ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,001
    1
    102,584
    113
    34
    Kalutara
    ඒවා සාමන්‍ය බෙල්ලෝ බන් . වෙනසක් නෑ . ඕක තමයි බන් . විශ්වාස කරන්නේ නෑ කිව්වට මිනිස්සු .


    මට A 6යි B 1 යි C 1 බන් :lol:
    ------ Post added on Oct 3, 2026 at 8:19 PM

    එතකොට 6යි කියන්නේ A වලටද? එතකොට අනිත් සේරම 2ට යන්නේ? මට B3 C4 S2 එතකොට මම කොහොමද කියන්න ඕන? A නැති නිසා වැඩ 9යි කියලද?
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,797
    9,191
    113
    kandy
    එතකොට 6යි කියන්නේ A වලටද? එතකොට අනිත් සේරම 2ට යන්නේ? මට B3 C4 S2 එතකොට මම කොහොමද කියන්න ඕන? A නැති නිසා වැඩ 9යි කියලද?
    එච්චර දුරට හිතුවේ නෑ බන් . මම හිතන්නේ උබට බෙල්ලෝ 3ක් උඩට එයි . බෙල්ලෝ වැටෙන්න කලින් පොර කිව්වා වැටෙන්නේ මගේ result එක කියලා . දෙපාරම වැටුනේ එකම එක . අනිත්මට මගේ result එකත් එක .
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,769
    5,875
    113
    Colombo
    AL වලින් පස්සේ කාලේ මගේ යාලුවෙක් ගේ ගෙදරක ඔය වගේ මොකද්ද එකක් තිබ්බ . ඌ මට එන්න කිව්වා අන්තිමටම ඒ කෑම / මස් ටික ගගකට ගිහින් දාන්න තියනව තනියම යන්න බෑ කියලා . එක නිසා සීන් එකේ අග හරිය මම දැක්කා .
    ගෑනියෙක් දිගාවෙලා හිටිය අර කෑම (රයිස් , තෙල් කෑම , මස් බැදලා ඔක්කොම ඉස්සරහ . ) මෙකි අවෙස වෙලා එකපාර ඔලුව උස්සල අරව කනවා මොනවද කියව කියව . පොඩ්ඩක් කන්නත් ඇති හැබයි ගොඩක් එතනමයි . අනිත් පැත්තට වැටෙද්දී පිටිපස්සේ කෙල්ලෙක් ඉදල අල්ල ගන්නවා .


    ගුරුකමෙන් වැඩක් නෑ යකෝ පට්ටම පට්ට කෑල්ලක් ... පට්ට ඇග . මාරම ලස්සනයි . අර ගෑනිගේ දුව ලු . උන් දෙන්න විතරයි ඇවිත් හිටියේ .
    අරුගන් අහල බලද්දී තව විස්තර කිව්වා . එතකොට ඉස්කෝලේ ඉවර කරල නෑ . ජුඩෝ / කුන්ෆු හරි මොනවද වලින් සමස්ත ලංකා මට්ටමේ fighter කෙනෙක් ලු . :rofl:
    එහෙම කෙල්ලක් ට ලස්සන උනාට ලයින් දාන එකේ පොඩි බයක් එනව නේ . එක තමයි බයානකම අත්දැකිම :lol: මොනවා උනත් සුපිරිම කෑල්ල.

    අනිත් ගුරුකම් අත්දැකීම් නම් හරිම විහිළු සහගත ඒවා .
    අඩෝ කිම්බ උඩ වැටුනම අවුරැදු තරගේ වගේ බනිස් කන්න තිබ්බේ ම්ම්ම්ම්ම් දිව දදා කනවා දිව දදා කනවා
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,772
    3,088
    113
    t
    දෙයියෙක් වැහිල පේන කියවනව කියපු තැනකට අපේ කොල්ලෙක් එක්ක ගියා කපු පොන්නයා දෙයිය වැහිල පොල් ගෙඩියක් උඩ කපුරු තියල මතුර මතුර ඉඳල බිමට කෙලිය ඒ ලබ්බ බම්ප් වෙලා ඇවිත් මගේ කකුලේ නාලීයේ වැදුන මම හූ තිබ්බම පොන්න කපුව රෙවිල වගේ හිටිය 😂 . වස ලැජ්ජාව නාකි ගෑණු හිනා වෙනව මම අරූටත් එනකම් කුණුහරුපෙන් බැන බැන ආවෙ.
    tele nattiyakata maru kathawa 😃
     
