උඹල රාමුවෙ තට්ටයගෙ වීඩියෝ බලනවද බන් ?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,599
    113
    Kaduwela
    සින්හලුන්ට බොරු විදලා කැරි තට්ටයා ක්ලෝඩ් සල්ලි ගෙවලා අරගෙන😂

    දැන් යුද්ධය ගැන Localhost අන්තර්ජාතික රේඩාර් ප්‍රස්තාර ගහලා ඇමෙරිකා, ඊශ්‍රායල්, ඉරාන් වලට ලකුණු දෙනවා. 😂

    AI ආපු එකෙන් ලොකුම චාන්ස් එක වැදුනේ මිනිහට, දැන් පෙරදිග දැනුම් පද්ධතිය AI වලට වඩා බලවත් කියලා AI එකෙන්ම චාර්ට් ගහලා කියලා දෙයි.

    මුගෙයි අර බලගතු ප්‍රොම්ප්ට් මහාචාරියාගෙයි ජෙරම් කල්ලතෝනියාගෙයි කිසි වෙනසක් නෑ. ඔක්කොම කොන් ආටිස්ට්ස්ලා😂😂😂

    byD0x4u.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,895
    9,452
    113
    Galaha
    ඔය වගේ පැය ගණන් පත හෑලි අහන්න පුලුවන්ද බන්? බුවෑක්කා.. 🤮
    කාලකන්නින්ව ටාගට් කරන්නෙ ඌ. උගේ කෝස් එක විකුනගන්න. ඔච්චර දිග මගුල් බලන උන්ට ඔය කෝස් එක වැදගත් තමයි. පුනුරුත්තාපනේ දාල හදන්න ඕන. :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,831
    26,258
    113
    results tiyenwada machan ?

    any religion ?
    ඔව්, වයස යන එක අඩු වෙලා, සමවයසේ අය හෙන වයස පාටයි

    මම බෞද්ධ, අනෙක් එව්වට ත් යනවා.... දළදා තෙවාව එහෙම පට්ට..

    වැස්සේ තෙමෙන එක විශාල ශක්තිය ක් ඇඟට එනවා.

    ලෙඩ වෙනවා, ඒ ඇඟට එන ශක්ති නිසා.
    පිරිත් වතුර ගොඩක් බීල දවස් 2ක් ඇඟට අමාරු වුණා ළඟදී.
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,459
    1
    158,960
    113
    98
    කෑගල්ල
    ඔව්, වයස යන එක අඩු වෙලා, සමවයසේ අය හෙන වයස පාටයි

    මම බෞද්ධ, අනෙක් එව්වට ත් යනවා.... දළදා තෙවාව එහෙම පට්ට..

    වැස්සේ තෙමෙන එක විශාල ශක්තිය ක් ඇඟට එනවා.

    ලෙඩ වෙනවා, ඒ ඇඟට එන ශක්ති නිසා.
    පිරිත් වතුර ගොඩක් බීල දවස් 2ක් ඇඟට අමාරු වුණා ළඟදී.

    හෑ... :eek:
     
    • Haha
    Reactions: clumsyhulk

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    220
    661
    93
    Matara
    ලෙඩ වෙනවා, ඒ ඇඟට එන ශක්ති නිසා.
    පිරිත් වතුර ගොඩක් බීල දවස් 2ක් ඇඟට අමාරු වුණා ළඟදී.
    පිරිත් වතුර ගොඩක් බීලා කැරි හුජ්ජ බරක් නම් සෙට් උනා එක දවසක්
     
    • Haha
    Reactions: Nidarshana_k

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,597
    2,429
    113
    mn dnna ekekuth uge claz ynwa. chart hdn wada krnwa, bawna krnwa :baffled:

    nothing really matters ithin, it's all an illusion.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ඔය ගොතය බන් මේකෙන් ඉගනගත්තුව, මු ඔය චැනල් එක ප්‍රමෝට් කරෙන් මේකෙන්.. උඹට මතක නැද්ද..
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,406
    2,447
    113
    adoo uge cause eka hodai, man kara kalayak. thaman gena uwamanawak tiyena ekakta hodai. maha loku dewal naa athhtama wenask tiynwa. Man nam sahena dewal gaththa,
    Ane mande meke inne ostharla ne :ROFLMAO: :ROFLMAO: Unta set wenne nathi wei :ROFLMAO::ROFLMAO:


    ඌ ම කියනව උගේ රිසර් උගේ රිස්ච් කියලා බන් . ඕන එකෙක්ට ඔහොම කියන්න පුලුවන් නිකන් google search කරලත් . .
    ithn ubatath google karala hadanna tibba ne :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 4, 2026 at 1:56 AM

    සින්හලුන්ට බොරු විදලා කැරි තට්ටයා ක්ලෝඩ් සල්ලි ගෙවලා අරගෙන😂

    දැන් යුද්ධය ගැන Localhost අන්තර්ජාතික රේඩාර් ප්‍රස්තාර ගහලා ඇමෙරිකා, ඊශ්‍රායල්, ඉරාන් වලට ලකුණු දෙනවා. 😂

    AI ආපු එකෙන් ලොකුම චාන්ස් එක වැදුනේ මිනිහට, දැන් පෙරදිග දැනුම් පද්ධතිය AI වලට වඩා බලවත් කියලා AI එකෙන්ම චාර්ට් ගහලා කියලා දෙයි.

    මුගෙයි අර බලගතු ප්‍රොම්ප්ට් මහාචාරියාගෙයි ජෙරම් කල්ලතෝනියාගෙයි කිසි වෙනසක් නෑ. ඔක්කොම කොන් ආටිස්ට්ස්ලා😂😂😂

    byD0x4u.png
    Ai ithn ubata hithune naththe oya wage ekak karala views gnna :ROFLMAO:
    ------ Post added on Oct 4, 2026 at 1:57 AM
     
    • Haha
    Reactions: dilann

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,591
    6,195
    113
    koyinda bn owata time ?

    yako mn athe gahanneth sathiyata eka wathawayi :oo:
    ekath weekend eke.
    free time ekaka.

    paya ganan owa balana time eke thaniyne hithala research ekak karala ona deyak karahanko

    hithata mara satis moral ehema mahansi wela wadak iwara karama

    ex: - onama diy wedak ,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,164
    169,777
    113
    එකමත් එක රටක
    ithn ubatath google karala hadanna tibba ne :ROFLMAO::ROFLMAO:
    මට බොරුවට මිනිස්සු රවට්ටන්න හිතෙන්නේ නෑ බන් .. ඌ උගේ කෝස් විකුණන එකේ marketing වැඩේ ඔය කරන්නේ . උබත් ඒකට අහුවෙච්ච එකෙක් විතරයි .