Gota giyapu maniyo da ?මගෙ පුද්ගලික අත්දැකීමක් කියන්නම්.කරුණාකරලා මිත්යාව ප්රමෝට් කරනවා හෝ අන්ධ දේවල් පසුපස යනවා කියලා කියන පාට කන්නාඩි පැත්තකින් දාලා මේක අත්දැකීමක් විදිහට ගන්න බලන්න.
ජීවිතේ අපි හැමෝටම කෙලවිලා full fuckedup ම කාලයක් එනවානෙ.මටත් එහෙම කාලයක් ආවා.හරිහමන් රස්සාවක් නෑ,Private practice කලත් හම්බකරන ගාන මට ආසාවට යමක් කන්න ගන්නව ,රීලෝඩ් එකක් දානවා ඇරෙන්න වෙනත් කිසිවක් කරගන්නත් මදි.ඕකත් එක්ක මගෙ තරුණ අසහනය වැඩි උනා-ගෙදර අය එක්ක රණ්ඩු උනා.මගෙ gf ටත් මේවා බේරන්න වෙලා ඇති උනා.බැරිම තැන අපේ තාත්තා මට යෝජනාවක් කලා,අනුරාධපුරේ ප්රසිද්ධම දේවාලයට (Ahh now you know the place,yes ඔයා හරියටම හරි) යන්න කියලා.පුද්ගලිකවම අපිට එයා එක්ක යම් හිතවත්කමකුත් තියෙනවා.ඒ හන්දා මම ගියා.ගියාම ඕසෙට සෙනග,හෙනම පොශ් පීපල්ස්ලා බන් ඇවිල්ලා ඉන්නෙ.ඔක්කොම prado,montero,BMW,Benz,Pajero එහෙම ඇවිල්ලා දඩාර පූජා වට්ටි එහෙම තියාගෙන ඉන්නවා.මමත් මගෙ මවුන්ටන් සයිකලේ නැගලා ඒකත් කෙලවරක මඩුවක කනුවකට අල්ලලා අභිමානෙන් ගැටගහලා දාලා ඉතින් හිටියා බුලත් අතත් අරගෙන.පලවෙනි දවස:- උදේ අටේ ඉදන් රෑ නමය වෙනකල්ම හිටගෙන ,මගෙ එහා පැත්තෙ ඉන්න එකාටත් කතාකලා - මට කතා කලේ නෑ.....අවසානෙදි මම ඒ කතාකරන කෙනාගෙ ලගට ගියා,ගිහිල්ලා මෙහෙම කිව්වා
මම:- "අක්කෙ මට ලොකු ප්රශ්නයක්,මට ආයෙ ආයෙ එන්න බැරිකමක් නෑ.නමුත් ගැටලුව තමයි මට එහෙම එන්න කාලයක් නෑ,එච්චරම අවුල් ගොඩක මම ඉන්නෙ මට ඇතුලට යන්න පුලුවන් වෙයිද මෑනියො හම්බෙන්න"
ඒ අක්කා:- "මල්ලි මෑනියො කතාකරන පිලිවලට තමා යන්න පුලුවන් ,හෙටත් එන්ඩකො අපි බලමු"
පහුවදා කොහොමෙන් හරි මට යන්ඩ චාන්ස් එකක් ආවා.මම full exited.කොහොම හරි ගියා.ඇතුලෙදි ගිය සංවාදයේදි මෑනියො මගෙ ගැන හරියටම කිව්වා.මමත් මගෙ ප්රශ්නෙ කිව්වා.වෙන එකක් තියා speech therapy ගැනත් කිව්වා බන්.
"පුතා කරන්නෙ ගල් කැට වගේ දේවල් උඩදාලා කතාකරන්න අමාරු දරුවන්ට කතාව පුරුදු පුහුණු කරන එක නේද?,ආයෙ වයසක අයත් බලනවා නේද?"
