ජාතියේ විහාරමහාදේවී......යුද්දෙ ඉවර කරන්න තිරය පිටුපස ඉඳන් මාරම දායකත්වයක් දීපු කෙනෙක් ශිරන්ති මැඩම්..මහින්ද රාජපක්ෂ මහතාට පවා අසීරු ඇතැම් තීන්දු තීරණ ලබා ගත්තේ එතුමිය විසින්..දෙවෙනි පුතා නේවි එකට පූජා කරල නන්දිකඩාල් අවසන් සටනේ යුද සැලැස්ම දින දෙකක් නිදිවර්ජිතව නිර්මාණය කළේ එතුමිය මේ අත්අඩංගුවට ගැනීම් නම් අනුමත කරන්න බෑ........