ලස්සන ඇන්ටෙක් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට!

signshop

Well-known member
  • May 30, 2011
    12,389
    9,357
    113
    Dubai
    Meanwhile ඇතුලේ ඉන්න අක්කලා ඇන්ටිලා

    waiting-finger-tapping.gif



    images
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,391
    1,220
    113
    United States
    ජීවිතාන්තය දක්වාම සිරගෙට යන්න තරම් මොකක්ද උනේ? සම්පූර්ණ විස්තරේ දාපන් බලන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,772
    1
    19,182
    113
    35
    Spain
    ජීවිතාන්තය දක්වාම සිරගෙට යන්න තරම් මොකක්ද උනේ? සම්පූර්ණ විස්තරේ දාපන් බලන්න.
    හෙරොයින් මිලිග්‍රෑම් 5ක් තිබුනත් ඇති.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,302
    7,663
    113
    Narcissistic Sociopath Manipulator
    ඔක්කොම ග්‍රෑම් 20 - 25ක් වත් ළඟ තියෙන්න ඇති. මේ ගෑණි ඉතිං ලොකු අත්තක් නෙවෙයි. තවත් එකෙක්ගෙන් අරගෙන පොඩියට බිස්නස් එක කරගෙන යන්න ඇති. සොහොනෙ ගෙවල් හැදුවා නං ඉතිං යකා දොරට තට්ටු කරද්දී අඩලා වැඩක් නැහැ. දැන් ඉතිං ඇතුලෙදි සුසයිඩ් කරගන්න එක තමා කරන්න තියෙන්නෙ.