    • Haha
    Reactions: Paws

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,329
    170,019
    113
    එකමත් එක රටක
    අඩෝ කිම්බ උඩ වැටුනම අවුරැදු තරගේ වගේ බනිස් කන්න තිබ්බේ ම්ම්ම්ම්ම් දිව දදා කනවා දිව දදා කනවා
    යකෝ කෙල්ල හිටියේ පිටිපස්සේ හිටගෙන අර ගෑනිව වැටෙද්දී අල්ලන්න :baffled:
    ඒකිට මුකුත් අවුලක් නෑ . උන් කලින් දන්නවා යකාගේ movements :lol::lol:
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    229
    346
    63
    Sri Lanka
    එතකොට 6යි කියන්නේ A වලටද? එතකොට අනිත් සේරම 2ට යන්නේ? මට B3 C4 S2 එතකොට මම කොහොමද කියන්න ඕන? A නැති නිසා වැඩ 9යි කියලද?
    Future එකේ දේවල් කියන හැමෝම ඔහොමයි. පැහැදිලි දෙයක් කියන්නේ නෑ. ගොඩක් උන් හිතන්නේ උන් පට්ට intelligen ඒක නිසා අපි හරිම answer එක හොයා ගන්න ඕන කියලා. එහෙම නෑ ඇත්තටම උන් කරන්නේ ඔයවගේ විකාර දෙයක් කියනවා. පස්සේ සිද්දිය උනාට පස්සේ අපි ලස්සනට mapping එකක් ගහ ගන්නවා.

    මේ සීන් එකෙත් 6ක් උඩ දෙකක් අනික් පැත්ත. A 6 , B 1, C1.
    7ක් උඩට නම්. අපි හිතනවා. A 6 B 1 උඩට. අනික C 1.
    6ක් fail උනා නම්. Haha අනික් පැත්තට maping එක ගහනවා.

    ඕවා කියන උන්ට දෙන්න ඕනා.....
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,797
    9,191
    113
    kandy
    Future එකේ දේවල් කියන හැමෝම ඔහොමයි. පැහැදිලි දෙයක් කියන්නේ නෑ. ගොඩක් උන් හිතන්නේ උන් පට්ට intelligen ඒක නිසා අපි හරිම answer එක හොයා ගන්න ඕන කියලා. එහෙම නෑ ඇත්තටම උන් කරන්නේ ඔයවගේ විකාර දෙයක් කියනවා. පස්සේ සිද්දිය උනාට පස්සේ අපි ලස්සනට mapping එකක් ගහ ගන්නවා.

    මේ සීන් එකෙත් 6ක් උඩ දෙකක් අනික් පැත්ත. A 6 , B 1, C1.
    7ක් උඩට නම්. අපි හිතනවා. A 6 B 1 උඩට. අනික C 1.
    6ක් fail උනා නම්. Haha අනික් පැත්තට maping එක ගහනවා.

    ඕවා කියන උන්ට දෙන්න ඕනා.....
    හරි එතකොට දෙපාරම එකම වැටුන එක ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,185
    1
    9,108
    113
    -~උලක් උඩ-~
    හරි එතකොට දෙපාරම එකම වැටුන එක ?
    ඉතින් බන් බෙල්ලො දාදු කැටයක් වගේ හැම පැත්තම සමාන නෑනෙ. කවුද දන්නෙ බෙල්ලො වැටෙන්නෙ ඔය විදිහටමද කියලා , කොහොම දැම්මත් :confused:. තව දෙපාරක් විතර ඉල්ලගෙන දාන්න තිබුනේ බලෙන් හරි :nerd: හැබැයි අපි නොහිතන දේවලුත් ඕවයෙ තියෙන්න පුලුහන් :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,797
    9,191
    113
    kandy
    ඉතින් බන් බෙල්ලො දාදු කැටයක් වගේ හැම පැත්තම සමාන නෑනෙ. කවුද දන්නෙ බෙල්ලො වැටෙන්නෙ ඔය විදිහටමද කියලා , කොහොම දැම්මත් :confused:. තව දෙපාරක් විතර ඉල්ලගෙන දාන්න තිබුනේ බලෙන් හරි :nerd: හැබැයි අපි නොහිතන දේවලුත් ඕවයෙ තියෙන්න පුලුහන් :yes:
    ඔව් බන් . උබ කියන එක හරි . ඒ වෙලාවේ වැටුන එක විශ්වාස කළා මිසක් බෙල්ලොන්ගේ හැඩය එහෙම වැඩිය බැලුවේ නෑ . සාමාන්‍ය බෙල්ලෝ වගේ තමයි මතක . කොහොම උනත් මට තාම තේරුම් ගන්න බැරි දෙයක් එක
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    368
    677
    93
    29
    Anuradhapura
    ආරාමෙ ඇන්ටි