(මම මගෙ උපාධිය ගැන හෝ වෘත්තිය ගැන එතනදි හෝ එතනින් පිටත එක වචනයක් කතා නොකල බව සලකන්න)
මම ඩිම් උනා.ඉන් පස්සෙ මොකක්ද උනේ මම ඉල්ලුවෙ එකම ඉල්ලීමයි "මට මගෙ රස්සාව ලැබෙන්න කියලා විතරයි".ඉතින් බන් ඒක හරිගියා (අවුරුද්දක් දෙකක් වගෙ ඇතුලත).හැබැයි එතකල් ඔය ගිය දා ඉදලා මට සල්ලිවලින් හිගපාඩුවක් උනෙ නෑ.හොද PP එකක් ඒම සෙට් උනා.මම බයික් එකක් ගත්තා එහෙම ටිකක් හරිගියා බන්......
මොන දේ උනත් එතන මොකක් හෝඅපි නොදන්නා යමක් තියනවා.
ඒ අප දන්නා එකම මුණ්ඩයයි
------ Post added on Oct 4, 2026 at 9:31 AM
Ruwan weli seya is at another different level.මටනම් ඔයවගේම කෙලවෙලා ඉන්නකොට හරිගියේ රුවන්වැලි සෑයටයි ශ්රීමාබෝදියටයි නිතර නිතර ගියා ඊට පස්සෙ. අනික මම ඔය ගිය හැම පාරකම වියදම් කරගෙන ගිහිල්ල නෑ. මට ගියානම් හොඳයි කියල හිතුන හැම වෙලාවකම කවුරු හරි යමුද කියල හරි අහල එක්ක යනව ඒකත් මාර වැඩක් තමයි.
That powder could be calcium oxide or quicklime, or some exothermic thingy.බයානකද දන්නෙ නෑ මගෙ අයාලුවෙක් ඉන්නව මට වැඩිය අවුරුදු 6ක් විතර වැඩිමල් ඌ ඔය රෙද්දවල් හෙනට විශ්වාස කරනව. දවසක් ඔහොම ගුරුකමක් කරන්න ගියා මගෙ එක්ක රෑවෙලා. සීන් එක මෙහෙමයි. උන්ගෙ ගෙදර බල්ලට ලඟ ගෙදර එකෙක් වහ දීලා බල්ලා මැරිලා. මූ කරපු කෙනාව අල්ලගනන් සාත්තරයක් බලල ( මම ඔය සීන් වැඩිය දන්නෙ නෑ ) සාත්තරේ බලන්නත් මගේ එක්ක ගියේ උගෙ බයික් එකේ මම මිදුලට වෙලා හිටිය ඒ ගෙදර. පස්සෙ ඒ යකා මොනව හරි බඩු ලෑස්ති කරල දෙන්න කියල තිබුන. පොල් ගෙඩියක් ගහෙන්ම කඩන්න ඕනලු රෑ 12ට ගහේ නගින්න ඕන රෙදි ගලවල හෙලුවෙන් කියල. මම ඕකට ගස් නගින පොරක් සෙට් කරා අපේ වත්තෙ ගහක පොලේ කැඩුවේ. අර පොර රෑ කරුවලේම පොලේ කඩල බිමට දන්නෙ නැතුව අතේ අරන් බැස්ස (එහෙමයි කරන්න කියල තිබුනෙ ) පස්සෙ ඕක යකඩ පොල් උලක ලෙලි අරින්නත් බෑ. පස්සෙ ලඟ වත්තක මගෝගනී ගස් කපල ඒවගෙ උල් වගේ තිබුන ඒ ලීයක ඇනල මමම ලෙලි ඇරල දුන්නා. ඊට පස්සෙ ඕක කවර් වෙන්න මොනවද ගෑවා ඒ දේවාලේ වගේ එකෙන් දුන්න. ඒකරල උන්ටම ගිහින් දුන්නා. ඒකරල එහෙන් කියල තිබුන මොකක්ද වැඩක් ඔය