කොලාත්මා ට බඩු හරි - CID යට

33000v

Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    නීතියට අදාල නෑ ඒක. 12-14 ත් අතර නම් පොඩි ගැලවීමක් තියෙනව, 17 ක් වගේ වයස කියන්නෙ පරිවාසෙට අරන්, අවුරුද්ද ඉවර වෙලා 18 උනාම බන්දනාගාර ගත කරනව.
    හැම ජඩ වැඩක් ම කරල නීතියෙන් ගැලවෙන්න පුලුවන් කියල හිතන එක නෙමෙයි. ජඩ හුට්ටි.
    ජඩ හුට්ටි. :D ubata ridila moko :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,723
    113
    සේදවත්ත
    😂 ඔව් බන් ඒකිගෙ පෝස්ට් එක අයින් කරල (ප්‍රයිවට් විදිහට දාල ඇති) දැන්.
    දැන් කැරිම වැඩේ උනේ කමෙන්ට් දාපු උන්ට, මොකෝ උන්ට දැන් දාපු කමෙන්ට් ඩිලීට් කරන්නවත් විදිහක් නෑ. දැන් ඕක CID එකෙන් investigate කරනකොට ගෙඩිපිටින් කව්ද කමෙන්ට් කලේ කියල අහුවෙනව.
    අයින් කරාට නීතිය ඉතින් ක්‍රියාත්මකයි. ගැලවීමක් නෑ.
    තමන් කරන දේවල් වල consequences තියෙනව කියල හැමෝම දැනගන්න ඕනෙ, ඒක අවු 17 ද 18 ද කියල නෑ.
    17 කියන්නෙ පොඩිත් නෑ.
    මිනිස්සුන්ගෙ පවුද්ගලික දේවල් අනිත් මිනිස්සු ලවා කියවගෙන, ඊට පස්සෙ වීඩියෝ එකක් දාල තිබ්බ "මම මුකුත් කලේ නෑ, කමෙන්ට් කරපු අය තමයි වැරදි" කියල අත පිහිදගන්න බෑ කියල දැනගන්න ඕනෙ හැමෝම.

    අනිත් එක කමෙන්ට් දාන්න කියල මිනිස්සුන්ව උසි ගන්නල, ඊට පස්සෙ "කමෙන්ට් කරපු අය තමයි වැරදි" කියල කියන එකෙන්ම පාවාදීම බලපන් මිනිස්සුන්ව. පාවාදෙන හුට්ටියෙක්.
    පොලිසියට කරන්න පුලුවන් පකක් නෑ බන්. ඕවට උක්ත නීතී ලංකාවේ නෑ. පොලිසිය පාට් එකක් දාල නිකං ඉදී .
    අනිවාර්යයෙන් වැදුන උන් නිදිවැදපු පොලිස් ලොක්කො දාල කලතමව කලත්තලා අරගෙන පමණයි තියෙන්නේ .

    වෙන්න ඕන ඩැමේජ් එක උනා . ආයේ එක රිවස් කරන්න බෑ . පොලිසිය ඕවා පස්සෙ යන්න ගිහින් සිරා සාක්කි එලියට දෙන්න පටන් ගත්තම චොර වෙන්නේ උන්මයි.
     
    Sen-lu

    Well-known member
  • මොකද කියල තියෙන්නෙ ඇත්ත නන් ආයෙත් වැරැද්දක් නෑ. බොරු කියල ඔප්පු උනත් රු.50000 ක විතර දඩයක් වදී උපරිම.
    එහෙම ගන්නත් පුද්ගලිකව සිවිල් නඩු දාන්න ඕන. කීර්ති නාමයට හානිකරා කියල. CID එක සිවිල් නඩු දාන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: Hasistranger

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    ජඩ හුට්ටි. :D ubata ridila moko :rofl:

    උබට නම් ත්‍රෙඩ් එකෙන් රිදිල වගේ, කැහැටු හුට්ටිගෙ ෆෑන් කෙනෙක් වගේ 😂💩 ආ මේ අයිස් ටික තියාගනින් පුපේ
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    උබට නම් ත්‍රෙඩ් එකෙන් රිදිල වගේ, කැහැටු හුට්ටිගෙ ෆෑන් කෙනෙක් වගේ 😂💩 ආ මේ අයිස් ටික තියාගනින් පුපේ
    taraha ganna epa :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඒකිට කිසි අවුලක් නෑ

    1) ඒකෙ ඕපාදුප ලිව්වේ ඒකි නෙවෙයි.
    2) ඉඩ ප්‍රශ්තා සකසාදීම කියල ඒකිට නඩු දාන්න බෑ, content moderate කරන වගකීම තියෙන්නේ platform එකට. එහෙනම් ටික්ටොක් එකට නඩු දාන්න ඕනේ,.

