ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,976
    1
    63,300
    113
    Mother Earth
    අඩෝ තව එකක් මතක් උනා . මේක නම් ඇත්තටම බය හිතුනා .
    7,8 දී වගේ උනේ . මම ස්කුල් වෑන් එකේ ඉස්සරහම යන්නේ වීදුරුව ලග.. මම ඉතින් මොකක් හරි වෙන අවදානෙක හිටියේ . එකපාර අංකල් කාරයා ගිනිපෙට්ටියක් දුන්නා පෑලියගොඩ roundabout එක ලගදී මේක ගග ලගින් දාන්නද මොකක්ද එකක් කියලා . ඒකෙ තිබ්බේ අර කොන්ඩ ගස් වගයක් කාගෙහරි ......
    දුන්න ක්ෂණික මම එක එලියට විසි කරා අර army hut එකක් තියන හරියෙන් .

    අංකලයා පාලමේ ටිකක් දුර ගිහින් වාහනේ අයිනෙන් නැවැත්තුව දැන් ගිහින් දාන්න කියලා . :baffled::rofl:
    එතකොට තමයි මම පියවි සිහියට ආවේ .. උකනවා දාල . දැන් ආයිත් අරක අරන් එන්න එච්චර දුර යන්න බෑ . මම අභිරුපන රංගනයක් කරල ආව වැන් එකෙන් බැහැල ගිහින් .
    අංකලයා නවත්තල ගිනි පෙට්ටිය ගගට දාන්න කිව්වම බය හිතුනා ඇත්ත කියන්න . බයානක අත්දැකීමක් ✅
    අංකල් මයිල් බාලා උබට දෙන්න ඇති වශී කරගන්න. උබ පස්සෙ අංකල්ලගෙ ගෙදර ගියාද ? 🤷‍♂️
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,513
    3,702
    113
    43
    Wakanda
    අඩෝ තව එකක් මතක් උනා . මේක නම් ඇත්තටම බය හිතුනා .
    7,8 දී වගේ උනේ . මම ස්කුල් වෑන් එකේ ඉස්සරහම යන්නේ වීදුරුව ලග.. මම ඉතින් මොකක් හරි වෙන අවදානෙක හිටියේ . එකපාර අංකල් කාරයා ගිනිපෙට්ටියක් දුන්නා පෑලියගොඩ roundabout එක ලගදී මේක ගග ලගින් දාන්නද මොකක්ද එකක් කියලා . ඒකෙ තිබ්බේ අර කොන්ඩ ගස් වගයක් කාගෙහරි ......
    දුන්න ක්ෂණික මම එක එලියට විසි කරා අර army hut එකක් තියන හරියෙන් .

    අංකලයා පාලමේ ටිකක් දුර ගිහින් වාහනේ අයිනෙන් නැවැත්තුව දැන් ගිහින් දාන්න කියලා . :baffled::rofl:
    එතකොට තමයි මම පියවි සිහියට ආවේ .. උකනවා දාල . දැන් ආයිත් අරක අරන් එන්න එච්චර දුර යන්න බෑ . මම අභිරුපන රංගනයක් කරල ආව වැන් එකෙන් බැහැල ගිහින් .
    අංකලයා නවත්තල ගිනි පෙට්ටිය ගගට දාන්න කිව්වම බය හිතුනා ඇත්ත කියන්න . බයානක අත්දැකීමක් ✅
    අංකල් උබව පදුරක් අස්සට අරගෙන ගියා නේද ගිනිපෙට්ටිය දාන්න කියල
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,153
    113
    kandy
    හදහන් බලන ඩයල් එකක් හිටියා අපේ පවුලේ අය අදුරන . ඉතින් O/L ලියන්න කලින් ගෙදර ය කිව්වා ගිහින් පූජාවට සහබාගි වෙලා එන්න කියලා . පූජාව තිබුනේ නුවර ආර්ට් ලංකා එක ලග තියන විහාරෙ. පූජාවක් කිව්වට පන්සිල් සමාදම් වෙලා දෙවියන්ට පින් දුන්න එක තමයි කරේ . ඊට පස්සේ ඩයල් එක මොනවා දෝ දේවල් ටිකක් කියෙව්වා . ඊට පස්සේ අතට බෙල්ලෝ 8 දෙනෙක් දුන්නා . දීල කිව්වා දෙපාරක් දාන්න . දෙපාරම එන්නේ ඔයාගේ OL වල result එක කියලා . දෙපාරක් දැම්ම . දෙපාරම ආවේ 6 (බෙල්ලෝ 6 උඩ අතට ,2ක් යටට ) . මගේ O/L result එකත් එකම තමයි මිත්‍රවරුනි . කිරි ගහට පොල්ලෙන් ගැහුවා වගේ හරි .
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,204
    12,055

    ඕයි සිරා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,304
    113
    එකමත් එක රටක

