මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.Dollar Income එන අය, ඔයාලගේ income එන්නේ local bank එකකටද? නැත්නම් කොහෙටද income එක එන්නේ? Local bank නම් PFCA වලට හොද බැංකුව මොකක්ද? Local Banks වල service එක කොහොමද? Specially HNB and Sampath PFCA...
Rate වැඩිම එක බලලා දාන්න, සෙලාන් ඉස්සර හොඩ rate දුන්නා දැන් නන් රු 2ක් විතර අඩුයි, peoples එහෙම හොඳ rate දෙනවා. උදේ 9ට අප්ඩේට් එහෙමත් වෙනවා. සෙලාන් නන් ගු දැන්.
Peoples Online banking kohomada? dan check karaama HNB rates Peoples walata wadaa hodai wage neh. nathnam mama balana vidiya weradida?මටනම් පීපල්ස් බෑන්ක් තමා හොඳ, හැබැයි කොයි බැංකුව උනත් වැඩක් නෑ ඉන්න ස්ටාෆ් එක අවුල් නම්. උන්ව ගොඩ දැම්මොත් ඕන එකක් කරගන්න පුලුවන්.
TT buying rate eka balanna, bank ekt giyoth thawa rs2k wtr ganna puluwnPeoples Online banking kohomada? dan check karaama HNB rates Peoples walata wadaa hodai wage neh. nathnam mama balana vidiya weradida?
Branch එකට physically ගියාම website එකේ published rate එකට වැඩි rate එකක් ගන්න පුළුවන්ද, online transfer කරලා ගන්නවාට වැඩිය?TT buying rate eka balanna, bank ekt giyoth thawa rs2k wtr ganna puluwn
OwBranch එකට physically ගියාම website එකේ published rate එකට වැඩි rate එකක් ගන්න පුළුවන්ද, online transfer කරලා ගන්නවාට වැඩිය?![]()
eka avulak na. Job contract eke okkoma thiyenawa. onima bank ekakin branch ekata gihin kathaa karoth wadi rate ekak ganna puluwanda?Rate එක විතරක් බලලා මදි, සේවාවයි ගැටලු අඩු එකයිත් බලන්න ඕන. ලොකු ගාණක් නම් branch එකට ගිහින් කතා කළොත් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම income එකේ source එක පෙන්වන්න invoice ටික ලෑස්ති කරගෙන තියාගන්න, නැත්තම් account එක freeze වෙන්නත් පුළුවන්.
ඔව්, ගාණ ලොකු නම් branch එකෙන් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්න chance එක තියෙනවා, හැබැයි ඒක bank එකෙන් bank එකට වෙනස්. එදාම bank දෙක තුනකින් අහල බලල හොඳම එකට දාන්න.eka avulak na. Job contract eke okkoma thiyenawa. onima bank ekakin branch ekata gihin kathaa karoth wadi rate ekak ganna puluwanda?
ehema wunoth PFCA deka thunak hadaa ganna wenava neh?ඔව්, ගාණ ලොකු නම් branch එකෙන් published rate එකට වඩා ටිකක් වැඩි කරගන්න chance එක තියෙනවා, හැබැයි ඒක bank එකෙන් bank එකට වෙනස්. එදාම bank දෙක තුනකින් අහල බලල හොඳම එකට දාන්න.
යන්න ඕන නැහැBranch එකට physically ගියාම website එකේ published rate එකට වැඩි rate එකක් ගන්න පුළුවන්ද, online transfer කරලා ගන්නවාට වැඩිය?![]()
එහෙම හැදුවට වෙනස් බැංකු අතර PFCA වලට සල්ලි ට්රාන්ස්ෆර් කරන්න බැහැehema wunoth PFCA deka thunak hadaa ganna wenava neh?
Usually rates hodama Amana eke man danna taramin. Habai Service eka gana nam idea ekak na mata
meken podi idea ekk ganna : https://rupeerate.xyz/best-banks
https://rupeerate.xyz/compare
Ou. HNB Safe wage. Ara bank ekata kathaa karala income eka LKR convert karana wade thamai therenne naththe. eka tikak hoyala balanna oni.මෙතන අදහස් බලද්දී HNB එක ගැන හොඳ අදහස් වැඩියි වගේ. කොහොම වුණත් invoice / proof ලෑස්ති කරගෙන තියාගන්න එක හොඳයි, නැත්නම් inward remittance එක hold වෙන්න පුළුවන්.
mata AUD ena scene ekak thiyenne. eka ganna bank ekak thamai baluwe, ultimately LKR kara ganna epai.USD වලින් පේමන්ට් කරනවා නං හොඳම NTB
වැඩිපුර කපන චාජස් එහෙම අඩුම NTB එකේ
මගේ BOC සහ NTB දෙකම තියනවා
PFCA කාඩ් වලින් පේ කරාම BOC එකේ ලොකු ගානක් කැපෙනවා, හැබැයි NTB කාඩ් එකෙන් පේ කරාම හරියටම USD ගාන විතරයි කැපෙන්නෙ
NTB එකේ අනෙක් කාඩ් වලටත් foreign payment වලදිත් කැපෙන ගාන අඩුයි
රේට් එක + extra charges එකතු කරලා ගනිද්දි NTB ගොඩක් වාසියි
LKR වලට මාරු කරද්දිත් කාතා කරලා special rate එකක් අරං මාරු කරන්න පුලුවන් එතනදිත් වාසියි