    ඕනේ එකෙක්ට ගිහින් ගොන් පැමිණිලි දාන්න පුළුවන්, හැබැයි එහෙමයි කියල වෙන දෙයක් නෑ.

    පැමිණිලි නම් අනුයි කනුයිත් දැම්මේ බං :rofl:
     
    • Haha
    • Like
    Reactions: bball and ryanex

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Tiktok එකෙන් එහෙම IP දෙන්නෑ යකෝ මේ ගොබ්බ කේස් වලට 😅 අනික නඩුව අපහාස වන අයුරින් ව්‍යාජ තොරතුරු ප්‍රසිද්ධ කිරීම නම් අරුන් නඩුව වෙලේ ඒ කිව්ව කතා ඇත්ත කියලා ඔප්පු කරොත්?

    උදා:- දිනේෂ් ගමගේ කෙල්ලොන්ගෙ ඉන්බොක්ස් අස්සෙ මියුසික් වීඩියෝ කරන්න සල්ලි ඉල්ල ඉල්ල ගියා කියලා දාලා තිබ්බනෙ? ඉතිං ඒ ගෑනු screenshot ටික දැම්මොත් අසත්‍ය තොරතුරක් නෙවෙයිනෙ ඒක?

    ශුගර් ලිප්ස් ගෙ කොක් හස්බන් ඒකිව එකේකාට දෙනවා කියලා දාලා තිබ්බනෙ වැඩේ දන්න එකෙක්නෙ දාන්න ඇත්තෙ?කොහොමද එතකොට මිතුරන් අතරේ පමණක් තිබ්බ වීඩියෝ එකකුයි සල්ලි දාපුවයි උන් අධිකරණයට පෙන්නුවොත්?

    මිෂෙල් දිල්හාරාට බෙන්ස් එක අරන් දීලා තියෙන්නෙ ශුගර් ඩැඩී කෙනෙක් කියලා කමෙන්ට් එකක් තිබ්බනෙ ඒ කේස් එකට නඩුව ආවම ඒ කමෙන්ට් එක දාපු එකාගෙ ලෝයර් කිව්වොත් එහෙනම් රගපාපු සල්ලි වලින් බෙන්ස් එක ගත්ත විදිහ ඔප්පු කරලා පෙන්නන්න කියලා ඕකිට 😅

    කොහෙන් ගියත් influencers ලගෙ රෙදි ලෙප්ට් වෙන එක වෙන්නෙ ඇත්ත කතා වලට නඩු දාගෙන හැමිනෙන්න ගියොත් 🤣
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com

    😂

    එහෙම තමයි පෙන්නන්නෙ. එලිපිට ඕව කිව්වොත් කිසිම මන්නුස්සයෙක් ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ. ඒත් රජයවල් වලට බැක්ඩෝ දෙනව, එහෙම නැත්තන් ඉල්ලුවාම දත්ත දෙනව. මොනම රටක උනත් සොෆ්ට්වෙයා කම්පනි එකකට රජයක් එක්ක හැප්පෙන්න බෑ, කොයි තරම් අවුල් රටක් හෝ අවුල් රජයක් උනත්. ආන්ඩුවක් ශේප් එකේ ඉන්නෙ චන්දටික ඕනෙ නිසා මිසක්, බලයක් නැති හිපාටුවො ටිකක් නිසා නෙමෙයි.
    fg.JPG

    :rofl:
    ------ Post added on Apr 16, 2025 at 8:14 PM
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    wait ! what?? " තොරතුරු ප්‍රසිද්ද කිරීමට අනෙක් පුද්ගලයන්ට ඉඩ ප්‍රශ්තා සකසාදීම, අපහාස වන ආකාරයේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීමට අනුබල දීම, ආදාර අනුබල දීම යටතේ ?? 😂🤣😂🤣

    මේ මොන නීතියක්ද ? 🤣😂 මෙහෙම නීතියක් කොහොද බන් තියෙන්නෙ 😂🤣

    නීතිය දන්නැත්තම් කට පුක වහන් ඉන්න එක හොදයි බොරු දාන්න ගිහින් පචාජ වෙනවට වඩා 😂🤣😂

    රෙඩිට් use කරලවත් පොඩ්ඩක් ඉගෙන ගනිම් බන් ලිදේනෙ තොපි 😂😂
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    CID agent - umba man katha karaddi ahaka balan inne mokada huttiye mehe balapan

    Wapra hutti - man umba diha thama hutto balan inne. Thota as penne nadda?

    CID agent - thoge kata wadi hutti. Sergeant mekita deepan punishment ekak

    Sergeant - sir yes sir 🥴

    n4S7CGz.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය සීන් එකේ මේකි වැරද්දක් කරල නෑ. වැඩිම උනොත් CID ගෙන්නල වාත කරන්න පුලුවන්, එච්චරයි.