Questions ### ස්වසන පද්දතිය - කාර් එයා ෆ්රෙශ්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,196
    4,188
    113
    හොදම කොලිට්ය් එක තියෙනවා සහ ස්වසන පද්දතියට අවම හාවී වෙන කාර් එයා ෆ්රෙශ්න එක නම් කරන්නකෝ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,161
    12,320
    113
    Mona ingredients wath honda naha, car eke godak wela inna nisath outside air mix wena eka adu nisath..

    Onama nam ara spa wala use karana essential oil thama..
     
    • Like
    Reactions: dilan_randika

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,534
    7,356
    113
    කුරුදු තෙල්, සදුන් තෙල් වගේ දෙයක් අරන් තනුක කරලා, කාර් එයා ෆ්රෙශ්න දාන බෝතලයකට දාලා එල්ල ගන්න.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,196
    4,188
    113
    උඹලාට සිංහල බෙහෙත් කඩවල තියෙන කුරුඳු, සඳුන් තෙල් විශ්වාසද? උනුත් කෙමිකල් දාන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,835
    26,264
    113
    උඹලාට සිංහල බෙහෙත් කඩවල තියෙන කුරුඳු, සඳුන්තෙල් විශ්වාසද? උනුත් කෙමිකල් දාන්නේ නැද්ද?
    පැඟිරි තෙල් natural 50ml, Rs. 1600 . ගොඩක් බොරුව කරන්නේ natural ගගා
     
    • Like
    Reactions: dilan_randika