උඹල රාමුවෙ තට්ටයගෙ වීඩියෝ බලනවද බන් ?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,419
    2,445
    113
    මට බොරුවට මිනිස්සු රවට්ටන්න හිතෙන්නේ නෑ බන් .. ඌ උගේ කෝස් විකුණන එකේ marketing වැඩේ ඔය කරන්නේ . උබත් ඒකට අහුවෙච්ච එකෙක් විතරයි .
    :ROFLMAO: Naa neme baa ubata :ROFLMAO: u normaly mokak hari gena qwama eka gtta sources tikath danawa ne. ubalata gihin blnna pulwn ne :ROFLMAO::ROFLMAO: mata nm uge videos hodai, mata nm ochcara time ekk na reserch karala (google :ROFLMAO:) intersting ewa hoynna.

    cause eke marketing unath prashnayk na ne. eken nathi una deyak na ne gathhta dewal misak. anika agata dennwath nathi ganak dila karata kisi paduwak na. :ROFLMAO:

    Ubalatatiynne man pora seen eka naththm irisiyawa :ROFLMAO::ROFLMAO:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,041
    1
    15,536
    113
    Yotube වල මයික් අටවන් මොන කයියක් ගැහුවත් කයියවල් නම් බලන්නෙ නෑ. එක්කො එන්නෙ Course විකුණන්න, නැත්තම් Propaganda එකක් Push කරන්න.

    Yotube බලන්නෙ Tech gadget review, House Review, Travel review විතරයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,663
    35,663
    113
    ගූ ටියුබ් චැනල් කරන ලංකාවේ ගෝතයින්ගේ මූණු දකින්න අකමැති නිසා මම නම් ගොඩක්ම කරන්නේ ප්ලේ වෙන්න දාලා අහගෙන ඉන්න එක. සමහර උන්ගේ වොයිස් ඇහෙද්දිත් එපා වෙනවා. උන්ට සල්ලි දීලා උන්ගේ පේට්‍රියන් වලට ජොයින් වෙන උන්ටයි උන්ගේ කෝස් ගන්න උන්ටයි නම් ෆුකේ ඉඳලා පිස්සු
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    628
    652
    93
    Habarana
    මාකටින්, හෙලයක්ඛ පුත්තුන්ගෙ වීක් පොයින්ට්ස් මෑන්ස් දන්නවා..
    ඒවා යූස් කරලා ගේමක් ගහනවා! 😅🤣
     
    • Like
    Reactions: wpril5