අවුරුද්දට කෝච්චියේ බදුලු යන්නේ නැද්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,676
    103,099
    113
    පුළුවන්

    Coastal line එකේ station එකක නම අවුරුද්ද පහු වෙනකංවත් බදුල්ල කියලා ගැසට් කරොත්.
     

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    183
    90
    28
    කොච්චි බඩුලු යන්න කොමඩ බුන් රල්පර හඩන්න නටුව?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,053
    1
    19,811
    113
    35
    Spain
    ස්වාදීන බම්ප් එකක්...
    යකා පාලම හදලම බම්ප් කරපන්

    Mothers Day Lol GIF by reactionseditor
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,301
    783
    113
    Dubai
    ඇද වෙච්ච ගල් කනුව කෙලින් කරන්න දත කාපු එකේ වියදම් කරපු එකේ අළුතෙන් කණුවක් ගැහුවා නම් මේ වෙනකොට නුවරටම ට්‍රේන් එක යනවා
    මෙලෝ රහක් නෑ බන්
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,749
    3,500
    113
    ඇද වෙච්ච ගල් කනුව කෙලින් කරන්න දත කාපු එකේ වියදම් කරපු එකේ අළුතෙන් කණුවක් ගැහුවා නම් මේ වෙනකොට නුවරටම ට්‍රේන් එක යනවා
    මෙලෝ රහක් නෑ බන්
    කලින් ආණ්ඩුවකින් උනා නම්, කරපු උන් රාජ්‍ය දේපල නාස්ති කරා කියලා ඇතුලේ…
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,962
    1
    17,127
    113
    images





    අමුතුම කෙදිරිගාන ගනම් ටයිප් කරන බයියො... එක මිටට...

    කනුව කෙලින් නැ....
    crying-while-typing-crying.gif

    තාම නුවරට යාගන්න බෑ
    crying-while-typing-crying.gif


    අවුරැදු පහු වෙලත් සෑහෙන කල් දැන්
    crying-while-typing-crying.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,189
    1
    63,638
    113
    Mother Earth
    වැලි කොට්ට දාලද දන්නෙ නෑ හදන්නෙ ? රේල් පීලි ගිලා බහියි. 🤷‍♂️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,962
    1
    17,127
    113
    embarrassed-sad.gif


    දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ප්‍රවේශපත් සහ ආසන වෙන් කරවා ගැනීම සඳහා බයියන්ට ප්‍රමුඛතාව හිමිවෙ. :love: :love: