Dollar Income එන අය

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,992
    22,363
    113
    Kaer Morhen
    thewitcher.com
    Rate වැඩිම එක බලලා දාන්න, සෙලාන් ඉස්සර හොඩ rate දුන්නා දැන් නන් රු 2ක් විතර අඩුයි, peoples එහෙම හොඳ rate දෙනවා. උදේ 9ට අප්ඩේට් එහෙමත් වෙනවා. සෙලාන් නන් ගු දැන්.
     
    • Love
    Reactions: senewimala1988

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,558
    77,937
    113
    Dollar Income එන අය, ඔයාලගේ income එන්නේ local bank එකකටද? නැත්නම් කොහෙටද income එක එන්නේ? Local bank නම් PFCA වලට හොද බැංකුව මොකක්ද? Local Banks වල service එක කොහොමද? Specially HNB and Sampath PFCA...
    මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,928
    2,753
    113
    Kadawatha, Sri Lanka
    Rate වැඩිම එක බලලා දාන්න, සෙලාන් ඉස්සර හොඩ rate දුන්නා දැන් නන් රු 2ක් විතර අඩුයි, peoples එහෙම හොඳ rate දෙනවා. උදේ 9ට අප්ඩේට් එහෙමත් වෙනවා. සෙලාන් නන් ගු දැන්.

    මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.
    Peoples Online banking kohomada? dan check karaama HNB rates Peoples walata wadaa hodai wage neh. nathnam mama balana vidiya weradida?
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,391
    1,220
    113
    United States
    Rate එක විතරක් බලලා මදි, සේවාවයි ගැටලු අඩු එකයිත් බලන්න ඕන. ලොකු ගාණක් නම් branch එකට ගිහින් කතා කළොත් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම income එකේ source එක පෙන්වන්න invoice ටික ලෑස්ති කරගෙන තියාගන්න, නැත්තම් account එක freeze වෙන්නත් පුළුවන්.
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,928
    2,753
    113
    Kadawatha, Sri Lanka
    Rate එක විතරක් බලලා මදි, සේවාවයි ගැටලු අඩු එකයිත් බලන්න ඕන. ලොකු ගාණක් නම් branch එකට ගිහින් කතා කළොත් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම income එකේ source එක පෙන්වන්න invoice ටික ලෑස්ති කරගෙන තියාගන්න, නැත්තම් account එක freeze වෙන්නත් පුළුවන්.
    eka avulak na. Job contract eke okkoma thiyenawa. onima bank ekakin branch ekata gihin kathaa karoth wadi rate ekak ganna puluwanda?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,391
    1,220
    113
    United States
    eka avulak na. Job contract eke okkoma thiyenawa. onima bank ekakin branch ekata gihin kathaa karoth wadi rate ekak ganna puluwanda?
    ඔව්, ගාණ ලොකු නම් branch එකෙන් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්න chance එක තියෙනවා, හැබැයි ඒක bank එකෙන් bank එකට වෙනස්. එදාම bank දෙක තුනකින් අහල බලල හොඳම එකට දාන්න.
     
    • Love
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,928
    2,753
    113
    Kadawatha, Sri Lanka
    ඔව්, ගාණ ලොකු නම් branch එකෙන් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්න chance එක තියෙනවා, හැබැයි ඒක bank එකෙන් bank එකට වෙනස්. එදාම bank දෙක තුනකින් අහල බලල හොඳම එකට දාන්න.
    ehema wunoth PFCA deka thunak hadaa ganna wenava neh?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,563
    7,358
    113
    USD වලින් පේමන්ට් කරනවා නං හොඳම NTB
    වැඩිපුර කපන චාජස් එහෙම අඩුම NTB එකේ