පොල් ගෙඩියට කරන්න ඒක කරන්න ඕන කනත්තක අලුත වලදාපු සොහොනක් උඩ. අපි අරූ එක්කම ඉතින් සොහොනක් හොයන්නත් ගියා සොහොනක් තිබුනෙ නෑ අපි යනකොට මැරුනු මලගෙදරක් හවස සොහොනට පෙරහැරෙන් අරන් එනව. වෙලාව තමයි කියල අරූ හවසම ඒ වලදාපු සොහොනට ඇවිල්ල වටේට පහන් එහෙම තියලා උගේ අර පූජාව වගේ එක පටන්ගත්තා. සොහොනට මීටර් 20ක් 30ක් දුරින් ගෙදරකුත් තියෙනව කොහොම හරි. අරූ දැන් මන්තර කියනව කොලයක් බලන්. (මටත් ඒ දවස්වල වැඩක් නෑ 2016 වගේ ) පස්සෙ මූ මට අර පොල් ගෙඩිය රත් වෙනව කියල අල්ලල බලන්න කීවා සිරාවටම ඒක රත්වෙලා කොහොම රත් වෙලාද දන්නෙ නෑ. පස්සෙ මූ මට කියපු ඒක එතන සොහොන මැද තියපු කලු ගලේ ගහල බිඳින්න කියලා. මම පොලේ අරන් බිඳින්න යනකොට එකේ හුඉනු වලින් මගේ නම කියල තියෙනව දැක්ක කරුවලේ ලාවට. මම හම්බානකට බය උනා සේරම වැඩ වලට ගියෙත් මාත් එක්ක පොල් කැඩුවෙත් අපේ වත්තෙ. මම කීව මටනම් බෑ කියලා පස්සෙ ඌම පොලේ ගහල අපි ගෙදර ආව. එතකොට තමයි දන්නෙ අරූගේ ලඟ ගෙදර එකාටත් මගේ නම තියෙන්නෙ කියලා ඌ තමයි බල්ලට වහ දීල තියෙන්නෙ. මරු ආතල් වැඩේ. පොලේ රත් උන සීන් එක විතරයි තවම හිතාගන්න බැරි.
මොන දේ උනත් එතන මොකක් හෝඅපි නොදන්නා යමක් තියනවා.![]()
OL පාස් වෙන්න නම් කරපු විෂයන් වලින් අවම (ප්රධාන) විෂයන් 6 සමත් වෙලා ඒකෙන් 3කට C සාමාර්ථ තියෙන්න ඕන. කොටින්ම කිව්වොත් 6යි 3යි කියන්නේ ඕකට. යන්තම් OL ගොඩදාගත්ත එවුන් කියන්නේ ඔය විදියට තමයි. A, B ගත්ත එවුන් කියන විදිය නෙමෙයි.මට ඔය 6-2යි වගේ රිසල්ට් කියන විදිහ තේරුම් ගන්න බෑනේ.![]()
අරකිව මතක් උනා මේක දැකල .AL වලින් පස්සේ කාලේ මගේ යාලුවෙක් ගේ ගෙදරක ඔය වගේ මොකද්ද එකක් තිබ්බ . ඌ මට එන්න කිව්වා අන්තිමටම ඒ කෑම / මස් ටික ගගකට ගිහින් දාන්න තියනව තනියම යන්න බෑ කියලා . එක නිසා සීන් එකේ අග හරිය මම දැක්කා .
ගෑනියෙක් දිගාවෙලා හිටිය අර කෑම (රයිස් , තෙල් කෑම , මස් බැදලා ඔක්කොම ඉස්සරහ . ) මෙකි අවෙස වෙලා එකපාර ඔලුව උස්සල අරව කනවා මොනවද කියව කියව . පොඩ්ඩක් කන්නත් ඇති හැබයි ගොඩක් එතනමයි . අනිත් පැත්තට වැටෙද්දී පිටිපස්සේ කෙල්ලෙක් ඉදල අල්ල ගන්නවා .
