Vitamin D Mega Thread!

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,530
    4,873
    113
    UPDATE:

    ඔන්න උඹලට කිව්වා වගේ අප්ඩේට් එක අද තමයි දාන්නේ, ටිකක් පරක්කු උනා, මුලින් ටෙස්ට් එක කලේ අප්‍රේල් අන්තිම සතියේ හරි මැයි මුල් සතියේ හරි වගේනේ. මතකනේ තිබ්බ ගාන. 23.73 ng/ML පොඩි කාලෙකින් හම්බුනු බෙනිෆිට් ටිකත් මම ත්‍රෙඩ් එකේ මුලින් දැම්මා. කෝම හරි ඊයේ පෙරෙදා කිරියෙම කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නවලෝකේ අයේ offer එකක් දෙනවා කියලා, ඒක දැක්කම තමා මම Nawaloka එකෙන් එවපු මැසේජ් එකත් දැක්කේ offer එක ගැන ඉතිං, මේ පාර නම් කරේ කොළඹින් නෙමෙයි, මොක වෙලාවක් තිබ්බේ නෑ, විකේන්ඩ් එක අල්ලලා මහ ගෙදර ආවේ ඊයේ පාන්දරින්හ එන ගමන් දකුණේ පුරේ ශාඛාවෙන් තමා කර ගත්තේ, අද උදේ තමා රිපෝර්ට් ආවේ.. රිපෝර්ට් ගන්න කොට තමයි දැන ගත්තේ ගාල්ල මාතර Vit D, TST, Iron වගේ ඒවා කොළඹ යවනවා කියලා ටෙස්ටින් වලට ඒකයි දවසක් ගන්නේ කියලා. (ඒ වෙලේ හිතුණා අපරාදේ කොළඹින්ම කර ගන්න තිබුණේ කියාල)..
    Offer එකක් එනකම්ම ඉතිං හිටියා Progress එක බලන්න කොහොම හරි ලෝබ කමට :p

    compress Vit D.png

    කියන්න සන්තෝසයි පින්වතුනේ තිබ්බ ගාන දෙගුණ වෙලා..

    හරි මම කලින් දැම්මනේ මට කොහොමද ඩොක් රෙකමන්ඩ් කරේ කියලා, Vit D ගන්න. 60,000 IU සතියකට එක ගාන මාස දෙකක් ගන්න කියලා තමා කිව්වේ, ඊට පස්සේ මං පඩි තුමා මට අව්වේ ඇවිදින්න යන්න උනේ නැති නිසා, සතියක break එකක් තියලා තව දවස් 20 ක් 5000 IU දවස ගානේ ගත්තා. අයේ සතියක break තියලා තව දවස් 20ක් 5000 IU ගත්තා. කොහොම හරි පළවෙනි ටෙස්ට් එක කරලා දවස් 150කින් මාස 5කින් වගේ තමා අද ඔය රිපෝර්ට් එක ගත්තේ. එදා කිව්වා benifits ඒ වගේම ලැබුණා. හැබැයි මගේ පැත්තේන් අවුලක් ගියා මොක ද මම නිදා ගන්නේ උදේ 3-4 වගේ වෙලා, (කැනේඩියන් උන්ගේ project කුණක් අදින්නේ මේ දවස් වල) ඉතිං ඒකයි ඇවිදින්න යන එක උනේ නැත්තෙත් උදේ නැගිටින්නෙත් පරක්කු වෙලා, කාලා තියන වැඩක් කරලා අයේ කාලා නිදා ගන්න එක තමා ගොඩක් වෙලාවට උනේ, ඔය මුළු කාලේට weight lifting උනත් දවස් 6-7ක් වගේ තමා කරන්න ඇත්තේ. අන්න ඔය කාරණා සේරමත් එක්ක TST level එක බැහැලා තිබ්බා යුනිට් 2කින්, අනෙක කොහොමත් ඊයේ කොළඹින් අවෙත් උදේ 4 ට වගේ, වැඩ ඉවර කරලා උපරිම පැය 2ක් ඇලර්ට් එකක් දාන්න ඇති. ඕකත් හේතුවක් TST drop වෙන්න. ඒ වුනාට TST තාම තියෙන්නේ හොඳ මට්ටමේ, මේ නිදා ගන්න හරියට රෑ 10 ට වගේ වෙලා උදේ 6ට වගේ schedule එකක ගියා නම් Vit D බැඩි වුණ හැටියට TST එකත් point 3-4 කින් වත් first time වලට වඩා වැඩි වෙන්න තිබ්බා. කොහොම හරි මේ මඟුල් project එක ඉවර උනාම අයේ හැබිට් හදා ගෙන ඒකෙත් අප්ඩේට් එකක් දෙන්නම්.
    Hair Fall එක නම් සම්පූර්ණයෙන්ම වගේ නතර උනා, මාරම හැපී ඉතිං ඒකට.
    අනෙක ලිවර් එකත් හේල්දි වෙලා තිබුණා.

