රාජ්‍ය සේවයට 26,095ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය..🔴❤️🔥

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේක සල්ලි නැති රටක් දැනටත්, අමුකැවිල වගේ පළාත්සභා ඉලක්ක කරල කරන විහිළුද මේ? අපි බදු ගෙවමු :( ඇත්තටම අපි පව් නැද්ද?
    pixuda baandagaraya uturanwa
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,011
    15,490
    113
    New Zealand
    ගිය අවුරුද්දේ ගන්නවා කියපු අයව ගත්තද? :P රජයේ ඉස්කෝලවල තදටම ගුරු හිගයක් තියනවා. මම එක ලිස්ට් එකක්දැක්කා. මීගමුව කලාපේ සයන්ස් ගුරුවරු මාර හිගයි. AL science සමහර ගුරුවරු ඇත්තෙත් නෑ. මෙයාලා බලයට එද්දිම ගුරුවරු බදවා ගන්නවා කිව්වා. 2025 ගන්නව කිව්වා තාම නෑ. 2026දිත් ෂුවර් නෑ. කොච්චර කයිවාරු ගැහුවත් ගන්න බෑ. පෙන්‍ෂන් යන අයට සාපෙක්‍ෂව ඒ හිඩසට කාව හරි පුරවන එක විතරයි ගොඩක් වෙලාවට කරන්නේ. වැඩීපුර අය ගන්නව නම් එයාලට ප්‍රතිපාදන දෙන්න සල්ලි වෙන් කරන්න ඕනේ. ඒවැඩ කයිවාරු ගහන තරම් ලේසි නෑ🤌
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    චන්දෙට කලින් නම් රාජ්ය සෙවයෙ සෙවක සන්කයාව දරා ගන්න බැ කිව්වුවා