The Sri Lanka Tour of England [2026]

Batfleck

Well-known member
  • May 20, 2020
    3,247
    5,011
    113
    Sri Lanka
    E5q5HIN.jpeg

    ------ Post added on Oct 6, 2026 at 5:21 PM
    මාත් දැක්කා. හොඳ වැඩක්. :LOL:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,459
    170,176
    113
    එකමත් එක රටක


    ලංකවේ ගෑනු team එක වගේම තමයි u19 ගෑනු team එකත් .
    Sanjana තනියම ගහනව අනිත් උන් අවුට් වෙන්ව :rofl:
    ------ Post added on Oct 8, 2026 at 2:07 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    මෙන්ඩිස් කැප්ටන්! මේ තීරණේ ටීම් එකට හොඳද කියලා බොලා හිතන්නේ?
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,247
    5,011
    113
    Sri Lanka
    මෙන්ඩිස් කැප්ටන්! මේ තීරණේ ටීම් එකට හොඳද කියලා බොලා හිතන්නේ?
    මූ තමා එකම චොයිස් එක බන්. වෙන කවුරුත් නෑ. මුගේ ටෙස්ට් ස්ටැට්ස් නම් අවුල් හැබැයි. කපන්නෙ නෑනෙ. ඒ නිසා මූ විතරයි ඉන්නෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    එංගලන්ත සංචාරය අපේ කණ්ඩායමට ලොකු අභියෝගයක් වුණා, විශේෂයෙන්ම පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනුණා. ඊළඟ තරගාවලියටවත් ආබාධ කළමනාකරණයයි ශාරීරික යෝග්‍යතාවයයි හරියට හදාගෙන සූදානම් වෙන්න ඕනේ.