TFS! මට slunicodes.com එක පුරුදු වෙලා තියෙන්නෙ, මේකට හුරු වෙන්න ටිකක් කල් යයි. (මේක type කරේ ඔයාගෙ keyboard එකෙන් 
පොඩි ප්‍රශ්නක් තියෙනවා මට දැනගන්න. " ං" අකුර ලියන්නෙ කොහොමද?
තව පොඩි bug එකක් — එකේ ට්‍රේ අයිකන් ඩුප්ලිකේට් වෙන බග් එකක් තියෙනවා. ඕක දෙපාරක් ඕපන් කරාම අයිකන් දෙකක් එනවා.