නලින්ද දීපු උත්තරය හරියටම හරි, නලින්ද කියන්නේ හොඳ දේශපාලන පරිනත බාවයක් තියෙන පැහැදිලිව විපක්ෂය කොර වෙන පිලිතුරු දෙන්න පුළුවන් කෙනෙක්. අනෙක වර්තමානයට ගැලපෙන විදියට පිලිතුරු ඉතා කෙටි කාලෙකින් සකසා ගැනීමේ හසල හැකියාවක් තියෙන සහෝදර ඇමතිවරයෙක්.
කලින් සහෝදරයා කිව්වට දැන් රටේ ඇමති කෙනෙක්නේ, විපක්ෂේ අය අපේ ඇමතිවරුන්ට ගරු කරලා කතා කරන්නේ නැහැ. අඩු ගානේ මිනිස්සුවත් සර් කියන්නේ නැහැ කියලා හඳුන් ඇමති සහෝදරයා කිව්වා.සහෝදර ඇමති? උඹ හඳුනාද බන්
![]()
හ්ම් එත් ජනාධිපති ආර්යාව එලියට භක්තිමත් කතෝලික කාන්තාවක් කියල ලාල් සහෝදර මැතිතුමා කියුව. එතකොට ජනාධිපති බිරිඳ සහෝදරී කිඔයල ප්රොපර් ප්රෝනවුන්ස් පාවිච්චි කරන්න සහෝදරයට අමතක වුනා. මේක ගැන පක්ෂ කොමිටියක් පත්කරලා විභාග කරන්න ඕන.කලින් සහෝදරයා කිව්වට දැන් රටේ ඇමති කෙනෙක්නේ, විපක්ෂේ අය අපේ ඇමතිවරුන්ට ගරු කරලා කතා කරන්නේ නැහැ. අඩු ගානේ මිනිස්සුවත් සර් කියන්නේ නැහැ කියලා හඳුන් ඇමති සහෝදරයා කිව්වා.
ඒක නිසා අපි සමාජයට හුරු කරන්න ඇමති සහෝදරයා වගේ යෙදුමක් භාවිතා කරනවා. සහෝදරයා කියන එකත් හුරු වෙලා එක සැරේ අතාරින්න ආමාරුයි. ටික කාලයක් යන කොට සහෝදරයා හලලා සර්ම කියනවා.
ඉස්සරහට තනතුරු දරණ අය සඳහා සහෝදරයා භාවිතා කරන්නේ නෑ. ඉතුරු පක්ෂේ වැඩ කරන අය පෝස්ටර් ගහන අය ෆුල්ටයිම් වැඩ කරන සංවිධායකක කම් කරන අය අතර විතරයි. ඉවරයිනේ කතාව. තනතුරු තියනවනම් ඒවායින් කතා කරනවා.හ්ම් එත් ජනාධිපති ආර්යාව එලියට භක්තිමත් කතෝලික කාන්තාවක් කියල ලාල් සහෝදර මැතිතුමා කියුව. එතකොට ජනාධිපති බිරිඳ සහෝදරී කිඔයල ප්රොපර් ප්රෝනවුන්ස් පාවිච්චි කරන්න සහෝදරයට අමතක වුනා. මේක ගැන පක්ෂ කොමිටියක් පත්කරලා විභාග කරන්න ඕන.
නලින්ද දීපු උත්තරය හරියටම හරි, නලින්ද කියන්නේ හොඳ දේශපාලන පරිනත බාවයක් තියෙන පැහැදිලිව විපක්ෂය කොර වෙන පිලිතුරු දෙන්න පුළුවන් කෙනෙක්. අනෙක වර්තමානයට ගැලපෙන විදියට පිලිතුරු ඉතා කෙටි කාලෙකින් සකසා ගැනීමේ හසල හැකියාවක් තියෙන සහෝදර ඇමතිවරයෙක්.