ගුරුකමෙන් වැඩක් නෑ යකෝ පට්ටම පට්ට කෑල්ලක් ... පට්ට ඇග . මාරම ලස්සනයි . අර ගෑනිගේ දුව ලු . උන් දෙන්න විතරයි ඇවිත් හිටියේ .
අරුගන් අහල බලද්දී තව විස්තර කිව්වා . එතකොට ඉස්කෝලේ ඉවර කරල නෑ . ජුඩෝ / කුන්ෆු හරි මොනවද වලින් සමස්ත ලංකා මට්ටමේ fighter කෙනෙක් ලු .
එහෙම කෙල්ලක් ට ලස්සන උනාට ලයින් දාන එකේ පොඩි බයක් එනව නේ . එක තමයි බයානකම අත්දැකිමමොනවා උනත් සුපිරිම කෑල්ල.
අනිත් ගුරුකම් අත්දැකීම් නම් හරිම විහිළු සහගත ඒවා .
මහසෑයෙ ගිහිල්ලා පිරිත් කියලා බුදුගුණ සිහිකරන්නGota giyapu maniyo da ?
Gnakka ?
Ruwan weli seya is at another different level.
------ Post added on Oct 4, 2026 at 10:46 AM
ඔව් මහසෑයෙ ගිහිල්ලා බුදුගුණ සිහිකරන්න ,පිරිත් කියන්න.....මටනම් ඔයවගේම කෙලවෙලා ඉන්නකොට හරිගියේ රුවන්වැලි සෑයටයි ශ්රීමාබෝදියටයි නිතර නිතර ගියා ඊට පස්සෙ. අනික මම ඔය ගිය හැම පාරකම වියදම් කරගෙන ගිහිල්ල නෑ. මට ගියානම් හොඳයි කියල හිතුන හැම වෙලාවකම කවුරු හරි යමුද කියල හරි අහල එක්ක යනව ඒකත් මාර වැඩක් තමයි.
ඔව් මහසෑයෙ ගිහිල්ලා බුදුගුණ සිහිකරන්න ,පිරිත් කියන්න.....මටනම් ඔයවගේම කෙලවෙලා ඉන්නකොට හරිගියේ රුවන්වැලි සෑයටයි ශ්රීමාබෝදියටයි නිතර නිතර ගියා ඊට පස්සෙ. අනික මම ඔය ගිය හැම පාරකම වියදම් කරගෙන ගිහිල්ල නෑ. මට ගියානම් හොඳයි කියල හිතුන හැම වෙලාවකම කවුරු හරි යමුද කියල හරි අහල එක්ක යනව ඒකත් මාර වැඩක් තමයි.
Even scientists believe there are still some phenomena that science can't explain. And then there are folks like you who try to explain everything using a limited framework like science.සියල්ල පිසික්ස් ඇන්ඩ් කෙමෙස්ස්ට්රී![]()
![]()
![]()
දේවාලවල පූජාව ඉවර වුනාම ඒවා අපිට කන්න පුළුවන්.දේවාලවලට පූජා කරන පලතුරු එළවලු කන්න හොද නැද්ද?
හොදට observe කලොත් ඒ පලතුරු වල කිසිම රසක් හෝ සුවඳක් නෑදේවාලවල පූජාව ඉවර වුනාම ඒවා අපිට කන්න පුළුවන්.
කොහෙද ප්ලේස් එක බන්, මගෙත් යකෙක් ඉන්නවා, එලවාගන්න ඕනගුරැ මෑණියෝ මගේ ඇගට වැහිලා ඉන්න යකාව එලන්න නං ඌව ඇගේ කොනකින් එලියට ඇදල ගන්න ඕනෙ කියලා මාව රවට්ලා මගෙ පයිය ඉරැවා බං!