matirx eke uprising ekak wei wageIf people do not have work to do, there going to be civil unrest..
Remember, it's work that kept the sanity going for millenniums..
matirx eke uprising ekak wei wageIf people do not have work to do, there going to be civil unrest..
Remember, it's work that kept the sanity going for millenniums..
පිටස්තරයෙක් විදිහට බලන්න එපා. ඕන බිස්නස් මොඩල් එකක් සස්ටේනබල් වෙන්න ඕන. මම කියනවට ඔය AI companies වල මූල්‍ය තත්වය සහ ප්රොෆිට් ප්රොජෙක්ෂන්ස් බලන්නකෝ. එතකොට තේරේවි ඇයි බබල් එකක් කියන්නෙ කියලා. අමතක කරන්න එපා ඕව තාම VC funds උඩ දුවන්නෙ කියලා. එතකොට තේරේවි ඇයි හයිප් කරන්නෙ කියලා ඔච්චර. IPO ගියෙ නැත්තං VC ලා අනාථයි. ඒතයි හයිප් කරන්නෙ.පිටස්තරයෙක් හැටියට මට හිතෙන්නේ මේක බබල් එකක් නෙවේ කියල. මේක වෙනස් යුගයක්. ගොඩක් දේවල් කම්පියුටරේට බාර දීල මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන කාලේ ඇවිත්. කොටින්ම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධ වල තියන යුගේ ඇවිත් කියල. ඕක වලක්වන්න බෑ. විශ්වවිද්‍යාල පාඨමාලා පවා වෙනස් වෙන යුගයක්. අවුරුදු දහයක් විස්සක් විතර යනකම් ගෝසාව තියෙයි. ඊට පස්සේ සන්සුන් වෙලා අලුත් විදියට මිනිස්සු හැඩ ගැහේවි. නිවු නොමලිටි එක.
ගොඩක් වෙලාවට ප්රෝග්රැමින් ලැංවේජ්ස් ටිකක් ඒවි හියුමන්ස්ලට ෆ්රෙන්ඩ්ලි නැති මැෂින් ෆ්රෙන්ඩ්ලි. ඒව පාවිච්චි කරලා පත සිස්ටම් හදලබමේන්ටේන් කරනකොට හිලුසිනේට් කලාම තමා ඉකෙන්නෙAI wala next level eka mokak wewida? mata hitheawa top level countries okkoma AI usae karana widiha limit karawi. mokada nathnam rataka jobs market eka totaly down and goverment walata extra pressure ekak enawa. but eta kalin eke development wala uparimayatama yawi
මෙතන බබල් එක බර්ස්ට් උනාම AI නැතිවෙනවා තියල කිසිම කෙනෙක් කියල නැහැ. බබල් එකක් කියන්නෙ මොකද්ද? හැමදාම බබල් එක බර්ස්ට් උනාම වෙන්නෙ අදාල දේ හරි වැලියු එක බේස් ලයින් එක වෙලා ෆීල්ඩ් එක හරි වැලියු එක ඇතුලෙ ස්ටේබල් වෙන එක.AI bubble එකක් ගාන උන්ගෙන් අහන්නෙ
දැන් බබල් එක burst උනාම උඹල කියන්නෙ ආපහු AI වලින් අයින් වෙලා මිනිස්සු මැනුවල් වැඩ කරන්න පටන් ගන්නවා කියලද?
එහෙම නැත්නම් මොඩ්ල් එක තැනකින් එහාට දියුණු වෙන්නෙ නෑ කියලද?
මම නම් කියන්නෙ ඔය දෙකෙන් එකක්වත් වෙන්නෙ නැහැ
ඔය බබල් burst උනාම ඉතින් ඇමරිකන් එකොනොමි එක recession එකකට යනවාමෙතන බබල් එක බර්ස්ට් උනාම AI නැතිවෙනවා තියල කිසිම කෙනෙක් කියල නැහැ. බබල් එකක් කියන්නෙ මොකද්ද? හැමදාම බබල් එක බර්ස්ට් උනාම වෙන්නෙ අදාල දේ හරි වැලියු එක බේස් ලයින් එක වෙලා ෆීල්ඩ් එක හරි වැලියු එක ඇතුලෙ ස්ටේබල් වෙන එක.
ඊට පස්සෙ ඒක උඩ තමා බිල්ඩ් වෙන්නෙ.
