

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,132
    -10,830
    113
    🤍
    පොඩ්ඩක් සුදු හරි පැහැපත් හරි වෙන්න ඕන හුත්තෝ. මං නිකමට ඉන්දියන් නලුවෙක් පාරෙ අයිනේ ඉන්න ෆොටෝ එකක් dp දාගෙන ඉදලා පුදුම විදියට ගෑනු පස්සෙන් ආවෙ ඒ දවස් ටිකේ. ඉතිං මට තේරුණා කොල්ලෙක් ලස්සන උනා කියල පොන්නයෙක් වෙන්නෙ නෑ කියල.
    උඹලත් ඔය පොඩි පොඩි දේවල් හොරාට ගාලා ඇති නෙ. මම එහෙම මුකුත් කරලා නෑ. උඹලට රිසල්ට්ස් තියෙන and කාලයක් ගියාට පස්සෙ මූණට අවුලක් උනේ නැති , නැවැත්තුවා ම කලු උනේ නැති මොනව හරි product එකක් තියෙන නම් කියපන්. ක්‍රීම් සීරම් මොන කැවුත්තක් උණත් කමක් නෑ. ෆෙයාර් ඇන්ඩ් වල්ලි වගේ චීප් ජරාව නැතුව
    atta maget fakeekk tynw danatath ganu balenma msg danawa htto

    mage original eken accept wen nathi ewa , fake eken apuuruwata accept wenawa
    සති තුනක් sugar zero කරලා බලපං
    color eke wenasak wen na man krl baluwa
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,434
    58
    15,979
    113
    පොඩ්ඩක් සුදු හරි පැහැපත් හරි වෙන්න ඕන හුත්තෝ. මං නිකමට ඉන්දියන් නලුවෙක් පාරෙ අයිනේ ඉන්න ෆොටෝ එකක් dp දාගෙන ඉදලා පුදුම විදියට ගෑනු පස්සෙන් ආවෙ ඒ දවස් ටිකේ. ඉතිං මට තේරුණා කොල්ලෙක් ලස්සන උනා කියල පොන්නයෙක් වෙන්නෙ නෑ කියල.
    උඹලත් ඔය පොඩි පොඩි දේවල් හොරාට ගාලා ඇති නෙ. මම එහෙම මුකුත් කරලා නෑ. උඹලට රිසල්ට්ස් තියෙන and කාලයක් ගියාට පස්සෙ මූණට අවුලක් උනේ නැති , නැවැත්තුවා ම කලු උනේ නැති මොනව හරි product එකක් තියෙන නම් කියපන්. ක්‍රීම් සීරම් මොන කැවුත්තක් උණත් කමක් නෑ. ෆෙයාර් ඇන්ඩ් වල්ලි වගේ චීප් ජරාව නැතුව
    උලන එක පැත්තක තියල පලතුරු, මාලු වර්ග වැඩිපුර කාපන්. එතකොට ලස්සන වෙනවා. එ‍් ලස්සන හැමදාම පවතිනවා.
     
    nostalgia

    Well-known member
  • Sep 29, 2026
    177
    474
    63

    https://looksmax.org/threads/the-ultimate-skincare-blueprint-for-every-skin-type.1715583/

    Thank Me Later Unc
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    978
    1,042
    93
    උලන එක පැත්තක තියල පලතුරු, මාලු වර්ග වැඩිපුර කාපන්. එතකොට ලස්සන වෙනවා. එ‍් ලස්සන හැමදාම පවතිනවා.
    මම උඹලා වගේ අන්හෙල්දි කෑම කන්නෙ ම නැති තරම්

    උපන් කැතක් තියෙනවා නන් ඉතිං කොවේ දාලා මකවන්න වෙයි
    එහෙනම් ඉතිං මේකෙ ඕවා කියල වැඩක් තියේද හුත්තෝ😂 උපතින් ලස්සන නම් පකටයැ ආයෙ සුදු වෙන්නෙ
    ------ Post added on Oct 1, 2026 at 6:29 PM
     
    • Haha
    Reactions: Psiko

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,012
    169,565
    113
    එකමත් එක රටක
    උලන එක පැත්තක තියල පලතුරු, මාලු වර්ග වැඩිපුර කාපන්. එතකොට ලස්සන වෙනවා. එ‍් ලස්සන හැමදාම පවතිනවා.
    මූ කන්නේ පලතුරු

    yGvzit9.jpeg