    කොහොම හරි කෑමෙනුයි, අවුව්වේ පොඩ්ඩක් ඇවිදලා කරලා හරියට නිදාගෙන ආයේ ටෙස්ට් එකක් කරලා දාන්නම්. මම personally විටමින් ජාති ෆාමසි වලින් අරන් බොන්න කැමති එකෙක් නෙමෙයි. කරන්න දෙයක් නැති කමට කලේ. 60-65 level එකට ගේන්න තමා හිතන් ඉන්නේ.

    හැමදාම කියනවා වගේ වෛද්‍ය උපදෙස් මත බොන දෙයක් අරන් බීපල්ලා.

    එහෙනම් කට්ටිය ජය!!

    PS: ආහ් අර @Chemist ද කොහෙද දාපු Probiotic සීන් එක නිසා, ගමේ ගිහින් එනකොට දන්න ගෙදරකට කියලම මී කිරි මුට්ටි 3ක් විතර අරන් ඇවිත් දවස ගානේ බාගේ ගානේත් කෑවා, තව හිටපු ගමන් එළුකිරිත් බිව්වා. මී කිරි දුන් අයියටත් පින් සිද්ද වෙනවා. 😁 මරු මී කිරි එක 😋
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,530
    4,873
    113
    ආහ් Anti-Dandruff ෂැම්පු එක ගැන අහපු අයට, ඒකත් මාස 3ක් වගේ ගෑවා, මුල් මාස දෙකේ දවසට දෙක ගානේ වගේ, ඒ කාලේ ඇතුලත කිසිම hair oil එකක් ගැවේ නෑ. ඊට පස්සේ ෂැම්පු එක ගාන දවසේ නාන්න පැයකට කලින් virgin coconut oil ගෑවා. ගාලා පැයකින් තමා ෂැම්පු ගාලා නෑවේ. පස්සේ ෂැම්පු එක සතියකට එක පාරක් වෙන්න අඩු කලා, නොමල් අනෙක් දවස් වල Baby Shampoo තමා යූස් කලේ.

    රුපියල් තුන්දාස් ගානක් උනා, මේක UK or Thailand Product එකක්. දැන් අතේ නෑ. මහගෙදර ආපු නිසා.

    NizoralProductImage@4x-100_1 (1).jpg

    මේකේ Ketoconazole තියනවා මේකෙන් DHT block කරනවා කියලා කියනවා. මේකෙන් හිස්සොරි නතර කරනවට අමතරව side benifits එකක් විදියට කොණ්ඩේ වැවෙන්නත් හේතු වෙනවා කියනවා. මගේත් baby hair ටිකක් නම් අවා. මේකටම කියල හරියටම කියන්න අමාරුයි. මොක ද Vit D, Vit E (මාස 3ක්) වගෙත් ගත්ත නිසා credit එක යන්නේ මොකට ද කියලා හරියටම කියන්න අමාරුයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,220
    10,833
    113
    UPDATE:

