සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,102
    3,141
    113
    සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම
    මට වුන අත්දැකිම ලියන්න හිතුවා ඔයාලටත් මෙහෙම වෙල තියෙනවද?

    මේක ගොඩාක්ම වෙන්නේ කොළ පාට ලොගො එක තියෙන සුපර් මාර්කට් එක ලඟ. මොකද එතනට එන මිනිස්සුන්ව ටාගට් කරගෙන තමා මේ කල්ලි ගැහිලා මේ වැඩේ කරන්නේ.
    කීල්ස් එකේ රෙන අන්දරේ වදපු උන් වෙන්න බැරි නෑ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,537
    6,389
    113
    මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
    උඹේ ඇහි බැමි දෙක එකතු වෙලා ද තියෙන්නෙ? නැත්නම් හොටේ වගේ උල් නහයක් තියේද?
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    998
    878
    93
    n nam oya gon wada karanne na.. illagena ena kisi ekakta denne na.. okkoma karanne boruwa ban.. man kiwwata wishwasa karapan.. oya na na kiyala illagena ena un gawa apita wada dewal thiyenawa.. un hamogenma illagena goda gahagena inne..
     
    • Like
    Reactions: NRTG and vito

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    17,994
    113
    35
    Spain
    උඹේ ඇහි බැමි දෙක එකතු වෙලා ද තියෙන්නෙ? නැත්නම් හොටේ වගේ උල් නහයක් තියේද?
    නෑ බන් උඹලට ඕන වෙලාවක පාරේදී හම්බවෙන සාමාන්‍ය, ලංකාවේ මිනිහෙක් වගේ. කිසිම අමුත්තක් නෑ. සමහරවිට මොකක් හරි ෆෙරමොන් සීන් එකක් වගේ දෙයක් වෙන්න ඇති.
     
    • Wow
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,749
    9,185
    113
    Galaha
    මගෙන්නම් අරකට මේකට කියල පාරෙදි ඉල්ලන එකෙක්ට්වත් මම සල්ලි දෙන්නෙ නෑ. මට හිතුනොත් මොනව හරි අරන් දෙනව නැත්තන් නෑ.

    මම කොළඹ ගිය මුල් කාලේ හුත්තෙක් මටත් ඔහොම කැරි වැඩක් කරානේ. ගල්කිස්සෙ little star කියල තියෙනව එතනදි හොඳට ඇඳ පැල්ලන්දගත්තු පොරක් ඇවිත් දරුවව බෙහෙත් ගන්න එක්ක ආවා වහනේට දෙන්න සල්ලි ගෙනත් නෑ හදිස්සියට කීයක් හරි දෙනවද අහල මගේ අතේ තිබුන 700ක් ගැලෙවුවා. මම මේ කියන්නෙ 2017 කාලේ 700ක් කියන්නෙ ලොකු ගානක්නේ. අනික ඌ කඩ්ඩෙන්මයි කතත් කරේ වැදගත් කම බේරෙනවා අමුතුම කැරියො ඉන්නෙ ලංකාවේ. එදයින් පස්සෙ ඇත්තටම ලෙඩක් තියෙන එකෙක් මැරෙන්න වැටිල හිටියත් සල්ලි නම් දෙන්නෙ නෑ මම.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,749
    9,185
    113
    Galaha
    ආය සෙට් එකක් ඉන්නව බැංකුවල ATM එක ගාව සල්ලි අරන් එන උන්ගෙන් හිඟාකන්න. උන්ටනම් කීයටවත්ම දෙන්නෙ නෑ මම. මගේ අතේ සතේ නැතුව බැංකුවෙන් අන්තිම රුපියල් 100ත් ඇදල තියෙනව ඉස්සර ආය සල්ලි කොහෙන් ලැබෙයිද කියලවත් අදහසක් නැතුව ඉල්ලන්න කෙනෙකුත් නෑ. කවදාවත් එක එකාගෙන් සල්ලි ඉල්ලා නෑ බඩගින්නෙ මලත්. ගොඩක්ම ඔය හොර හැත්ත හොඳට බලන් ඉඳල හොඳ හාවෙක් වගේ කියල හිතුනාම තමයි ඇවිල්ල ඔය ගේම දෙන්නෙ. උඹ දෙපාරක්ම අහු උනා කියන්නෙ උබේ පෙනුම එහෙම ඇති. මාත් හාව වගේ තමයි හැබැයි මම කට ඇරියාම ගෑනු දුවනව. :yes:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,481
    3,650
    113
    43
    Wakanda
    පල යන්න මෙතන කැරි පච අතාරිනවා. අනුර කුමාරගෙ පුකට දිව දාන උන්ට ඕවා කියපන්. අපි නම් රැවටෙයි. 🤷‍♂️
    බයියො ඇන්දෙන්නෙ බයියො

    උඹේ ඇහි බැමි දෙක එකතු වෙලා ද තියෙන්නෙ? නැත්නම් හොටේ වගේ උල් නහයක් තියේද?
    විස්තර අහල උගුරටම ගන්න වගේ යන්නෙ රහල්
    ------ Post added on Oct 8, 2026 at 6:40 PM
     
    • Wow
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,774
    26,203
    113
    දෙන දේ ගැන නොහිතා දෙන්න


    අරව මේවා අරන් යන්න දෙන්න එපා. ඔයා අරන් ඇවිත් දෙන්න. නැත්නම් සල්ලි දෙන්න.
    නැත්නම් අඳ ගොළු බිහරෙක් වගේ ඉන්න
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,359
    1
    52,774
    113
    ප*යාගල
    sorry.com
    මන් නම් හිගන්නො දැක්කත්... කතාකලත් මේ වගේ 👇බැල්මක් දාල යනවා

    images-(7).jpg