Breaking ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,199
    749
    113
    Tiwi,NT

    ශිරන්ති රාජපක්ෂ‍ගේ විමර්ශනයට අදාළව හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සැමියා අත්අඩංගුවට

    campaign එක පටන්ගන්න හොද වෙලාව මේක ​

     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,927
    40,105
    113
    Homagama
    කොයිවෙලාවෙත් කච කච ගගා ⁣පර්ස් එකට විදින ගෑනි නැ කියලා මතක් උනාම සුවාමි පුරුසයා!

    14කට දාන්න සුවාමිනි. නිවන නම් මෙයැයි

    images
     
    • Haha
    Reactions: Ysa Karu

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,735
    7,804
    113
    මහින්ද අල්ලලා වැඩක් නෑ. උස්සන්න ඕනේ :ROFLMAO: :ROFLMAO:
    එයාව අන්තිමට උස්සන් එයි ඔක්කොම බලන් ඉන්න සලස්වල...පව් නාකිය
     
    • Haha
    Reactions: Maui_15

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    622
    996
    93
    කාන්තාරයේ
    අනේ මහින්ද මහත්තය දැන් ගෙදර තනියම ඇති :(
    පුෂ්ප රම්‍යනි සොයිසා සින් එක ඇත්තද දන්නේ නෑ? එහෙම උනොත් ශිරන්ති ඇතුලේ වල කජ්ජ ගැහුවත් පොරට අවුලක්.නෑ
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,226
    2,011
    113
    London, United Kingdom
    පුෂ්ප රම්‍යනි සොයිසා සින් එක ඇත්තද දන්නේ නෑ? එහෙම උනොත් ශිරන්ති ඇතුලේ වල කජ්ජ ගැහුවත් පොරට අවුලක්.නෑ
    Mokadda a seen eka? kiyanna balanna?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,627
    113
    ශිරන්ති රාජපක්ෂ ලබන 13 වනදා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග.
     
    • Like
    Reactions: hu KANNA

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,881
    1,011
    113
    Mama political walata akamathi kenek. Balapan bala thanhawa nisa mun karagaththa deyak. Mahindage palana kale koti karadare nathi kala kiyala munta minisungen deviyonta wage salakili ganna thibuna. Eth balapan mun jeewithe anthima kale widawala marenawa.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,383
    1,210
    113
    United States
    Arrest එක නෙවෙයි, conviction එක සහ recovered assets තමයි වැදගත්. Bribery Commission එකෙන් case එක court එකේ prove වෙනකල් බලමු — selective prosecution ද justice ද කියලා තීරණය වෙන්නේ එතනින්.
     

    Similar threads