    ඔන්න උඹලට කිව්වා වගේ අප්ඩේට් එක අද තමයි දාන්නේ, ටිකක් පරක්කු උනා, මුලින් ටෙස්ට් එක කලේ අප්‍රේල් අන්තිම සතියේ හරි මැයි මුල් සතියේ හරි වගේනේ. මතකනේ තිබ්බ ගාන. 23.73 ng/ML පොඩි කාලෙකින් හම්බුනු බෙනිෆිට් ටිකත් මම ත්‍රෙඩ් එකේ මුලින් දැම්මා. කෝම හරි ඊයේ පෙරෙදා කිරියෙම කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නවලෝකේ අයේ offer එකක් දෙනවා කියලා, ඒක දැක්කම තමා මම Nawaloka එකෙන් එවපු මැසේජ් එකත් දැක්කේ offer එක ගැන ඉතිං, මේ පාර නම් කරේ කොළඹින් නෙමෙයි, මොක වෙලාවක් තිබ්බේ නෑ, විකේන්ඩ් එක අල්ලලා මහ ගෙදර ආවේ ඊයේ පාන්දරින්හ එන ගමන් දකුණේ පුරේ ශාඛාවෙන් තමා කර ගත්තේ, අද උදේ තමා රිපෝර්ට් ආවේ.. රිපෝර්ට් ගන්න කොට තමයි දැන ගත්තේ ගාල්ල මාතර Vit D, TST, Iron වගේ ඒවා කොළඹ යවනවා කියලා ටෙස්ටින් වලට ඒකයි දවසක් ගන්නේ කියලා. (ඒ වෙලේ හිතුණා අපරාදේ කොළඹින්ම කර ගන්න තිබුණේ කියාල)..
    Offer එකක් එනකම්ම ඉතිං හිටියා Progress එක බලන්න කොහොම හරි ලෝබ කමට :p

    View attachment 270631

    අඩෝ සන්තෝසයි මගේ Vit D Nawaloka offer ත්‍රෙඩ් එක බලලා එකෙක් හරි අඩුවට test එක කරගත්ත එක ගැන
     
    • Love
    Reactions: Emarald

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,832
    6,386

    mageth dandruff adu una. skin rash wage tibba ewwath nathi una.
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,530
    4,873
    113
    අඩෝ සන්තෝසයි මගේ Vit D Nawaloka offer ත්‍රෙඩ් එක බලලා එකෙක් හරි අඩුවට test එක කරගත්ත එක ගැන
    අඩෝ මට කවු ද දැම්මේ කියලා මතක තිබ්බේ නැහැ. තැන්කූ වේවා මචං ඒක share කලාට :D 🤜
     
    • Like
    Reactions: hi.dushan

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,530
    4,873
    113
    ආහ් Anti-Dandruff ෂැම්පු එක ගැන අහපු අයට, ඒකත් මාස 3ක් වගේ ගෑවා, මුල් මාස දෙකේ දවසට දෙක ගානේ වගේ, ඒ කාලේ ඇතුලත කිසිම hair oil එකක් ගැවේ නෑ. ඊට පස්සේ ෂැම්පු එක ගාන දවසේ නාන්න පැයකට කලින් virgin coconut oil ගෑවා. ගාලා පැයකින් තමා ෂැම්පු ගාලා නෑවේ. පස්සේ ෂැම්පු එක සතියකට එක පාරක් වෙන්න අඩු කලා, නොමල් අනෙක් දවස් වල Baby Shampoo තමා යූස් කලේ.

    රුපියල් තුන්දාස් ගානක් උනා, මේක UK or Thailand Product එකක්. දැන් අතේ නෑ. මහගෙදර ආපු නිසා.