    විෂයන් 9, 10 කරන උන්ට බෙල්ලෝ වැඩියෙන් දුන්නද ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,153
    113
    kandy
    ඕයි සිරා?
    අම්මාපා බන් . මට අදටත් හිතාගන්න බෑ එක . එහෙ , එහෙම බැලුවොත් අපි මොනවා කරත් වැඩක් නෑ . අපිට එන්න නියමිත result එක තමයි එන්නේ . ඕක ගෙන හිතනකොට මට ට්‍රැක පනිනවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,304
    113
    එකමත් එක රටක
    අම්මාපා බන් . මට අදටත් හිතාගන්න බෑ එක . එහෙ , එහෙම බැලුවොත් අපි මොනවා කරත් වැඩක් නෑ . අපිට එන්න නියමිත result එක තමයි එන්නේ . ඕක ගෙන හිතනකොට මට ට්‍රැක පනිනවා .
    ඉතින් OL වලට අවුරුදු 2කට කලින් කරල පාඩම් කරන්නේ නැතුව හිටියොත් ?
     
    • Like
    Reactions: wissnshaftler

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,865
    2,281
    113
    එහෙම බැලුවොත් අපි මොනවා කරත් වැඩක් නෑ

    එහෙම එකක් නැ..

    එහෙනම් බුදු කෙනෙන් පහළ වෙලා ධර්මය දේශනා කරන්න ඕනෙත් නැහැනේ නිවන් දකින දවසත් දැනටම තීරණය වෙලා ඉවරනම්..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,153
    113
    kandy
    ඉතින් OL වලට අවුරුදු 2කට කලින් කරල පාඩම් කරන්නේ නැතුව හිටියොත් ?
    හොද ප්‍රශ්නයක් . මට උත්තරයක් නෑ එකට . එත් මගේ result එක OL ලියන්නත් කලින් කිව්වා පොර . ඔන්න ඕකයි ප්‍රස්නේ .

    එහෙම එකක් නැ..

    එහෙනම් බුදු කෙනෙන් පහළ වෙලා ධර්මය දේශනා කරන්න ඕනෙත් නැහැනේ නිවන් දකින දවසත් දැනටම තීරණය වෙලා ඉවරනම්..
    ඔව් බන් . මාත් එක නම් විශ්වාස කරනවා . 🙏
    ------ Post added on Oct 3, 2026 at 6:29 PM

    එක් බෙල්ලෙක් උඩ දැමූ විට උඩට (up) හෝ යටට (down) වැටීමේ සම්භාවිතාව සමාන යැයි (එනම් $\frac{1}{2}$ බැගින්) උපකල්පනය කරමු.
    පියවර 1: එක් වරක් බෙල්ලන් 8 දෙනා උඩ දැමූ විට 6ක් උඩට හා 2ක් යටට වැටීමේ සම්භාවිතාව (X අවස්ථාව) සෙවීම
    මේ සඳහා ද්විපද ප්‍රමේයය (Binomial Probability) භාවිතා කළ හැකිය.
    • මුළු බෙල්ලන් ගණන ($n$) = $8$
    • උඩට වැටෙන බෙල්ලන් ගණන ($k$) = $6$
    • එක් බෙල්ලෙක් උඩට වැටීමේ සම්භාවිතාව ($p$) = $\frac{1}{2}$
    • එක් බෙල්ලෙක් යටට වැටීමේ සම්භාවිතාව ($q$) = $\frac{1}{2}$
    $$P(X) = \binom{n}{k} p^k q^{n-k}$$
    $$P(X) = \binom{8}{6} \left(\frac{1}{2}\right)^6 \left(\frac{1}{2}\right)^2$$
    $$P(X) = 28 \times \left(\frac{1}{2}\right)^8$$
    $$P(X) = 28 \times \frac{1}{256} = \frac{28}{256} = \frac{7}{64}$$
    එනම්, එක් වරක් බෙල්ලන් උඩ දැමූ විට X අවස්ථාව ලැබීමේ සම්භාවිතාව $\frac{7}{64}$ කි.
    පියවර 2: අවස්ථා දෙකේදීම (පළමු සහ දෙවන වාර දෙකේම) X අවස්ථාව ලැබීමේ සම්භාවිතාව සෙවීම
    බෙල්ලන් උඩ දමන වාර දෙක එකිනෙකට ස්වාධීන (Independent Events) වේ. පළමු වාරයේ ලැබෙන ප්‍රතිඵලය දෙවන වාරයට බලපාන්නේ නැත. එබැවින් වාර දෙකේදීම X අවස්ථාව ලැබීමේ සම්භාවිතාව සෙවීමට, පළමු වාරයේ සම්භාවිතාව දෙවන වාරයේ සම්භාවිතාවෙන් ගුණ කළ යුතුය.
    $$\text{සම්පූර්ණ සම්භාවිතාව} = P(X) \times P(X)$$
    $$\text{සම්පූර්ණ සම්භාවිතාව} = \frac{7}{64} \times \frac{7}{64} = \frac{49}{4096}$$
    මෙය ප්‍රතිශතයක් ලෙස ගත් විට දළ වශයෙන් 1.2% ක පමණ කුඩා සම්භාවිතාවකි.
    අවස්ථා 2කේදීම මේ ආකාරයටම බෙල්ලන් වැටීමේ අවසාන සම්භාවිතාව 49/4096 වේ .
    ------ Post added on Oct 3, 2026 at 6:37 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,976
    1
    63,300
    113
    Mother Earth
    ඕවා අර පොඩි උන්ගේ කෙස් නේද ? :rofl:
    ඔව් බන් අපේ අම්මා පොඩි කාලෙ මගෙයි අක්කගෙයි පලවෙනි පාර කොණ්ඩෙ කපලා ඒ කෙස් ටික තාම පොඩි පෝසිලේන් භාජනේක දාල තියාගෙන ඉන්නවා.😍🤷‍♂️
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,204
    12,055
    113
    ඔව් බන් අපේ අම්මා පොඩි කාලෙ මගෙයි අක්කගෙයි පලවෙනි පාර කොණ්ඩෙ කපලා ඒ කෙස් ටික තාම පොඩි පෝසිලේන් භාජනේක දාල තියාගෙන ඉන්නවා.😍🤷‍♂️
    Massineee
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,830
    1
    102,199
    113
    34
    Kalutara
    හදහන් බලන ඩයල් එකක් හිටියා අපේ පවුලේ අය අදුරන . ඉතින් O/L ලියන්න කලින් ගෙදර ය කිව්වා ගිහින් පූජාවට සහබාගි වෙලා එන්න කියලා . පූජාව තිබුනේ නුවර ආර්ට් ලංකා එක ලග තියන විහාරෙ. පූජාවක් කිව්වට පන්සිල් සමාදම් වෙලා දෙවියන්ට පින් දුන්න එක තමයි කරේ . ඊට පස්සේ ඩයල් එක මොනවා දෝ දේවල් ටිකක් කියෙව්වා . ඊට පස්සේ අතට බෙල්ලෝ 8 දෙනෙක් දුන්නා . දීල කිව්වා දෙපාරක් දාන්න . දෙපාරම එන්නේ ඔයාගේ OL වල result එක කියලා . දෙපාරක් දැම්ම . දෙපාරම ආවේ 6 (බෙල්ලෝ 6 උඩ අතට ,2ක් යටට ) . මගේ O/L result එකත් එකම තමයි මිත්‍රවරුනි . කිරි ගහට පොල්ලෙන් ගැහුවා වගේ හරි .

