LENOVO THINKBOOK 16 G8

$onny

Well-known member
  • May 21, 2012
    3,277
    4,072
    113
    මේ ලැප්ටොප් ඒක හොදද බන් ?

    LENOVO THINKBOOK 16 G8 IRL CORE 5 210H
    ​

    LENOVO THINKBOOK 16 G8 IRL CORE 5210H
    Intel® Core™ 5 210H (12M Cache, upto 4.8 GHz)
    16GB DDR5 5600Mhz (16GB x 1)
    512GB NVMe PCIe M.2 SSD
    16" Display (1920 x 1200) IPS300Nits
    Intel Iris Xe Graphics
    Backlit Keyboard Chiclet Keyboard
    1.7 KG, 71 WHr
    3 Years Company Warranty
    No OS
    Free Lenovo Backpack
    Rs. - 359000
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,521
    5,625
    113
    hena padui. passmark only 18k madi bn
    passmark 30k ta uda ekak oya ganata balanna

    mac ekak hoda
    thinkpad onnam used ganna
     
    • Like
    Reactions: $onny

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,150
    1
    9,048
    113
    -~උලක් උඩ-~
    Device එක වරදක් නෑ. හැබැයි මම හිතන්නෙ ඕක ඔය ගානට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕන. හරියටම කියන්න බෑ.
     
    • Like
    Reactions: $onny

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,150
    1
    9,048
    113
    -~උලක් උඩ-~
    කොහෙන්ද ගන්ඩ පුලුවන්..OS නැති එක නම් පාඩුයි.
    මම දැක්කා සති දෙකකට විතර කලින් ඔය device එකට පහල series එකක් (Lenovo) ඔය hardware ම තියන , හැබැයි 15 inch , without backlit keyboard , with 1 year warranty කුරුණෑගල දී 232000 ට

    මම දැක්කා සති දෙකකට විතර කලින් ඔය device එකට පහල series එකක් (Lenovo) ඔය hardware ම තියන , හැබැයි 15 inch , without backlit keyboard , with 1 year warranty කුරුණෑගල දී 232000 ට
    (Sorry meke processor eka tribune AMD Ryzen)
    ------ Post added on Oct 2, 2026 at 9:55 PM
     
    Last edited:
    • Like
    Reactions: $onny and kinkon

    $onny

    Well-known member
  • May 21, 2012
    3,277
    4,072
    113
    • Like
    Reactions: kinkon

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,448
    7,186
    113
    ආරාමෙට හම්බෙලා තිබ්බා Lenovo T480 i5 8th-gen ලැප් එකක්.
    අර කොල කෑල්ලක් දාල ඕක දෙන්නනේ හැදුවෙ

    කොහෙද උඹ වැඩේ කෑවා
    නැත්තං අද උඹේ ලඟ Lenovo T480 i5 8th-gen ලැප
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,277
    4,072
    113
    Nope
    Thinkbook is a budget laptop range, not worth this price.

    Better off with a used thinkpad
    Any recommended place to buy used Thinkpad?

    LENOVO Thinkpad E16 GEN3 Ultra 5 225H

    LENOVO Thinkpad E16 GEN3 Ultra 5 225H
    Intel Core Ultra 5 225H 14 Cores (18MB Cache, up to 4.9 GHz )
    16GB DDR5 5600Mhz (16GB x 1)
    512GB NVMe PCIe M.2 SSD
    16" Display (1920 x 1200) IPS 300Nits
    Intel® Arc™ 130T GPU, up to 63 TOPS
    spill-resistant Backlit Keyboard
    1.6 KG, 48 WHr
    3 Years Company Warranty
    No OS
    RS 419000

    Budget eka stretch karoth Meka hodaida?
    ------ Post added on Oct 3, 2026 at 10:37 AM
     
    • Like
    Reactions: TrashPanda

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,240
    352
    83
    onna okai mage ekata une
     

    Attachments

    • WhatsApp Image 2026-10-03 at 8.22.05 PM.jpeg
      WhatsApp Image 2026-10-03 at 8.22.05 PM.jpeg
      253.6 KB · Views: 6