හොරා කනව කියල කීවෙත් බොරු කියන එකෙක්නම්?
පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ.
පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ.
එහෙම කියල ඌ හොරා කාලනැත්හම්.. ඒක නේද කල්පනා කරන්නම වැඩේ..හොරා කනව කියල කීවෙත් බොරු කියන එකෙක්නම්?
පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ.![]()
දැන් කොටා කීවනේ මහින්ද ලොක්ක හොරකෑවා කොමිස් ගැහුවා කියලා. දැන් ඒව නැවතිලාඒ ඇත්තෙ. ඉතින් කෝ අපිට සහනයක් නෑනේ තවම.එහෙම කියල ඌ හොරා කාලනැත්හම්.. ඒක නේද කල්පනා කරන්නම වැඩේ..
සහන වෙනයි හොරාකාපුවට සිරිලිය රට ඉන්න එකයි නෝමල් ඇතුලේ ඉන්න එකයි2ක්..දැන් කොටා කීවනේ මහින්ද ලොක්ක හොරකෑවා කොමිස් ගැහුවා කියලා. දැන් ඒව නැවතිලාඒ ඇත්තෙ. ඉතින් කෝ අපිට සහනයක් නෑනේ තවම.![]()