    View attachment 270633

    මේකේ Ketoconazole තියනවා මේකෙන් DHT block කරනවා කියලා කියනවා. මේකෙන් හිස්සොරි නතර කරනවට අමතරව side benifits එකක් විදියට කොණ්ඩේ වැවෙන්නත් හේතු වෙනවා කියනවා. මගේත් baby hair ටිකක් නම් අවා. මේකටම කියල හරියටම කියන්න අමාරුයි. මොක ද Vit D, Vit E (මාස 3ක්) වගෙත් ගත්ත නිසා credit එක යන්නේ මොකට ද කියලා හරියටම කියන්න අමාරුයි
    මේක පොඩ්ඩක් වෙනස් වෙන්නේ ඔනේ, සතියට දවස් දෙක ගානේ කියලා, කොල්ලෙක් DM එකක් දැලා තිබ්බාම තමා මාත් දැක්කේ.
    අනෙක මුල් සති දෙකේ වගේ කිසිම hair gel or oil එකක් පාවිච්චි කලේ නැහැ. මොක ද dandruff වැඩි වෙන්න පුළුවන් ඒකෙන්, සති දෙකකට පස්සේ Coconut Oil use කලේ මේ ෂැම්පු එකට sculp එක dry වෙන්න ගන්නවා. ඒක නිසා නාන්න පැයකට කලින් oil කරනවා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,156
    113
    man vitamin d 1000IU gaththa testing doctor prescription nathuwa

    mata danuna wenasa thama

    konde yana eka adu wuna.
    tikak wawilath wage,
    naginwa frequently , horny wenwa hari ikamanata
    badu nishpadanaya wadi wela wage, yana pramane wadi wela

    mn vitamin 1000IU gaththe mn dwasata aduma 10min wath ude awwe awidinwa
    eetapasse nam office eke

    eeta amatharwa udeta bath kana eka nathrakarala udeta 2 eggs monwa hari widiatakata hadan kanna purudu wenwa
    egg wala vitamin e thiyenwane.

    samahrawita ekath hethuwak wenna athi.

    mn vitamin nm gaththe 1000IU wagner kiyana brand eken ena 250 pills bottle eka daraz eken 4000+ ganak wage mathaka.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,948
    17,194
    113
    Kottawa
    ආහ් Anti-Dandruff ෂැම්පු එක ගැන අහපු අයට, ඒකත් මාස 3ක් වගේ ගෑවා, මුල් මාස දෙකේ දවසට දෙක ගානේ වගේ, ඒ කාලේ ඇතුලත කිසිම hair oil එකක් ගැවේ නෑ. ඊට පස්සේ ෂැම්පු එක ගාන දවසේ නාන්න පැයකට කලින් virgin coconut oil ගෑවා. ගාලා පැයකින් තමා ෂැම්පු ගාලා නෑවේ. පස්සේ ෂැම්පු එක සතියකට එක පාරක් වෙන්න අඩු කලා, නොමල් අනෙක් දවස් වල Baby Shampoo තමා යූස් කලේ.

    රුපියල් තුන්දාස් ගානක් උනා, මේක UK or Thailand Product එකක්. දැන් අතේ නෑ. මහගෙදර ආපු නිසා.

    View attachment 270633

    මේකේ Ketoconazole තියනවා මේකෙන් DHT block කරනවා කියලා කියනවා. මේකෙන් හිස්සොරි නතර කරනවට අමතරව side benifits එකක් විදියට කොණ්ඩේ වැවෙන්නත් හේතු වෙනවා කියනවා. මගේත් baby hair ටිකක් නම් අවා. මේකටම කියල හරියටම කියන්න අමාරුයි. මොක ද Vit D, Vit E (මාස 3ක්) වගෙත් ගත්ත නිසා credit එක යන්නේ මොකට ද කියලා හරියටම කියන්න අමාරුයි
    Shampoo use nokara oil witharak use karanna. Shampoo gawama thatte dry wenawa. Oil gala tikak wela idala shampoo gala hodala wadak na oil layer eka yanawa. Thatte oil layer ekak lawata thiyenna one