    අවුරුදු 30ක කොල්ලෙක් දැලෙ දාගත්තෙ ආඩම්බරකරයෝ කියලා

    @Heshan Daminda
    සුදුවත දෝ
    මා දුටුවේ
    ඇගෙ වතදෝ
    මා පැතුවේ//
    බණ පද දෝ
    මා ඇසුවේ
    පෙම් පද දෝ මා දුටුවේ//
    ඈ ගෙදර ලගට කලු ගල් එවා
    ආඩම්බරකරු යැයි මා වෙත කියා
    ආරාමෙ වැටෙන් හැගුමන් එවා
    මා දිහා බලා ඉගියක් කලා
    කියා කිරියේ ලියවී තිබුනා.....

    ඇන්ටි ඇන්ටි ආරාමේ ඇන්ටී
    ඈට පෙම් කරන්න මට බයලූ
    😌😌😌✋
    (Instance lyrics)
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,006
    9,607
    113
    Galaha
    බයානකද දන්නෙ නෑ මගෙ අයාලුවෙක් ඉන්නව මට වැඩිය අවුරුදු 6ක් විතර වැඩිමල් ඌ ඔය රෙද්දවල් හෙනට විශ්වාස කරනව. දවසක් ඔහොම ගුරුකමක් කරන්න ගියා මගෙ එක්ක රෑවෙලා. සීන් එක මෙහෙමයි. උන්ගෙ ගෙදර බල්ලට ලඟ ගෙදර එකෙක් වහ දීලා බල්ලා මැරිලා. මූ කරපු කෙනාව අල්ලගනන් සාත්තරයක් බලල ( මම ඔය සීන් වැඩිය දන්නෙ නෑ ) සාත්තරේ බලන්නත් මගේ එක්ක ගියේ උගෙ බයික් එකේ මම මිදුලට වෙලා හිටිය ඒ ගෙදර. පස්සෙ ඒ යකා මොනව හරි බඩු ලෑස්ති කරල දෙන්න කියල තිබුන. පොල් ගෙඩියක් ගහෙන්ම කඩන්න ඕනලු රෑ 12ට ගහේ නගින්න ඕන රෙදි ගලවල හෙලුවෙන් කියල. මම ඕකට ගස් නගින පොරක් සෙට් කරා අපේ වත්තෙ ගහක පොලේ කැඩුවේ. අර පොර රෑ කරුවලේම පොලේ කඩල බිමට දන්නෙ නැතුව අතේ අරන් බැස්ස (එහෙමයි කරන්න කියල තිබුනෙ ) පස්සෙ ඕක යකඩ පොල් උලක ලෙලි අරින්නත් බෑ. පස්සෙ ලඟ වත්තක මගෝගනී ගස් කපල ඒවගෙ උල් වගේ තිබුන ඒ ලීයක ඇනල මමම ලෙලි ඇරල දුන්නා. ඊට පස්සෙ ඕක කවර් වෙන්න මොනවද ගෑවා ඒ දේවාලේ වගේ එකෙන් දුන්න. ඒකරල උන්ටම ගිහින් දුන්නා. ඒකරල එහෙන් කියල තිබුන මොකක්ද වැඩක් ඔය පොල් ගෙඩියට කරන්න ඒක කරන්න ඕන කනත්තක අලුත වලදාපු සොහොනක් උඩ. අපි අරූ එක්කම ඉතින් සොහොනක් හොයන්නත් ගියා සොහොනක් තිබුනෙ නෑ අපි යනකොට මැරුනු මලගෙදරක් හවස සොහොනට පෙරහැරෙන් අරන් එනව. වෙලාව තමයි කියල අරූ හවසම ඒ වලදාපු සොහොනට ඇවිල්ල වටේට පහන් එහෙම තියලා උගේ අර පූජාව වගේ එක පටන්ගත්තා. සොහොනට මීටර් 20ක් 30ක් දුරින් ගෙදරකුත් තියෙනව කොහොම හරි. අරූ දැන් මන්තර කියනව කොලයක් බලන්. (මටත් ඒ දවස්වල වැඩක් නෑ 2016 වගේ ) පස්සෙ මූ මට අර පොල් ගෙඩිය රත් වෙනව කියල අල්ලල බලන්න කීවා සිරාවටම ඒක රත්වෙලා කොහොම රත් වෙලාද දන්නෙ නෑ. පස්සෙ මූ මට කියපු ඒක එතන සොහොන මැද තියපු කලු ගලේ ගහල බිඳින්න කියලා. මම පොලේ අරන් බිඳින්න යනකොට එකේ හුඉනු වලින් මගේ නම කියල තියෙනව දැක්ක කරුවලේ ලාවට. මම හම්බානකට බය උනා සේරම වැඩ වලට ගියෙත් මාත් එක්ක පොල් කැඩුවෙත් අපේ වත්තෙ. මම කීව මටනම් බෑ කියලා පස්සෙ ඌම පොලේ ගහල අපි ගෙදර ආව. එතකොට තමයි දන්නෙ අරූගේ ලඟ ගෙදර එකාටත් මගේ නම තියෙන්නෙ කියලා ඌ තමයි බල්ලට වහ දීල තියෙන්නෙ. මරු ආතල් වැඩේ. පොලේ රත් උන සීන් එක විතරයි තවම හිතාගන්න බැරි.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,797
    9,191
    113
    kandy
    සුදුවත දෝ
    මා දුටුවේ
    ඇගෙ වතදෝ
    මා පැතුවේ//
    බණ පද දෝ
    මා ඇසුවේ
    පෙම් පද දෝ මා දුටුවේ//
    ඈ ගෙදර ලගට කලු ගල් එවා
    ආඩම්බරකරු යැයි මා වෙත කියා
    ආරාමෙ වැටෙන් හැගුමන් එවා
    මා දිහා බලා ඉගියක් කලා
    කියා කිරියේ ලියවී තිබුනා.....

