මුන්ට නම් ජේලර්ලා අරිනවා ඇති ලෙලි යන්නම.. හ්ම්ම්
Anathai Well-known member Mar 28, 2021 5,743 8,352 113 Oct 2, 2026 #1 මුන්ට නම් ජේලර්ලා අරිනවා ඇති ලෙලි යන්නම.. හ්ම්ම් Reactions: Inigo Montoya, wissnshaftler, waca and 4 others
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,479 19,757 113 Oct 2, 2026 #2 උඩින් පල්ලෙන් තමා මොන ලෙලි ද ඕවගෙ
hu KANNA Well-known member Dec 8, 2025 815 1,063 93 Oct 2, 2026 #3 කී දෙනෙක්ගෙ ජීවිත විනාස කරලා ඇත්ද ඔය ගෑනි, කුඩු ගහන උන්ටත් ඔය ටිකම කරන්න ඕනෙ Last edited: Oct 2, 2026 Reactions: dinu09, craabeysinghe, windows_ubuntu and 3 others
signshop Well-known member May 30, 2011 12,382 9,345 113 Dubai Oct 2, 2026 #4 Meanwhile ඇතුලේ ඉන්න අක්කලා ඇන්ටිලා Reactions: redux and craabeysinghe
Ysa Karu Well-known member May 29, 2014 21,303 1 11,871 113 Oct 2, 2026 #5 ko me දිව දාන සංගමේ set eka Reactions: windows_ubuntu
Anyhacker Well-known member Oct 5, 2026 1,944 985 113 United States Oct 10, 2026 #6 ජීවිතාන්තය දක්වාම සිරගෙට යන්න තරම් මොකක්ද උනේ? සම්පූර්ණ විස්තරේ දාපන් බලන්න.
Inigo Montoya Well-known member Nov 15, 2025 9,570 18,872 113 35 Spain Oct 10, 2026 #7 Anyhacker said: ජීවිතාන්තය දක්වාම සිරගෙට යන්න තරම් මොකක්ද උනේ? සම්පූර්ණ විස්තරේ දාපන් බලන්න. Click to expand... හෙරොයින් මිලිග්රෑම් 5ක් තිබුනත් ඇති.
Anyhacker said: ජීවිතාන්තය දක්වාම සිරගෙට යන්න තරම් මොකක්ද උනේ? සම්පූර්ණ විස්තරේ දාපන් බලන්න. Click to expand... හෙරොයින් මිලිග්රෑම් 5ක් තිබුනත් ඇති.
lilman Well-known member May 10, 2009 41,620 55,796 113 Colombo Oct 10, 2026 #8 Inigo Montoya said: හෙරොයින් මිලිග්රෑම් 5ක් තිබුනත් ඇති. Click to expand... මල් ජම්ගි මාමත් ජීවිතාන්තය දක්වා යයිද ?? Reactions: Inigo Montoya
Inigo Montoya said: හෙරොයින් මිලිග්රෑම් 5ක් තිබුනත් ඇති. Click to expand... මල් ජම්ගි මාමත් ජීවිතාන්තය දක්වා යයිද ??
Inigo Montoya Well-known member Nov 15, 2025 9,570 18,872 113 35 Spain Oct 10, 2026 #9 lilman said: මල් ජම්ගි මාමත් ජීවිතාන්තය දක්වා යයිද ?? Click to expand... කවුද බන්
Chemist Well-known member Nov 19, 2023 4,283 7,622 113 Narcissistic Sociopath Manipulator Oct 10, 2026 #10 ඔක්කොම ග්රෑම් 20 - 25ක් වත් ළඟ තියෙන්න ඇති. මේ ගෑණි ඉතිං ලොකු අත්තක් නෙවෙයි. තවත් එකෙක්ගෙන් අරගෙන පොඩියට බිස්නස් එක කරගෙන යන්න ඇති. සොහොනෙ ගෙවල් හැදුවා නං ඉතිං යකා දොරට තට්ටු කරද්දී අඩලා වැඩක් නැහැ. දැන් ඉතිං ඇතුලෙදි සුසයිඩ් කරගන්න එක තමා කරන්න තියෙන්නෙ.
ඔක්කොම ග්රෑම් 20 - 25ක් වත් ළඟ තියෙන්න ඇති. මේ ගෑණි ඉතිං ලොකු අත්තක් නෙවෙයි. තවත් එකෙක්ගෙන් අරගෙන පොඩියට බිස්නස් එක කරගෙන යන්න ඇති. සොහොනෙ ගෙවල් හැදුවා නං ඉතිං යකා දොරට තට්ටු කරද්දී අඩලා වැඩක් නැහැ. දැන් ඉතිං ඇතුලෙදි සුසයිඩ් කරගන්න එක තමා කරන්න තියෙන්නෙ.