මිනිස්සු රිප්ලයි කරන් නැත්තෙ ඇයි?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,628
    26,363
    113
    Fantasy
    ලංකාව් ස්මෝල් ටොක්ස් පටන් ගන්න හොදම ඔපෙනින් එක

    " ඊයෙ මාර වැස්සක් වැස්සෙ නේද"
    " අද නම් වහින්න පුලුවන් වගෙ නේද මුදලාලි"

    :yes: :yes:
    අඩ්ඩේ දවසල් මන් මහ රෑක පික් මී ත්‍රී වීලර් එකක යද්දි ඌට නින්ද යයිද දන්නෙ නැති හින්ද ඔහොම කතාවක් පටන් ගන්න හැදුවා.
    "ඉතින් කියන්නකො කියන්න්කො තව ඔයා ගැන" කියලා ඌ කිව්ව. මන් ගැස්සිලා ගියා මූ ම්කටද එන්ඩ හදන්නෙ කියලා.
    පස්සෙ දැක්කෙ මුස්ලිම් පොඩි කොල්ලෙක්. ඌට සින්හල එච්චර බෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,617
    199,807
    113
    Colombo, Sri Lanka
    මිනිස්සුන්ගේ තියනවා හින මානයක් එකයි.

    දවසක් සුපර් මාකට් එකක කාර් පාක් එකක ඉන්නකොට, එතන එකෙක් කාර් එක ගන්න බැරුව නන්නත්තාරවෙලා හිටිය එතන හිටපු වෑන් එකක පොරක් ඇවිල්ලා පොඩ්ඩක් දෙපැත්ත බලලා උට ගන්න උදව් කළා. අරු අන්තිමට තැන්කිව් කියන්නෙත් නැතුව ලෝඩ් වගේ යන්න ගියා 😛
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,156
    12,319
    113
    මිනිස්සුන්ගේ තියනවා හිනා මානයක් එකයි.

    දවසක් සුපර් මාකට් එකක කාර් පාක් එකක ඉන්නකොට, එතන එකෙක් කාර් එක ගන්න බැරුව නන්නත්තාරවෙලා හිටිය එතන හිටපු වෑන් එකක පොරක් ඇවිල්ලා පොඩ්ඩක් දෙපැත්ත බලලා උට ගන්න උදව් කළා. අරු අන්තිමට තැන්කිව් කියන්නෙත් නැතුව ලෝඩ් වගේ යන්න ගියා 😛
    Godak un podi kale wahanekata nagalath na, job karala thama wahana aran thiyenne..
    Free education nisa goda apu anathayo..
    Un hithanne loku porawal kiyala dan..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,821
    1
    16,949
    113
    අඩ්ඩේ දවසල් මන් මහ රෑක පික් මී ත්‍රී වීලර් එකක යද්දි ඌට නින්ද යයිද දන්නෙ නැති හින්ද ඔහොම කතාවක් පටන් ගන්න හැදුවා.
    "ඉතින් කියන්නකො කියන්න්කො තව ඔයා ගැන" කියලා ඌ කිව්ව. මන් ගැස්සිලා ගියා මූ ම්කටද එන්ඩ හදන්නෙ කියලා.
    පස්සෙ දැක්කෙ මුස්ලිම් පොඩි කොල්ලෙක්. ඌට සින්හල එච්චර බෑ
    Tupac 🤭👍👍👍 tamay ehenm
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,995
    68,419
    113
    Godak un podi kale wahanekata nagalath na, job karala thama wahana aran thiyenne..
    Free education nisa goda apu anathayo..
    Un hithanne loku porawal kiyala dan..
    aluthen thalawathugodata,athurugirya line ekata apu unge raspact balapanko,henama line:lol:
     
    • Like
    Reactions: raman2 and NRTG

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,599
    4,090
    113
    Unkown
    x.com
    :lol::lol::lol::lol:

    පුකෙනුත් හිනායනවා මේකට. ලංකාවේ දූපත් වාසියෝ හිතන්නේ වෙස්ට් එකේ හැමදෙම සුපිරි කියල. සුද්දෝ ඉන්න රටවල් කියක ගිහින් තියෙයිද?
    රටවල් දැනට 30ක ගිහින් තියෙන නිසා මට මේ ප්‍රශ්නේ අහන්න අයිතිය තියෙයි
    sira :rofl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,628
    26,363
    113
    Fantasy
    :lol::lol::lol::lol:

    පුකෙනුත් හිනායනවා මේකට. ලංකාවේ දූපත් වාසියෝ හිතන්නේ වෙස්ට් එකේ හැමදෙම සුපිරි කියල. සුද්දෝ ඉන්න රටවල් කියක ගිහින් තියෙයිද?
    රටවල් දැනට 30ක ගිහින් තියෙන නිසා මට මේ ප්‍රශ්නේ අහන්න අයිතිය තියෙයි
    මේ අයියා පයිලට් කෙනෙක්ද? Or @Pilot in the Toilet ?
     
    • Love
    Reactions: sliit_kolla

    AnuradhaRa

    Well-known member
  • දීපං කන හරහා එකක්
    ඇටෙන්ෂන් එයි නිකංම්ම

    මාත් දුන්න එකක් බයික් සර්විස් කරන තැනක පොඩි කොල්ලෙක්ට
    පොඩි කියන්නෙ වයස 25 ක් විතර ඇති

    මම කාටවත් එහෙම ගහන්නෙ නෑ
    අර පෙති සීය බීපු දවස්වල
    ඔලුව ටිකක් අවුල්
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    379
    467
    63
    දීපං කන හරහා එකක්
    ඇටෙන්ෂන් එයි නිකංම්ම

    මාත් දුන්න එකක් බයික් සර්විස් කරන තැනක පොඩි කොල්ලෙක්ට
    පොඩි කියන්නෙ වයස 25 ක් විතර ඇති

    මම කාටවත් එහෙම ගහන්නෙ නෑ
    අර පෙති සීය බීපු දවස්වල
    ඔලුව ටිකක් අවුල්
    ඊට පස්සේ මොකෝ උනේ? ගුටි කෑවද?
     
    • Haha
    Reactions: AnuradhaRa