සින්දු කොහ්නේද play කරන්නේ නෙවෙයි නේ බන් බලන්නේ . මොකටද play කරන්නේ කියලා නේ . hotel එකක event එකක පාවිච්චියට කියන්නේ public performance කියලා ගන්නේ .
ඔව් ඉතින් . දෙපැත්තට අදින නිසා වැඩේ හරියට වෙන්නේ නැති වෙයි .
Rajayen da kiyanne private events "public performance" kiyala
Balamuko ithin private event ekak public performance ekak kiyala sue karala damages ganna dawasak eida kiyala issarahata.
Depaththata adde nathath awlk na kohomath mage playlists wala nam Tamil songs thama okata ahuwei kiyala hithena ekakata thiyenne Sinhala mokuth nah