අඩෝ තව එකක් මතක් උනා . මේක නම් ඇත්තටම බය හිතුනා .
7,8 දී වගේ උනේ . මම ස්කුල් වෑන් එකේ ඉස්සරහම යන්නේ වීදුරුව ලග.. මම ඉතින් මොකක් හරි වෙන අවදානෙක හිටියේ . එකපාර අංකල් කාරයා ගිනිපෙට්ටියක් දුන්නා පෑලියගොඩ roundabout එක ලගදී මේක ගග ලගින් දාන්නද මොකක්ද එකක් කියලා . ඒකෙ තිබ්බේ අර කොන්ඩ ගස් වගයක් කාගෙහරි ......
දුන්න ක්ෂණික මම එක එලියට විසි කරා අර army hut එකක් තියන හරියෙන් .
අංකලයා පාලමේ ටිකක් දුර ගිහින් වාහනේ අයිනෙන් නැවැත්තුව දැන් ගිහින් දාන්න කියලා .


එතකොට තමයි මම පියවි සිහියට ආවේ .. උකනවා දාල . දැන් ආයිත් අරක අරන් එන්න එච්චර දුර යන්න බෑ . මම අභිරුපන රංගනයක් කරල ආව වැන් එකෙන් බැහැල ගිහින් .
අංකලයා නවත්තල ගිනි පෙට්ටිය ගගට දාන්න කිව්වම බය හිතුනා ඇත්ත කියන්න . බයානක අත්දැකීමක්