ආණ්ඩුව ඔය අයකරන්නේ බද්දක් මිසක් ආටිස්ලගේ ශෙයා එක නෙවේ. එහෙම නෙවේ නම් උඹ මට කියපන් ආටිස්ලට ශෙයා එක ගෙවන විදිය?
අයකරන්නෙ බලපත්ර ගාස්තුව කියලා සිංහලෙන් තියෙනව මට නං පේනවා. උබට අකුරු කියවන්න තේරෙන්නෙ නැද්ද?
ආටිස්ට්ලගෙ ෂෙයා එක ආණ්ඩුව එකතු කරන්නෙ මොකටද බන්?
Kochchara guests la hitiyath eka subscription ekak gewwama athi