වෙන්ඩ නැන්දම්මාට උබලා...

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,143
    3,179
    113
    අම්මා කියලා දෙන්නෙක්ට කියන්න බෑ නෙ බං , ගෑනිගෙ අම්ම උනත් ? උබලට පුලුවන්ද? එහෙම
    ඇත්ත. ඒක හින්ද ඇන්ටි කියල කියන්නෙ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,269
    1
    11,835
    113
    Dying Laughing Omg GIF by Joel James
    hina wenda epa yako man gini godaka inne

    images
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,219
    24,075
    113
    අම්මා කියලා දෙන්නෙක්ට කියන්න බෑ නෙ බං , ගෑනිගෙ අම්ම උනත් ? උබලට පුලුවන්ද? එහෙම
    මටත් ඔය කේස් එක තියෙනව. ඒත් කියන්න වෙනව.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    357
    649
    93
    29
    Anuradhapura
    අම්මා කියලා දෙන්නෙක්ට කියන්න බෑ නෙ බං , ගෑනිගෙ අම්ම උනත් ? උබලට පුලුවන්ද? එහෙම
    මම දවස ගානෙ ක්ලිනික් එකට එන හැම ගෑනු කෙනාටම අම්මා කියලා කියන්නෙ 😌.එක්කන් එන කෙනාටත් අම්මා කියනවා.සමහරු මටත් බාලයි 🤣
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    617
    987
    93
    කාන්තාරයේ
    අම්මා කියලා දෙන්නෙක්ට කියන්න බෑ නෙ බං , ගෑනිගෙ අම්ම උනත් ? උබලට පුලුවන්ද? එහෙම
    තාත්තලා එක්කෙනෙක් නම් අම්මලා දෙන්නෙක් වෙන්න බෑ එකෙක් පුංචි වෙනවා
     
    • Haha
    Reactions: Lokka Ayya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,054
    1
    9,923
    113
    Gampaha
    අම්ම කියපන් ඕක මහලොකු දෙයක් නෙමේ. අපි යාලුවන්ගෙ අම්මලටත් අම්මෙ කියල කතා කරනව ඕනෙ තරම්. පේශ්න්ලටත් අම්මෙ තාත්තෙ කියන්නෙ.

    හොස්පිටල්වත් එහෙමනෙ බේත් ගන්න ගියාම ඩොක්ට්‍රස්ල අම්මෙ කියල කතාකරන්නෙ. ඔය හීනමාන අතඇරගනිල්ල බන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,628
    26,363
    113
    Fantasy
    කෙල්ලගේ තාත්තා කියන වේෂිගේ පුතා

    නිකනුත් පට්ට වේසියෙක්

    කෙල්ලගේ ආච්චිට පරිභව නොකර කෙල්ලගෙ තාත්තට *ශිගේ තාත්තා කියලා ආම්න්ත්‍රනය කරපුවම උබෙ වැඩේ හරි
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,761
    5,859
    113
    Colombo
    නැන්දම්මට අම්මා කිව්වම බැරි වෙලාවත් නැන්දම්ම මෝල් වුනාම කේස්...ඒ නිසා ආන්ටි කියලම හිටපල්ලා