කිසිම වරදක් නෑ සින්දුවෙ අන්තිම කොටසයි කී බෝඩ් පාට් එකයි ගහන්නෙ නැතුව නවත්වයි කියල නිකන් බලන්නෙ..අවුරුදු 20සි ගානක් කී බෝඩ් හහපු කෙනා අයින් උනා ඔය ඉන්නෙ අලුත් කෙනා.
Ehema secene ekak da? Man hithuwe mu aluth nisa anith un sadde dagena innawa wage kiyala. Kalin gahuwe lakmal neda? Dan purple range eke danna un inne lenex sathuta and senaka witarai. Drum gahana eka aluthen neda? Chamly kiyana kenata passe wena kauru hari awada.කිසිම වරදක් නෑ සින්දුවෙ අන්තිම කොටසයි කී බෝඩ් පාට් එකයි ගහන්නෙ නැතුව නවත්වයි කියල නිකන් බලන්නෙ..අවුරුදු 20සි ගානක් කී බෝඩ් හහපු කෙනා අයින් උනා ඔය ඉන්නෙ අලුත් කෙනා.
ඩ්රම්ස්, ඔක්ටපෑඩ්, ලීඩ් අලුත් අය ඉන්නෙEhema secene ekak da? Man hithuwe mu aluth nisa anith un sadde dagena innawa wage kiyala. Kalin gahuwe lakmal neda? Dan purple range eke danna un inne lenex sathuta and senaka witarai. Drum gahana eka aluthen neda? Chamly kiyana kenata passe wena kauru hari awada.
Ow e kale baluwa. Dan aith mun nagal awilla aluth ungen. Kalayak baluwe na outdoor music dan aith trending wela wage.ඩ්රම්ස්, ඔක්ටපෑඩ්, ලීඩ් අලුත් අය ඉන්නෙ
2010ට කලින් පට්ට සෙට් එකක් හිටිය දැන් උනත් සද්දෙ අවුලක් නෑ