මැන්චෙස්ටර් දුම්රියේදී මවකට 'රහසඟ' පෙන්නන්න ගිය අබ්දුල්ලා නම් ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයා මාස 14 ක් හිරේ

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,561
    4,024
    113
    Maligawatta
    එංගලන්තයේ පොදු ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සහ දැරියන් දෙදෙනෙකුට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තිස්නව හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය විසින් මාස දහහතරක (අවුරුද්දක් සහ මාස දෙකක) සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ මීට වසර 4 කට පෙර (2022) ධීවරයෙකු ලෙස රැකියාව කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයට පැමිණ පසුව ඇල්ට්‍රින්හැම් ප්‍රදේශයේ ජීවත් වූ නිසාන් ප්‍රනාන්දු කුරුකුලසූරිය ( ඔව් තොපිලා කියවපු නම හරි, ගැරි සි0හල අසහනයෙක්, හම්බයෙක්ගේ නම දැම්මුත් සි0හලු සුටුස් ගාල එනවා ත්‍රෙඩ් එකට ) නමැති පුද්ගලයෙකුටය.

    Further reading from below Link
    https://www.gossiplankanews.com/202...ing-secret-to-mother-on-manchester-train.html
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,877
    1
    4,637
    113
    මුස්ලිම් අපි මිනී මරන් නෑ , බෝම්බ ඇගේ බැදං බිජ්ජටත් තහඩු කෑල්ලක් බැදං මරාගෙන මැරෙන්නෙත් නෑ , ආගමේ නාමයෙන් මිනී මරන්නෙත් නෑ /සත්තු මරන්නෙත් නෑ , අඩු වයසෙ කෙල්ලො දූශ.නය කරන්නෙත් නෑ.............etc

    අල්හමිදුල්ලා.....


    Arab GIF
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,847
    9,274
    113
    මරු ත්‍රෙඩ් එක. සිංහල බුවෙක් චොර වැඩක් කරල අහු උනහම ඔන්න ගොඩ දාගන්න (අයි මීන්, හිත හදාගන්න) ක්‍රම:

    - මුස්ලිම් එකෙක් සිංහල නමක් දාගෙන
    - වාසගම පෘතුගිසි, මූ සිංහල නෙමේ
    - වාසගම කරාව/දුරාව, මූ සිංහල නෙමේ
    - මූ කිත්තෙක්, සිංහල-බෞද්ධ තමා සිංහල
    - මූ සිංහල-බෞද්ධ හැබැයි මහායාන, තේරවාද තමා සිංහල
    - මූ කලුයි, සිංහල වෙන්න බෑ
    - මූ සුදු වැඩියි, සිංහල වෙන්න බෑ

    තව තියෙනවනම් කියන්න...
     
    Last edited:
    • Like
    Reactions: NRTG