    ඇන්ටි ඇන්ටි ආරාමේ ඇන්ටී
    ඈට පෙම් කරන්න මට බයලූ
    😌😌😌✋
    (Instance lyrics)
    ශිහාන් - මාව මරාගෙන කාපියව්
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    368
    677
    93
    29
    Anuradhapura
    අපේ මාමගෙත් වාහනේකට (4DR4) එකකට මොකක්දො ගුරුකමක් කලා කියලා බිත්තරයක්ද මොකක්ද ගෙනිහිල්ලා සොහොනෙ බින්දා 🤣✋
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,144
    1
    63,581
    113
    Mother Earth
    අපේ මාමගෙත් වාහනේකට (4DR4) එකකට මොකක්දො ගුරුකමක් කලා කියලා බිත්තරයක්ද මොකක්ද ගෙනිහිල්ලා සොහොනෙ බින්දා 🤣✋
    ඉතින් උබේ profession එක අනුව මාමට කියල දෙන්න එපැයි ඕවා බොරු වැඩ කියලා. මේ ඒක නෙමෙයි කොහොමද බන් වාස දේස ? බයික් එක ගෙනාවද ? ඔහේ මිනිස්සු කොහොමද ? උබ එක්ක ෆිට්ද ? 🤷‍♂️
     
