රාජ්‍ය සේවයට 26,095ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය..🔴❤️🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,106
    113
    රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව ගුරුවරු 23,344ක් ඇතුළුව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
    රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීම සඳහා 2024/12/30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

    එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් නිර්‌දේශ කරන ලද පහත සඳහන් බඳවාගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීමට අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

    1768296992-1.jpg


    https://sinhala.adaderana.lk/news/219715
     

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    147
    43
    Then the private sector pays the Tax. This is fucking stupid. We don't need a government to follow the Robinhood theory. Taking money from the rich & feed the poor. What SL need is a production based economy. Its not the solution to tax a tiny percentage & feed another sector. Total stupidity. The best way is to impose a nation wide common tax to everyone. No matter how much they earn. Like 20% tax from monthly earnings.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,429
    14,371
    113
    35
    Spain
    ගුරුවරු නේ වැඩිම..අධ්‍යාපනයට හොඳක් වෙනවනම් ඵච්චරයි..❤️
    යකෝ මේ අර ජෝබ්ලස් අනාතයෝ ටික ගන්න කරන උප්පරවැට්ටියක්
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,637
    113
    ඉන්න ගෝත පකයලාට පඩි දීගන්න බැරුව තව උන් ගන්නවා පිනට පඩි දෙන්න. එන එන වේසාවා උන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්නවා උස සිකුරුටි ම්ටි කම්කරු පකයලා ට පින් රස්සා දීලා. මීට වැඩිය හොඳා....යි කොට ලප පකයෝ, පුද්ගලික සේවකයන්ට තව අරිනවා කියලා කෙලින්ම කිව්වා නම්. තව බදු ගෙවමු පින්ගුත්තරයන් නඩත්තු කරමු. 🤌 🤌 🤌 🤬🤬🤬
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    මේක සල්ලි නැති රටක් දැනටත්, අමුකැවිල වගේ පළාත්සභා ඉලක්ක කරල කරන විහිළුද මේ? අපි බදු ගෙවමු :( ඇත්තටම අපි පව් නැද්ද?
     
    • Like
    Reactions: HKavinda

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,095
    113
    ගුරුවරු නේ වැඩිම..අධ්‍යාපනයට හොඳක් වෙනවනම් ඵච්චරයි..❤️ (2)
     
    • Haha
    Reactions: HKavinda