බොරු කියන එකද? හොරා කන එකද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,441
    6,832
    113
    හොරා කනව කියල කීවෙත් බොරු කියන එකෙක්නම්? 🥴
    පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ. 🥱
    එහෙම කියල ඌ හොරා කාලනැත්හම්.. ඒක නේද කල්පනා කරන්නම වැඩේ..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,532
    113
    Galaha
    එහෙම කියල ඌ හොරා කාලනැත්හම්.. ඒක නේද කල්පනා කරන්නම වැඩේ..
    දැන් කොටා කීවනේ මහින්ද ලොක්ක හොරකෑවා කොමිස් ගැහුවා කියලා. දැන් ඒව නැවතිලාඒ ඇත්තෙ. ඉතින් කෝ අපිට සහනයක් නෑනේ තවම. 🥴
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,441
    6,832
    113
    දැන් කොටා කීවනේ මහින්ද ලොක්ක හොරකෑවා කොමිස් ගැහුවා කියලා. දැන් ඒව නැවතිලාඒ ඇත්තෙ. ඉතින් කෝ අපිට සහනයක් නෑනේ තවම. 🥴
    සහන වෙනයි හොරාකාපුවට සිරිලිය රට ඉන්න එකයි නෝමල් ඇතුලේ ඉන්න එකයි2ක්..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,652
    1
    53,390
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර 4 දි අපේ පන්තියෙ එකෙක් හිටියා මූ හෙන කෙට්ටු ඩයල් එක. මූ හෙන බොරු කාරයා. මුගේ ඇගට බටයක් දාල තියෙන්නෙ කියල වටේටම බොරු කිව්ව.අනික් උනුත් මූ විශ්වාස කලා. මූ එක පිට දාල අනික් උන්ට ගහනවා. දවසක් මටත් ගැහුවා නිකන්. මට ඇඩුනා ඒ කාලෙ ගහගන්න බෑ මූට ගහන්න ගිය ගමන් පන්තියෙ ඉදිය පොඩි ඒසියො ගිහින් ටීච එක්කන් එනවා.

    මූ ඒපාර බුලී කරන්න ගත්තා. දවසක් මට ආයෙ ගැහුවා.ඒ පාර නම් බලන් හිටියේ නෑ මූට දුන්න ශොට් දෙකක් බොකු බඩ්වැල් ඇද වෙලා යන්න. මූ අඩන්න ගත්තා...
    මූ අඩනකොටම මාත් හයියෙන් අඩන්න ගත්තා බොරුවට. කේලම් කියන කෙල්ලෙක් ආව අරූව බේරගන්න.මන් කිව්ව මගෙ ඇගිල්ලට බටයක් දාල තියෙන්නෙ.මූ මගෙ බටේ කැඩුවා දැන් ගෙදරින් එනව කියල පොලිසි එක්කන් යන්න. .
    ඊටපස්සෙ ආයෙ කවදාවත් ඌ බුලි කරන්න ආවෙ නෑ.

    සජියටත් තියෙන්නෙ පුළුවන් තරම් බොරු කියන්න
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,037
    1
    15,524
    113
    බොරු කියන්න පුළුවන් එකාට අහුවෙන්න බැරි වෙන්න හොදට හොරා කන්නත් පුළුවන්. මිනීමරන්නත් ගේමක් නෑ බොරුවකින් ගොඩදාගන්න පුළුවන් කියන විශ්වාසය බොරු කියලම ඇවිල්ල තියෙන්නෙ.
     
    • Like
    Reactions: supun_sg

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,198
    2,157
    113
    බොරුව කියන දේ පුද්ගලානුබද්ධ අර්ථකනයක් තමයි තියෙන්නේ.

    බොරුව සහ හොරා කෑම ගැන කියලා තියෙද්දි ඇයි මේක පවතින ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ කියලයි මට නම් හිතෙන්නේ.

    යම් යම් ඇත්වැරදීම් දත්ත මතක තියා ගැනීමේ දි වෙන වැරදීම් වගේ ඒවා පෘථග්ජන මිනිස්සු විදියට අපි හැමෝටම වෙන්න පුළුවන්. අනෙක මිනිස්සුන්ට යම් වෘත්තියකට ආවට පස්සේ ඒකට හැඩ ගැහෙන්න යම් කාලයක් යනවා. මිනිස්සු 76ක් මාරුවෙන් මාරුවට එකම මිනිස්සු කණ්ඩායමකට ආණ්ඩු බාර දීලා, හිටි හැටියෙම 3%ක් හිටපු පක්ෂේකට ආණ්ඩුවක් බාර දුන්නම ඒ ආණ්ඩුව ඇතුලේ විශ්වාසවන්තව වගකීම් බාර දෙන්න පක්ෂෙකට ආමාරුවෙනවා. එතකොට වෙන්න තමන් විශ්වාස කරන පිරිසෙන් තමා තෝරා ගෙන යම් යම් වගකීම් බාර දෙන්න වෙන්නේ. එතනදි කැපැසිටියේ හැකියාවන් වල අඩු පාඩු වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ තමන්ට බලය රදාවා ගැනීම සහ කුමන හේතුවක් මත හෝ තම පක්ෂය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් අතර මෙහි නායකත්වයන් බෙදි යන එක.

    යම් වැරදීමක් උනුත් මාලිමාව ජවිපේ විදියට ඒ නිවැරදි කිරිම් විවෘතව වගේම, අභ්‍යන්තර සාකච්ඡා වලදි පැහැදිලි විවේචන එල්ල කරලා අපි ඒක නිවැරදි කර ගන්නවා.

    නැවත කියන්න තියන්නේ මෙතන දි ගොඩක් වෙලාවට මේ දෙවල් අහන/බලන අය තමා වැරදියට තේරුම් ගන්නේ. අතපසුවීම් බොරුවක් වෙන්නේ නෑ.

    මෙතන දි උනත් [විඩියෝව බලන්න] ටිබි සහෝදරයගේ ධාරිතාව අනුව යම් යම් වැරදීම් වෙන්න පුළුවන්, අනෙක ටිබි සහෝදරයා බිම් මට්ටමේ ඉඳන් අධික ලෙස ජනතාව වෙනුවෙන් කැප වෙලා නිදි නැතිව වැඩ කරන කෙනෙක්. මහන්සියත් එක්ක යම් යම් දේවල් පටලැවෙන්න වරදින්න පුළුවන්. ජනතාව විදියට මේවා එතරම් ගනන් ගන්න ඕනේ දෙවල් නෙමෙයි. අපි කොහොමත් දන්නවා, ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් සහ බල්ලා මැරිච්ච මැක්කෝ තමා මේ වේදනාවට කෑ ගහන්නේ කියලත් 🤌

    අපේ කම්කරු ඇමති සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් සහෝදරයා මේ ගැන විදග්ධ අයුරින් පැහැදිලි කරනවා. මෙතුමා රාජ්‍ය විශ්‍වවිද්‍යාලයක කථිකාචාර්ය වරයෙක්, ඒවත් දාලා තමා රට වෙනුවෙන් ඇවිත් මෙවැනි පැහැදිලි කරලා, නයි දෙරණ වගේ බොරුව සමාජ ගත කරන පිරිසට වචනයෙන් කනේ පහර ගහන්නේ

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,808
    13,682
    113
    වැඩියෙන්ම නරක හොරු අල්ලනවා කියලා බොරු කියන එක