වෙනිසියුලාවේ තෙල් වලටත් බඩු හරි..🛑😳🔥

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,224
    18,063
    113
    35
    Spain
    උබට trump කාරය, EU counties කරන කරපු දේවල් පෙන්නේත් නැ නේද? CIA එක Al - Qaeda එක ISI එක හදපු හැටි support කරපු හැටි පෙන්නෙත් නැ නේද? එච්චර හිතන්න එපා. වයසට යනකොට පේන්නේ තමන්ට ඕනේ දේවල් විතරයි. ඔලුව කුරුවල් වෙනවා නේ.lol
    උන් කරන්නේ පුට්ලර් පොන්නයා ඒ කාලේ ඉඳලම උගේ ප්ලෑන් එකට අනුව වටේ තිබුණු පොඩි රටවල් පූට්ටු කරගන්න එක නවත්තපු එක. එකේ කිසිම වැරද්දක් නැහැ. එක වැරදි නම් දවසක ඉන්දියාවෙත් පුට්ලර් වගේ පිස්සෙක් ඇවිත් ලංකාව අමුණා ගන්න හැදුවොත් උඹල කට පුක වහගෙන ඉන්න ඕන. ඉරාන් උන් හිස්බුල්ලා, හූති හමුදා හදනකොට අනිත් උනුත් ප්‍රොක්සි හමුදා හදන්න ඇති. එකේ ඇති වරද්දකුත් නැහැ. ඊළඟට මම ට්‍රම්ප් හොඳා කියාගෙන උන්නෙත් නැහැ. මන් කියන්නේ ලෝකේ සාමකාමීව තියෙනවට අකමැති ත්‍රස්තවාදියෝ වනසලා විනාස කරලා දාන්න ඕන කියල. මිනිස්සු ප්‍රාණ ඇපයට තියල තමන්ගේ පිස්සු පොලිටිකල් අජෙන්ඩා වලට රටවල් වනසන්න දෙන්නත් බෑ. සිරියාවේ අසාද්, උගෝ චාවේස් කියන්නේ තූති බබ්බු නෙවේ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,556
    3,916
    113
    Speed force
    උන් කරන්නේ පුට්ලර් පොන්නයා ඒ කාලේ ඉඳලම උගේ ප්ලෑන් එකට අනුව වටේ තිබුණු පොඩි රටවල් පූට්ටු කරගන්න එක නවත්තපු එක. එකේ කිසිම වැරද්දක් නැහැ. එක වැරදි නම් දවසක ඉන්දියාවෙත් පුට්ලර් වගේ පිස්සෙක් ඇවිත් ලංකාව අමුණා ගන්න හැදුවොත් උඹල කට පුක වහගෙන ඉන්න ඕන. ඉරාන් උන් හිස්බුල්ලා, හූති හමුදා හදනකොට අනිත් උනුත් ප්‍රොක්සි හමුදා හදන්න ඇති. එකේ ඇති වරද්දකුත් නැහැ. ඊළඟට මම ට්‍රම්ප් හොඳා කියාගෙන උන්නෙත් නැහැ. මන් කියන්නේ ලෝකේ සාමකාමීව තියෙනවට අකමැති ත්‍රස්තවාදියෝ වනසලා විනාස කරලා දාන්න ඕන කියල. මිනිස්සු ප්‍රාණ ඇපයට තියල තමන්ගේ පිස්සු පොලිටිකල් අජෙන්ඩා වලට රටවල් වනසන්න දෙන්නත් බෑ. සිරියාවේ අසාද්, උගෝ චාවේස් කියන්නේ තූති බබ්බු නෙවේ.
    Lol. ඇයි ඔයා assume කරන්නේ? මන් පුටින් කාරය කරන දේවල් හරි කියලා කියන්නේ නැ. හැබයි ඔයාගේ reply එකේ ඔයා කරන්නේ ඇමරිකාව කරන දේ defend කරන එක. ඇමරිකාව ලෝකේ සුබ සිද්ධිය උදෙසා වැඩ වැඩ කරන හරි හොඳ රටක් කියලා ද හිතන් ඉන්නේ? Lol තාම 5 වසරේ ළමයෙක් වගේ ද ඇමරිකාව ගැන හිතන්නේ :lol:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,112
    3,151
    113
    ඒ මූසලයා හිටපු ත්‍රස්තවාදියෙක් නේ. ඉතින් ඌට සතුටු ඇති උගේ කොම්රාඩ්ලගේ වැඩ නේද කියල හිතල.
    කිව්ව වගේම අනුරාධපුරේදි ඇටේ නැති කරගත්තු ගූ පෝට්ටු බයියා කලින්ම ඇවිත් :lol:
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,224
    18,063
    113
    35
    Spain
    Lol. ඇයි ඔයා assume කරන්නේ? මන් පුටින් කාරය කරන දේවල් හරි කියලා කියන්නේ නැ. හැබයි ඔයාගේ reply එකේ ඔයා කරන්නේ ඇමරිකාව කරන දේ defend කරන එක. ඇමරිකාව ලෝකේ සුබ සිද්ධිය උදෙසා වැඩ වැඩ කරන හරි හොඳ රටක් කියලා ද හිතන් ඉන්නේ? Lol තාම 5 වසරේ ළමයෙක් වගේ ද ඇමරිකාව ගැන හිතන්නේ :lol:
    Bored Bugs Bunny GIF by MOODMAN

