මේ කවුදැයි කියලා දන්නේ කවුදෝ? (✿◕‿◕✿)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,893
    31,451
    113
    අපායෙ දොරකඩ




    දවසක් දා හැන්දෑවක
    පොතක් බලන්නට සිතුනා........
    හිතුවෙත් නෑ ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා......

    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් සලා
    ආදරෙයි කියා නොකියා ගියා

    (✿◕‿◕✿)​
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,876
    2,294
    113

    මා සිත් කවුලුව අතරින් හෙමිහිට හිරිකඩ ඇදහැලුනේ
    රැහැයි රෑන මැද පන්හිද එලියේ
    ඈ සිටියා දුටුවේ
    වැහිසැඩ අදුරුයි සිතුවිලි ගැබුරේ
    දෑස වසා සිටියේ
    ඈ මට කිසිදා නෑ කෙරුවේ පෙම් මා සිත එය මැව්වේ

    බනක් දෙන්නද අහන්න?
     
    • Sad
    Reactions: Reincarnator