kohenda haduwe? aluth eka daala 1yr giye naane thaama?හරියටම 1 year ලං වෙද්දී display කේස් එක ආවා , උන් හැබැයි 1 hour repair කරලා දුන්න , ඊටපස්සේ ඖලක් අවේ නෑ තාම , මම ගත්තේ 3lacks විත් 32 gb , keyboard එකට දාන්න fiber රෙදි කැල්ලක් ගන්න , නැත්තම් display එකේ පාර හිටිනවා
මන් මේ දැන් hp victus 15 එකක් ගත්තා බන් මගෙ බජට් එකට මේකයි loq එකයි විතරයි තියෙන්නෙcommon issues nathi ewa monawada?
https://www.redlinetech.lk/store/lenovo-loq-15iax9-core-i5-rtx-3050-gaming-laptop/
meke adui tikak
mekai hethuwa
------ Post added on May 30, 2025 at 4:07 PM
SOFTWARE Operating System None Bundled Software None
Shop&ship da damme mchn ?Lenovo Legion ekak genava 3.40 ta ebay eken.. tax ekka 3.40 vage unee.. Tax eka 48 k vaduna naththan pattama labai..
https://psref.lenovo.com/Product/Legion/Legion_5_15ARP8
Presto eken dammeShop&ship da damme mchn ?
Uba invoice ekath upload kala da system ekata ?
ubat lap ekak one nattm hodama wade mac mini ekak ganin
මල්ලි, ඔයා පාවිච්චි කරලා experience තියෙනවද? කොහොමද හොදද?
https://www.nanotek.lk/product/lenovo-loq-essential-15iax9e-i5-12th-gen-hx-rtx-2050
Lenovo LOQ Essential 15IAX9E i5 12th GEN HX + RTX 2050 4GB Intel® Core™ i5-12450HX (12M Cache, up to 4.40 GHz) 12GB DDR5 4800Mhz 512GB SSD NVMe GEN4 15.6" FHD (1920x1080) IPS 300nits Anti-glare, 100% sRGB, 144Hz, G-SYNC® NVIDIA RTX 2050 4GB GDDR6 TGP 65W White backlit keyboard 1.77 kg, 57 WHr 2 Years Company Warranty Genuine Windows 11 Home 64Bit Pre-installed Free Lenovo Backpack
