එළකිරි එකේ අය කරපු වැඩේට විදුහපතිතුමා දුන් සහතිකය.

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,393
    6,819
    113
    අර ජෙවීපි පිත්තල හිඟන්නා බී ලයික් 👇 👇

    ඇයි කොල දෙකක ලියාලා තියෙන්නෙ? මුල් කොලේ උඹලා හදපු එකක් වගේ. අනික සීල් ඕන එකෙක්ට හදන්න පුලුවන් නේ. කෝ ෆොටෝ ටික? ෆිල්ම් එක පෙන්නන වීඩ්යෝ එකක් වත් නෑනේ. මටනම් මේක සැකයි
    එච්චර වටේ යන්න දෙයක් නැ පොන්ස්.. අර ත්‍රෙඩ් එක පි‍ටු 30ක් යනකන් ඉන් නැතුව කලින්ම මේ වගේ දැම්මනම්.. සතියකට කලින් අහද්දි නැට්ට පුකේ ගහන් මාරු උනා.. ඉලග සතියේ ලබ්බක් උස්සගෙන ඇවිත් මං පොර ජාතකේ පෙන්නනවා..
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    අනේ යාලුවේ මේ වගේ ලස්සන ත්‍රෙඩ් එකක මලපහ කරන්න එපා මයි මැණික
    තිරිසන්නු වගේ හැම තැනම රෙන්ට එපා ඉතිං....
    ​

    Well done!!! 👏👏👏
    :love::love::love:
    Good job @Dharatha @Batfleck @wissnshaftler @Pools & Walter

    ප්‍රින්සිපල් නිකන් හරි 'elakiri' කියල google searcg කරානන් රෙදි නැ
    :love::love::love:
    කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලය,
    Elakiri.com ආයතනය,
    කොළඹ.
    ලස්සනයි නේද එක...
    Screenshot-20261007-155624.png


    හෙට අනිද්දට අලුත් member කෙනෙක් අත් වැඩ thread එක පැත්තෙ කරකුනොත් ප්‍රින්සිපල් තමයි
    හයියෝ....
    මරු බං උඹලා ❤️
    :love::love::love:
    සුද්ද සිංහල community එකක් කියලා කියන්න තිබ්බේ


    දැයේ දූපුතුන් ගේ වැඩිහිටි තක්ෂලාව.

    කියලා rebrand කරලා 21+ කියලා ගහන්න තියෙන්නේ දැන් වෙබ් එකේ
    ------ Post added on Oct 7, 2026 at 3:59 PM
    :love::love::love:
    අඩෝ මේක මරු මචන්. අද දවසට දැකපු හොදම දේ මේක... තව කරමු ඉදිරියට..
    :love::love::love:
    පිනා කක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
    🤪🤪
    අර ජෙවීපි පිත්තල හිඟන්නා බී ලයික් 👇 👇

    ඇයි කොල දෙකක ලියාලා තියෙන්නෙ? මුල් කොලේ උඹලා හදපු එකක් වගේ. අනික සීල් ඕන එකෙක්ට හදන්න පුලුවන් නේ. කෝ ෆොටෝ ටික? ෆිල්ම් එක පෙන්නන වීඩ්යෝ එකක් වත් නෑනේ. මටනම් මේක සැකයි
    🤣🤣🤣
    :love::love::love:
    ඒකනේ බන් ලයිට් එලියක් දකින්න පැය ගානක් දුර යන්ඩ වෙන, සිග්නල් කියලා ජාතියක් අහලවත් නැති දුශ්කරම ස්කොල තෝරගන්නෙ
    :love::love::love:
    දායක වූ සැමට බුදු සරණයි. පිං බොහෝමයි ❤️
    :love::love::love:
    good job guys 👏👏👏👏👏 @Walter White @Dharatha @Batfleck @wissnshaftler @Pools

    සමහරුන්ට නම් ඇහෙ කටු ඇනෙන ත්‍රෙඩ්ස්
    :love::love::love:
    අඩුම තරමේ මේ thread එකේ වත් වැදගත් විදියට හැසිරියල්ලා බන්

    පිනා google කරන් ඇවිත් මේක බැලුවොත් වත්
    ඇත්ත ඇත්ත
    ‍උබලා ගැන සතුටුයි
    තවත් මෙවැනි වැඩසටහන කිරීමට ශක්තිය ධෛර්‍ය්‍ය ලැබේවා :love:
    ​
    :love::love::love:
    නියම වැඩක්.
    :love::love::love:
    ------ Post added on Oct 7, 2026 at 4:50 PM
     

    AnuradhaRa

    Well-known member
  • Good job @Dharatha @Batfleck @wissnshaftler @Pools & Walter

    ප්‍රින්සිපල් නිකන් හරි 'elakiri' කියල google searcg කරානන් රෙදි නැ
    https://elakiri.com/search/7097125/?q=anuradhara&t=post&c[users]=Dead+Cupid&o=relevance

    උඹල එකතු වෙලා හොද වැඩක් කෙරුවට
    කිරියෙ ඉන්න අපතයො ටික තමා කැපී පේන්න දගලන්නෙ