    • Love
    Reactions: kalana putha 97

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,006
    9,607
    113
    Galaha
    ඔව් බන් අපේ අම්මා පොඩි කාලෙ මගෙයි අක්කගෙයි පලවෙනි පාර කොණ්ඩෙ කපලා ඒ කෙස් ටික තාම පොඩි පෝසිලේන් භාජනේක දාල තියාගෙන ඉන්නවා.😍🤷‍♂️
    පොඩි උන්ගෙ කෙස් බං. මගෙත් ළමයගෙ පලවෙනි කොන්ඩෙ කපල ගඟකට දාන්න දුන්නා. මට අමතක වෙලා ඒක ගෙදර කොහෙ හරි ඇති තවම. නැත්තන් අතුගාල දැම්මද දනෙන් නෑ. :lol:
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    368
    677
    93
    29
    Anuradhapura
    බයානකද දන්නෙ නෑ මගෙ අයාලුවෙක් ඉන්නව මට වැඩිය අවුරුදු 6ක් විතර වැඩිමල් ඌ ඔය රෙද්දවල් හෙනට විශ්වාස කරනව. දවසක් ඔහොම ගුරුකමක් කරන්න ගියා මගෙ එක්ක රෑවෙලා. සීන් එක මෙහෙමයි. උන්ගෙ ගෙදර බල්ලට ලඟ ගෙදර එකෙක් වහ දීලා මල්ල මැරිලා. මූ කරපු කෙනාව අල්ලගනන් සාත්තරයක් බලල ( මම ඔය සීන් වැඩිය දන්නෙ නෑ ) සාත්තරේ බලන්නත් මගේ එක්ක ගියේ උගෙ බයික් එකේ මම මිදුලට වෙලා හිටිය ඒ ගෙදර. පස්සෙ ඒ යකා මොනව හරි බඩු ලෑස්ති කරල දෙන්න කියල තිබුන. පොල් ගෙඩියක් ගහෙන්ම කඩන්න ඕනලු රෑ 12ට ගහේ නගින්න ඕන රෙදි ගලවල හෙලුවෙන් කියල. මම ඕකට ගස් නගින පොරක් සෙට් කරා අපේ වත්තෙ ගහක පොලේ කැඩුවේ. අර පොර රෑ කරුවලේම පොලේ කඩල බිමට දන්නෙ නැතුව අතේ අරන් බැස්ස (එහෙමයි කරන්න කියල තිබුනෙ ) පස්සෙ ඕක යකඩ පොල් උලක ලෙලි අරින්නත් බෑ. පස්සෙ ලඟ වත්තක මගෝගනී ගස් කපල ඒවගෙ උල් වගේ තිබුන ඒ ලීයක ඇනල මමම ලෙලි ඇරල දුන්නා. ඊට පස්සෙ ඕක කවර් වෙන්න මොනවද ගෑවා ඒ දේවාලේ වගේ එකෙන් දුන්න. ඒකරල උන්ටම ගිහින් දුන්නා. ඒකරල එහෙන් කියල තිබුන මොකක්ද වැඩක් ඔය පොල් ගෙඩියට කරන්න ඒක කරන්න ඕන කනත්තක අලුත වලදාපු සොහොනක් උඩ. අපි අරූ එක්කම ඉතින් සොහොනක් හොයන්නත් ගියා සොහොනක් තිබුනෙ නෑ අපි යනකොට මැරුනු මලගෙදරක් හවස සොහොනට පෙරහැරෙන් අරන් එනව. වෙලාව තමයි කියල අරූ හවසම ඒ වලදාපු සොහොනට ඇවිල්ල වටේට පහන් එහෙම තියලා උගේ අර පූජාව වගේ එක පටන්ගත්තා. සොහොනට මීටර් 20ක් 30ක් දුරින් ගෙදරකුත් තියෙනව කොහොම හරි. අරූ දැන් මන්තර කියනව කොලයක් බලන්. (මටත් ඒ දවස්වල වැඩක් නෑ 2016 වගේ ) පස්සෙ මූ මට අර පොල් ගෙඩිය රත් වෙනව කියල අල්ලල බලන්න කීවා සිරාවටම ඒක රත්වෙලා කොහොම රත් වෙලාද දන්නෙ නෑ. පස්සෙ මූ මට කියපු ඒක එතන සොහොන මැද තියපු කලු ගලේ ගහල බිඳින්න කියලා. මම පොලේ අරන් බිඳින්න යනකොට එකේ හුඉනු වලින් මගේ නම කියල තියෙනව දැක්ක කරුවලේ ලාවට. මම හම්බානකට බය උනා සේරම වැඩ වලට ගියෙත් මාත් එක්ක පොල් කැඩුවෙත් අපේ වත්තෙ. මම කීව මටනම් බෑ කියලා පස්සෙ ඌම පොලේ ගහල අපි ගෙදර ආව. එතකොට තමයි දන්නෙ අරූගේ ලඟ ගෙදර එකාටත් මගේ නම තියෙන්නෙ කියලා ඌ තමයි බල්ලට වහ දීල තියෙන්නෙ. මරු ආතල් වැඩේ. පොලේ රත් උන සීන් එක විතරයි තවම හිතාගන්න බැරි.
    මොකද ඉතින් අල්ලපු ගෙදර එකාට උනේ???
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,006
    9,607
    113
    Galaha
    මොකද ඉතින් අල්ලපු ගෙදර එකාට උනේ???
    දන්නෙ නෑ බං. හොඳ යාලුවා උනාට මම අතෙ ඇඟිලි ගානටත් අඩුවෙන් උන්ගෙ ගෙදර ගිහින් තියෙන්නෙ. ඌ තමයි අපේ ගෙදර එන්නෙ ගොඩක්ම සෙට් වෙන්න. අනික ගොඩක්ම අපි බිස්නස් වැඩ වලට තමයි සෙට්වෙලා අඳුරන්නෙ 2013 විතර ඉඳන්. දැන්නම් අපි බිස්නස් නවත්තල නිසා උගෙයි මගෙයි වැඩි කන්ටැක් එකක් නෑ. හැබැයි හොඳට සල්ලි තිබුන එකා දේවාල මගුල් පස්සෙ ගිහින් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ. ගෙවල් එහෙම ජරාවාස වෙලා. හොඳට ඉන්න තිබුන එකෙක්. ඔය දෙවාල අමනුස්ස මගුල් පස්සෙ ගියාම මිනිස්සු නැති බංගස්තාන වෙලා යනව බං.