    මගේ BOC සහ NTB දෙකම තියනවා
    PFCA කාඩ් වලින් පේ කරාම BOC එකේ ලොකු ගානක් කැපෙනවා, හැබැයි NTB කාඩ් එකෙන් පේ කරාම හරියටම USD ගාන විතරයි කැපෙන්නෙ
    NTB එකේ අනෙක් කාඩ් වලටත් foreign payment වලදිත් කැපෙන ගාන අඩුයි
    රේට් එක + extra charges එකතු කරලා ගනිද්දි NTB ගොඩක් වාසියි

    LKR වලට මාරු කරද්දිත් කාතා කරලා special rate එකක් අරං මාරු කරන්න පුලුවන් එතනදිත් වාසියි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,391
    1,220
    113
    United States
    මෙතන අදහස් බලද්දී HNB එක ගැන හොඳ අදහස් වැඩියි වගේ. කොහොම වුණත් invoice / proof ලෑස්ති කරගෙන තියාගන්න එක හොඳයි, නැත්නම් inward remittance එක hold වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: senewimala1988

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,563
    7,358
    113
    Branch එකට physically ගියාම website එකේ published rate එකට වැඩි rate එකක් ගන්න පුළුවන්ද, online transfer කරලා ගන්නවාට වැඩිය? 😳
    යන්න ඕන නැහැ
    කෝල් කරලා email කරලා වැඩි රේට් ගන්න පුලුවන් (boc එකේ බ්‍රාන්ච් එකේ email address එකට ලියුමක් ලියලා යැවුවම හරි), NTB නං RM ට whatsaapp කරලා පුලුවන්, ඇප් එකෙන් මැසේජ් කරලා පුලුවන්
    ehema wunoth PFCA deka thunak hadaa ganna wenava neh?
    එහෙම හැදුවට වෙනස් බැංකු අතර PFCA වලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න බැහැ
    (මහ බැංකුවෙන් කියලා තියනවා එකම NIC එකට හදපු PFCA එකවුන්ට් අතර වෙනස් බැංකු වලට උනත් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් කියලා, ඒ උනාට බැංකු වල සිස්ටම් වලින් ඒක කරන්න බැහැ මොකක් හරි හෙන කම්ප්ලෙක්ස් මැනුවල් ප්‍රොසෙස් එකක් තියෙන්නෙ එහෙම කරනවා නං)
     
    • Wow
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,928
    2,753
    113
    Kadawatha, Sri Lanka
    Usually rates hodama Amana eke man danna taramin. Habai Service eka gana nam idea ekak na mata

    meken podi idea ekk ganna : https://rupeerate.xyz/best-banks

    https://rupeerate.xyz/compare

    මෙතන අදහස් බලද්දී HNB එක ගැන හොඳ අදහස් වැඩියි වගේ. කොහොම වුණත් invoice / proof ලෑස්ති කරගෙන තියාගන්න එක හොඳයි, නැත්නම් inward remittance එක hold වෙන්න පුළුවන්.
    Ou. HNB Safe wage. Ara bank ekata kathaa karala income eka LKR convert karana wade thamai therenne naththe. eka tikak hoyala balanna oni.

    USD වලින් පේමන්ට් කරනවා නං හොඳම NTB
    වැඩිපුර කපන චාජස් එහෙම අඩුම NTB එකේ

    මගේ BOC සහ NTB දෙකම තියනවා
    PFCA කාඩ් වලින් පේ කරාම BOC එකේ ලොකු ගානක් කැපෙනවා, හැබැයි NTB කාඩ් එකෙන් පේ කරාම හරියටම USD ගාන විතරයි කැපෙන්නෙ
    NTB එකේ අනෙක් කාඩ් වලටත් foreign payment වලදිත් කැපෙන ගාන අඩුයි
    රේට් එක + extra charges එකතු කරලා ගනිද්දි NTB ගොඩක් වාසියි

    LKR වලට මාරු කරද්දිත් කාතා කරලා special rate එකක් අරං මාරු කරන්න පුලුවන් එතනදිත් වාසියි
    mata AUD ena scene ekak thiyenne. eka ganna bank ekak thamai baluwe, ultimately LKR kara ganna epai.
    ------ Post added on Oct 9, 2026 at 9:38 AM