රට පුරා ලාෆ් ගෑස් හිඟයක්! තඹුත්තේගම උමතු මිනිසා කෝ?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,439
    1
    4,148
    113
    The shortage was what was there when AKD assumed office. They were available for only short period and again no stocks. So Litro is having a monopoly.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,921
    17,097
    113
    අපොයි දෙය්යනේ ඉක්මනට 2022 රට බංකොලොත් කරපු උන්ට දුවල ගිහින් ආපහු කතිරයක් ගහන්න ඕනේ
    ඊයේ පැලවත්තෙන් වැඩිපුර ගෙව්වද මේකෙම ලැගන් ඉන්නේ උදේ ඉදන්?:rofl:

    Happy Dance GIF by zeroco.com.au
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,295
    18,602
    113
    ඊයේ පැලවත්තෙන් වැඩිපුර ගෙව්වද මේකෙම ලැගන් ඉන්නේ උදේ ඉදන්?:rofl:

    Happy Dance GIF by zeroco.com.au
    මාව team leader ට ප්‍රමෝට් කළා
     
    • Haha
    Reactions: deanXX

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,533
    3,979
    113
    colombo
    අපොයි දෙය්යනේ ඉක්මනට 2022 රට බංකොලොත් කරපු උන්ට දුවල ගිහින් ආපහු කතිරයක් ගහන්න ඕනේ

    යුද්ධයක් ඇවිත් විත්‍රක් මෙහෙම නම්.

    ජෙපොන්ට පාස්කු යුද්දෙ කෝරෝනා ඇවිත් තිබුනා නන්. ජෙප්පෝ බන්කොල්ත් නෙමේ shutdown වෙලා වලක් කපන් ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: KDH and wtsamantha

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    ගෑස් හිඟයක් ආවම උයන පිහන වැඩ ටිකත් අඩාල වෙලා ගෙදර ජීවිතේම අමාරු වෙනවානේ. ඉක්මනටම සැපයුම සාමාන්‍ය තත්ත්වයට ආවා නම් හැමෝටම ලොකු සහනයක් වෙයි.
     
    • Like
    Reactions: KDH

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,652
    22,352
    113
    Gotland
    වගැපිටිය සර්ට මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ නෑ ගැස් හිගයට හේතුව මේක. තව තර්ජනත් කරනවලු ආණ්ඩුවට ගන්නව කියල