ඇයි මේ ගූසිරසේ ඉත්තා මාලිමා ඩෝබියා පොලිසියත් එක්ක වලි?

Max_r

Well-known member
  • May 10, 2007
    13,630
    1
    16,655
    113
    වගාපනුවන් වෙනුවෙන් පෙනි සිටිනවා :yes:
    වගාපනුවන්ගෙ එකවුන්ට් freeze කරෙ නැතිනම් මිනිස්සුන්ට ලාබ දෙන්න තිබ්බ කියලා කියන්නෙ ;):lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    අඩේ කවුද බං මූ, මාන් දැක්කේ තිස්ස කුට්ටිආරච්චි වගේ. එහෙම වෙලා මොකද මේ ජෙප්පෝ සද්ද නැත්තේ කියලා.. :lol: :lol: මම හිතුවේ බයියෝ ටික පණපිටින් වළලලා කියලා. වෙලාවට වෙන මොකෙක් හරි එකෙක්ද මේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,192
    77,004
    113
    අඩේ කවුද බං මූ, මාන් දැක්කේ තිස්ස කුට්ටිආරච්චි වගේ. එහෙම වෙලා මොකද මේ ජෙප්පෝ සද්ද නැත්තේ කියලා.. :lol: :lol: මම හිතුවේ බයියෝ ටික පණපිටින් වළලලා කියලා. වෙලාවට වෙන මොකෙක් හරි එකෙක්ද මේ.
    ඔය ඉන්නෙ ඩෝබි සිරසෙන් හදපු ඒකාබද්ද විපස්සේ නායකයා බන්, ඕකව ඇතුලට දැම්මානම් පොලිස් කාරයා යාපනේට මාරු කරයි 🤭 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    Similar threads