    මන් ලංකාවෙන් පිට රට ගිහින් නෑ. මන් ඉතින් ඔය කියවන දේවල් තමා. එක කියවන එකාගේ පොලිටිකල් අදහස් සහ ලේඛකයා ගේත් පොලිටිකල් මත නිසා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අවශේෂ මිනිස්සුත් ඒ වගේ වෙන්න ඇති නේ. ඉතින් 100% අපක්ෂපාතී සර්ව සාධාරණ ලෝකයක් මේ ලෝකේ කවදාවත් හැදෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113

    අපරාඅදෙ ට්‍රම්ප් ඒ රට ගොඩ දාන්න හදද්දි මොකක් හරි වෙනව රටේ...නිකුලස් මදුරොගෙ උන් සම්බන්ද ඇති කඩාකප්පල් කාරි ක්‍රියාවට :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,224
    18,063
    113
    35
    Spain
    අපරාඅදෙ ට්‍රම්ප් ඒ රට ගොඩ දාන්න හදද්දි මොකක් හරි වෙනව රටේ...නිකුලස් මදුරොගෙ උන් සම්බන්ද ඇති කඩාකප්පල් කාරි ක්‍රියාවට :yes:
    මේකේ සමහරකට අනුව මේක උගෝ චාවේස්ල ගොඩ දාලා තිබ්බ රටක්.

    Will Ferrell GIF
     
    • Haha
    Reactions: supun_sg

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,499
    3,675
    113
    43
    Wakanda
    වෙනිසුලාවේ මාක්සිස්ට් ත්‍රස්තවාදියෝ, රුසියන් ත්‍රස්තවාදියෝ ඉන්න බැරිකමක් නෑ නේ. අප්‍රිකාවේ කරපු දේවල් දැන් දකුණු ඇමරිකාවෙත් කරනවා. ඔකුන්ගේ වහල්ලු ටික වනසල දානකම් රටක් හරියන්නේ නෑ. ලංකාවට වුනෙත් ඕක. සර්පයා මාරුවට පොඩි සර්ප පැටවූ ඉතුරු කළා. උනුත් විනාස කරලා දැම්ම නම් අද මෙහෙම වෙන්නේ නෑ
    ඒකට ඉතින් නාමල් මහත්තයව ජනාධිපති කරන්න ඕන
     
    • Haha
    Reactions: elakiri_boy_22

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,095
    1,941
    113
    ලෝක අර්බුධයක් කිව්වාම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉන්න, බංකොලොත් විපක්ෂයක් ඉන්නේ.

    මේක මම විතරක් නෙමෙයි ලාල් සහෝදරයා උනත් සරලව පැහැදිලි කරනවා.

    • Haha
    Reactions: Inigo Montoya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    අපරාඅදෙ ට්‍රම්ප් ඒ රට ගොඩ දාන්න හදද්දි මොකක් හරි වෙනව රටේ...නිකුලස් මදුරොගෙ උන් සම්බන්ද ඇති කඩාකප්පල් කාරි ක්‍රියාවට :yes:

    :rofl::rofl::rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,066
    5,788
    113
    අපෝ නෑ , කොමී බැල්ලිගෙ පුත්තු උස්සන් යන එක ජාතික අවශ්‍යතාවයක්. උන් වනසන්න ඕන. පුට්ලරයා උගේ රට වටේ තියෙන පුංචි රටවල් ටික අල්ලාගන්න උත්සාහ දරන එක නම් උඹලට පෙන්නේ සෙල්ෆ් ඩිෆෙන්ස් කියලද බන්? දැන් ඌ කීයක් රටවල් උගේ රටට අමුනාගෙනද. එක රුසියන් පකයෙක් කියුවා උන්ගේ යුද්ධය පවත්වාගෙන යන්න නම් තව රටවල් කීපයක් අල්ලාගන්න ඕන කියල. ඒවා ඉස්සර කාලේ හිටි හිට්ලර් වේසිගෙ පුතා කරපු දේමයි. උඹලට ඒවා නම් පෙන්නේ නෑ
    රශියා කරන්නෙ නේටෝ ග්රවුන්ඩ් ෆෝස් ඇටෑක් එකක් ආවොත් ඒකෙන් බේරෙන්න ඕන ලෑන්ඩ්ස් ටික අල්ලන එක.
    උන් මුල ඉදලම අල්ලගත්ත කොටස් බලපං.. ගාණට මැච් වෙනවා උන් මොකාටද එන්නෙ කියලා. වටේ තියන රටවල් අල්ලගන්නවනං ඇයි එස්තෝනියා, ෆින්ලන්ඩ්, ලැටිවියා වලට එහෙම කේස් එකක් නැත්තෙ කියලා.. අනික කල්පනා කරලා බලපං ජෝරිජියා වල බැලැක් සී එක්ක තියන චෝක්හෝල්ඩ් ඒරියා දෙක බලල්ලු ලාවා කොස් ඇට බාවගන අල්ලගන අවුරුදු බර ගානක් වෙනවා. ඇයි එතනින් එහාට එක්ස්පෑන්ඩ් නොකලේ කියලා..
    නිකමට බලපං නේටෝ මිලිටරි පර්සනෙල් ගාණයි රෂියා වලට හදිසි අවස්ථාවකදි මෝබලයිස් කරන්න පුලුවන් මිලිටරි පර්සෙනල් ගාණයි කම්පෙයා කරලා. ඇයි එහෙම එහෙම වෙලා තියෙන්නෙ කියලා ටිකක් හිතලා බලපං..

    බෙලරුසියා, යුක්රේන්, කාපේතියන් කදු.. පිහිටීම බැලුවොත් උඹට තේරේවි රුසියාවට මොකද්ද ඕන කියල.