    ඒ කියන්නේ වැඩ 6ක් පාස් වැඩ දෙකක් ෆේල් ද?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,030
    2,663
    113
    colombo
    හදහන් බලන ඩයල් එකක් හිටියා අපේ පවුලේ අය අදුරන . ඉතින් O/L ලියන්න කලින් ගෙදර ය කිව්වා ගිහින් පූජාවට සහබාගි වෙලා එන්න කියලා . පූජාව තිබුනේ නුවර ආර්ට් ලංකා එක ලග තියන විහාරෙ. පූජාවක් කිව්වට පන්සිල් සමාදම් වෙලා දෙවියන්ට පින් දුන්න එක තමයි කරේ . ඊට පස්සේ ඩයල් එක මොනවා දෝ දේවල් ටිකක් කියෙව්වා . ඊට පස්සේ අතට බෙල්ලෝ 8 දෙනෙක් දුන්නා . දීල කිව්වා දෙපාරක් දාන්න . දෙපාරම එන්නේ ඔයාගේ OL වල result එක කියලා . දෙපාරක් දැම්ම . දෙපාරම ආවේ 6 (බෙල්ලෝ 6 උඩ අතට ,2ක් යටට ) . මගේ O/L result එකත් එකම තමයි මිත්‍රවරුනි . කිරි ගහට පොල්ලෙන් ගැහුවා වගේ හරි .
    බෙල්ලෝ 6ක්‌ විතර එකම පැත්තට වැටෙන විදිහට හදල ඇති ඉගෙනගන්න එන අය ආවම දාල බලන්න.
    6ක්‌ උඩට වැටුන නිසා ඔයාගේ හිතේ තැන්පත් වෙන්න ඇති 6As කියල. ඔයාට අමාරු subjects 2ක results අඩු වෙන්න ඇති
     
    • Like
    Reactions: Inigo Montoya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,153
    113
    kandy
    බෙල්ලෝ 6ක්‌ විතර එකම පැත්තට වැටෙන විදිහට හදල ඇති ඉගෙනගන්න එන අය ආවම දාල බලන්න.
    6ක්‌ උඩට වැටුන නිසා ඔයාගේ හිතේ තැන්පත් වෙන්න ඇති 6As කියල. ඔයාට අමාරු subjects 2ක results අඩු වෙන්න ඇති
    ඒවා සාමන්‍ය බෙල්ලෝ බන් . වෙනසක් නෑ . ඕක තමයි බන් . විශ්වාස කරන්නේ නෑ කිව්වට මිනිස්සු .

    මට ඔය 6-2යි වගේ රිසල්ට් කියන විදිහ තේරුම් ගන්න බෑනේ. 🤔
    මට A 6යි B 1 යි C 1 බන් :lol:
    ------ Post added on Oct 3, 2026 at 8:19 PM