    එයාට මොකද වුනේ ඕක කරාට පස්සේ?
    ------ Post added on Oct 3, 2026 at 9:35 PM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    368
    677
    93
    29
    Anuradhapura
    ඉතින් උබේ profession එක අනුව මාමට කියල දෙන්න එපැයි ඕවා බොරු වැඩ කියලා. මේ ඒක නෙමෙයි කොහොමද බන් වාස දේස ? බයික් එක ගෙනාවද ? ඔහේ මිනිස්සු කොහොමද ? උබ එක්ක ෆිට්ද ? 🤷‍♂️
    ඔය 2016 වගෙ මම උසස්පෙල කොරන කාලෙ වෙච්ච එකක් අනේ

    අඩේ ස්තූතීයි ඇහුවට.ඉන්නව මචං ශේප් එකේ රස්සාව කරගෙන.ස්ටාෆ් එක පට්ට,හොදට අතපය දිග ඇරලා වැඩ කරන්න නිදහස/සම්පත් තියනවා😍😍...හොදින් ඉන්නවා මචං.බයික්කෙ ගෙනාවා,ඩීමො බට්ටෙක්ගෙ පටවන් තාත්තා ගෙනල්ලා දුන්නා.ලොරියෙ හයර් එකටත් වඩා තව ගානක් දාලා පලවෙනි පඩියෙන්ම තාත්තට දුන්නා.පව්නෙ බන් මෙච්චර වයසට ගිහිල්ලත් අපි වෙනුවෙන් දේවල් කරන්න මහන්සිවෙනවා එයා 😕

    ...."වෙලාවකට ගෙදර මතක් වෙලා දුක හිතෙනවා-කාගෙන ඉන්නව කොහොමෙන්හරි 😕😕😒"

    ඉවසන්නම බැරි ගෙදර මතක් වෙන එක තමා ,

    දන්නෙ නෑ බං. හොඳ යාලුවා උනාට මම අතෙ ඇඟිලි ගානටත් අඩුවෙන් උන්ගෙ ගෙදර ගිහින් තියෙන්නෙ. ඌ තමයි අපේ ගෙදර එන්නෙ ගොඩක්ම සෙට් වෙන්න. අනික ගොඩක්ම අපි බිස්නස් වැඩ වලට තමයි සෙට්වෙලා අඳුරන්නෙ 2013 විතර ඉඳන්. දැන්නම් අපි බිස්නස් නවත්තල නිසා උගෙයි මගෙයි වැඩි කන්ටැක් එකක් නෑ. හැබැයි හොඳට සල්ලි තිබුන එකා දේවාල මගුල් පස්සෙ ගිහින් දැන් නන්නත්තාර වෙලා ඉන්නෙ. ගෙවල් එහෙම ජරාවාස වෙලා. හොඳට ඉන්න තිබුන එකෙක්. ඔය දෙවාල අමනුස්ස මගුල් පස්සෙ ගියාම මිනිස්සු නැති බංගස්තාන වෙලා යනව බං.


    ------ Post added on Oct 3, 2026 at 9:35 PM
    දේවාල පසුපස ගිය බහුතරයකගෙ අවසානය ඔන්නොහොමයි,ජරා මරණයක්මයි හම්බෙන්නෙ.අපෙ ගෙවල් පැත්තෙ ඩයල් එහෙකුත් ඔහොම ගිහිල්ලා අවසානෙදි මලේ ලෙඩ ඇදේම මලපහ එහෙම ගිහිල්ලා සලකන්නවත් කෙනෙක් නැතුව 😕
    ------ Post added on Oct 3, 2026 at 9:38 PM