ඩොට්කොම් බබල් බර්ස්ට් එකෙන් පස්සෙ උනේ මොකද්ද
08 හවුසින් බබල් එකට පස්සෙ මොකද උනේ තියල ටිකක් කියවලා බලපං අදහසක් ගන්න
mama meaning kare custom built ewa broDanata use karanna tiyena ehema softwares monawada? Apita Opus use karala unath hadaganna puluwan?
same situation here. company 3ක DB merge කරන task එකක් තියනවා. මම කිව්වම deadline එක, Claude ට දාලා විනාඩි 5න් කරලා දෙන්නද අහනවා. සාපයක්අපේ බෝසාටත් මොකෙක් හරි MCP සර්වර් එකක් කන්ෆිග් කරගෙන ඒජන්ට් කනෙක්ට් කරන්න කියලා දීලා කැරිම වදයක් තියෙන්නේ . ක්ලයන්ට් ගේ කටින් වචනේ යන්න කලින් රික්වෙස්ට් එක ඔකේ කියනවා . කරන්න බැරි (බැරි හුත්තක් නැහැ හරියට පෝලිමට කරේ නැත්තන් හමිනෙන ඒවා ) ඒවා බාර ගන්නවා . අරගෙන අපි කිව්වම මෙහෙම මෙහම් වෙනවා කියලා පෝරම කියනවා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙක කරපන් කියල (ඩිසයින් කිරිලි ප්ලාන් කිරිලා නෑ ඈ ) කෙලින්ම ඩයල් එක හිතන් ඉන්නේ කටින් කියනවා වගේ ලේසී කියලා ඉම්ප්ලිමෙන්ට් එක . හිතපන්කෝ එහෙම එකෙක්ට AI හම්බුනාම . හදනවා මචන් ටහිකෙන ඒවා පැයෙන් දෙකෙන් . ඊටපස්සේ ක්ලයන්ට් චේන්ජ් ඉල්ලුවම හමුනනවා අනිත් තැන් වල හිටන් . ඊටපස්සේ ලිමිට් උනාම හෝ මොන හුත්තක් හරි උනාම දෙනවා මට . පකෝ ඒ කෝඩ් කියවන්න කැරිම අමාරුයි . මට කෙලින් අල්ලන්න පුළුවන් නහය පුක වටෙන් ගිහින් අල්ලන සීන් තියෙන්නේ . මගේ පුක ඉවරයි ඒ චෙන්ජස් කරද්දී . ඔච්චර වෙලා යනවද ඇහුවම තමා මල පයින්නේ .
same situation here brosame situation here. company 3ක DB merge කරන task එකක් තියනවා. මම කිව්වම deadline එක, Claude ට දාලා විනාඩි 5න් කරලා දෙන්නද අහනවා. සාපයක්
තව මුළු company එකේම confidential data ටික AI platform වලට upload කරලා එක එක ඒවා හදල පෙන්නනවාsame situation here bro
its fucking soul crushing
Based on the video, the creator is addressing the major fear and doubt that many students and beginners have today: "If AI can write code, is learning programming still worth it?"Summery pls. Kammali owa blanna
AI වලින් අපෙ ජොබ් එක කරන්න පුලුවන් වෙන්න ඕන නැහැතව මුළු company එකේම confidential data ටික AI platform වලට upload කරලා එක එක ඒවා හදල පෙන්නනවා![]()

dan godak inna aya AI ekata addict wela wage wada ganne, burst wei kiyala hithanna amarui, low cost solution ei (In house AI models wage)AI bubble එකක් ගාන උන්ගෙන් අහන්නෙ
දැන් බබල් එක burst උනාම උඹල කියන්නෙ ආපහු AI වලින් අයින් වෙලා මිනිස්සු මැනුවල් වැඩ කරන්න පටන් ගන්නවා කියලද?
එහෙම නැත්නම් මොඩ්ල් එක තැනකින් එහාට දියුණු වෙන්නෙ නෑ කියලද?
මම නම් කියන්නෙ ඔය දෙකෙන් එකක්වත් වෙන්නෙ නැහැ
AI bubble එක බර්ස්ට් උනා කියලා ඇමරිකන් ආර්තිකේ රිසිෂන් එකකට යනවා කියල හිතනවානං උඹ ඇමරිකන් ආර්ථිකේ සයිස් එක දන්නෙ නෑ. කොහොමටත් මුලු ලෝකෙම රිසිෂන් එකක් කට උඩ ඉන්නෙ. මොකද ස්ටොක් මාකට් එක ඕල් ටයිම් හයි . US bond market එක ෆක් වේගන යන්නෙ. අවුරුදු අට දහයකට සැරයක් පොඩ්ඩක් වැටිලා රීසෙට් වෙන එක අවුරුදු පහලවකින් දාසයකින් විතර වෙලා නෑ.ඔය බබල් burst උනාම ඉතින් ඇමරිකන් එකොනොමි එක recession එකකට යනවා
ඒකත් එක්කම ලෝකෙම එකොනොමි එකට හැදි ගෑවිලා යනවා
දැන් උබල ඒක වෙනකන්ද බලාගෙන ඉන්නෙ
issarahata local inference walata yayi, qwen3.8 thama hodama example ekadan godak inna aya AI ekata addict wela wage wada ganne, burst wei kiyala hithanna amarui, low cost solution ei (In house AI models wage)
ඕක වෙන්නෙ නැහැ බන්issarahata local inference walata yayi, qwen3.8 thama hodama example eka
දානව ම්චං pii කැලේතව මුළු company එකේම confidential data ටික AI platform වලට upload කරලා එක එක ඒවා හදල පෙන්නනවා![]()
ado ewath claude dana company tiyenawada lankawe ?pii කැලේ
