"නෙතෙන්යාහුගේ ප්ලේන් කතන්දරේ මට ඇත්තක්ද කියල කියන්න දන්නේ නම් නෑ" - ඩොනල්ඩ් ට්‍රම්ප්

Pundit

Well-known member
  • Oct 18, 2022
    861
    943
    93
    මුන් හිතන් ඉන්නවා ඇති අපි හාවෝ කියලා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,308
    7,416
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව් ඉතිම් ට්‍රම්ප් ලොක්කා කිව්ව නම් ඇත්තම වෙන්ටැ.. :baffled:

    අර හොඳට තිබ්බ CDC එකට පිස්සෙක් දාල ස්ටාෆ් එක 1/3ක් අයින් කරලා,
    කිසි හේතුවක් නැතුව ඉරානෙට ගහල දැන් පෙට්‍රල් ගැලුමට ඩොලර් 6.50 ක් ගෙවනව,
    ඩිපාට්මන්ට් වෝ එකට් ටීවි කාරයෙක් දාල අන්න ඌ පලපුරුදු මිලිටරි ජෙනරල් සහ ඇඩ්මිරාල් 1/5ක් අයින් කරන්න යනවා..
    අම්මේහ් ඉතින් ටැරිෆ්ෆ් ගහල ඒවත් ගෙවන්නේ ඇමරිකන් උන්ම නිසා මාර ඉෆ්ලේශන් එකක් තියෙන්නේ

    අනේ ඔව් ඉතින්.. ඒ වගේ මොලයක්!

    https://www.nytimes.com/2026/09/26/health/cdc-staff-cuts-rfk-jr.html

    අනේ ඇල්බයික් මහත්තයෝ ගහ දන්න අපට කොල කඩාපාන්නේ ඇයි බං, අපි දන්නවනේ අයිසිස්, තලේබාන්, අල්ජමාත්, ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං පස්සේ ඉන්නේ නෙතන්යාහු මිසක් පීස් ලවින්, ලිලිජං ඔෆ් පීස් අදහන ඔටුහුජ්ජත් නිවල බොන අය නෙවේ කියලා..
    උම්මා!:love:
     
    Last edited:
    • Like
    Reactions: Sabren

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,532
    997

    :ROFLMAO: :ROFLMAO: " ඇල්පුකාස්, ඇල් ලබ්බාස්, හූති, වෙට්ටපාසි වගෙ ඔක්කොම තස්තවාදී කංඩායං"

    මේ කණ්ඩායම් ගැන නං අහල නෑ :ROFLMAO: :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,808
    51,021
    113
    සේදවත්ත
    අඩෝ BB කිව්වා නේද නෙතෙන්‍යාහුට 🤣🤣 හබීබී තමා . ප්ලෑන් කරලා ප්ලේන් එකක් වට්ටන්න ගිහින් දඹයෙක්ගෙන් චොර උනා .