තෝරල ඝාතනය කරන උගුලක්ද මේ
pavithra_uk Well-known member Oct 6, 2009 53,759 22,446 113 Gotland Oct 8, 2026 #2 මේ පාර රාජ්ජ්ය අයිති නිසා සමාජවාදී රටවල් වලින් සහය දෙයි Q-බාව , රුසියාව වගේ
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,233 104,357 113 Oct 8, 2026 #3 pavithra_uk said: මේ පාර රාජ්ජ්ය අයිති නිසා සමාජවාදී රටවල් වලින් සහය දෙයි Q-බාව , රුසියාව වගේ Click to expand... හොරෙන් ගත්තොත් තමා ඇමරිකාවට ගූ බයයි. ඉන්දියාවත් එච්චර කැමති වෙන එකක් නෑ චීන්නු වගේම පොඩි ඇටයක් පහලින් තියාගන්න
pavithra_uk said: මේ පාර රාජ්ජ්ය අයිති නිසා සමාජවාදී රටවල් වලින් සහය දෙයි Q-බාව , රුසියාව වගේ Click to expand... හොරෙන් ගත්තොත් තමා ඇමරිකාවට ගූ බයයි. ඉන්දියාවත් එච්චර කැමති වෙන එකක් නෑ චීන්නු වගේම පොඩි ඇටයක් පහලින් තියාගන්න
hu KANNA Well-known member Dec 8, 2025 987 1,300 93 Oct 8, 2026 #4 හෙළයෙක් said: හොරෙන් ගත්තොත් තමා ඇමරිකාවට ගූ බයයි. ඉන්දියාවත් එච්චර කැමති වෙන එකක් නෑ චීන්නු වගේම පොඩි ඇටයක් පහලින් තියාගන්න Click to expand... indian un kohomath apita kamathi na bn, ltte train kareth un support kareth un. unta ariyata passe thama ltte ekata gahuwe.
හෙළයෙක් said: හොරෙන් ගත්තොත් තමා ඇමරිකාවට ගූ බයයි. ඉන්දියාවත් එච්චර කැමති වෙන එකක් නෑ චීන්නු වගේම පොඩි ඇටයක් පහලින් තියාගන්න Click to expand... indian un kohomath apita kamathi na bn, ltte train kareth un support kareth un. unta ariyata passe thama ltte ekata gahuwe.
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,233 104,357 113 Oct 8, 2026 #5 hu KANNA said: indian un kohomath apita kamathi na bn, ltte train kareth un support kareth un. unta ariyata passe thama ltte ekata gahuwe. Click to expand... මේ යන විදියට නන් කැමති ඇති. ගහන ගිවිසුමක්වත් එළියට දෙන්නේ නෑනේ
hu KANNA said: indian un kohomath apita kamathi na bn, ltte train kareth un support kareth un. unta ariyata passe thama ltte ekata gahuwe. Click to expand... මේ යන විදියට නන් කැමති ඇති. ගහන ගිවිසුමක්වත් එළියට දෙන්නේ නෑනේ
hu KANNA Well-known member Dec 8, 2025 987 1,300 93 Oct 8, 2026 #6 හෙළයෙක් said: මේ යන විදියට නන් කැමති ඇති. ගහන ගිවිසුමක්වත් එළියට දෙන්නේ නෑනේ Click to expand... wenna athi, Dan gov Eka chineth ekka loku sabadathath nane
හෙළයෙක් said: මේ යන විදියට නන් කැමති ඇති. ගහන ගිවිසුමක්වත් එළියට දෙන්නේ නෑනේ Click to expand... wenna athi, Dan gov Eka chineth ekka loku sabadathath nane
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,770 113 United States Oct 8, 2026 #7 ඉතිහාසය ආයෙත් ඒ විදියටම යන එක ගැන නම් බය හිතෙනවා බං. මොන පැත්තෙන් ආවත් ප්රචණ්ඩත්වය නැතුව සාකච්ඡාවෙන් ඉස්සරහට යන එකයි හොඳ.
ඉතිහාසය ආයෙත් ඒ විදියටම යන එක ගැන නම් බය හිතෙනවා බං. මොන පැත්තෙන් ආවත් ප්රචණ්ඩත්වය නැතුව සාකච්ඡාවෙන් ඉස්සරහට යන එකයි හොඳ.
Don GasCan Well-known member Nov 3, 2010 44,926 51,155 113 සේදවත්ත Oct 9, 2026 #8 දැන් නම් ලිබරල් නැමියාවක ජන කොටසක් හදානොගත්තොත් මේ අනුරයා අපිට අරින්නේ කිං ජොං උන් වගේ . මෙයා යන්නේ හැම එකටම උසාවිය පෙන්න පෙන්න මිනිස්සූ බය කරගෙන එයාලා ආතල් ගන්න . මොකෝ මෙයාල ශින් ශින් පින්ලා වෙන්නද කොටින්ම ඌටත් ඌගේ උන් ශුවර් නෑ දැන්.
දැන් නම් ලිබරල් නැමියාවක ජන කොටසක් හදානොගත්තොත් මේ අනුරයා අපිට අරින්නේ කිං ජොං උන් වගේ . මෙයා යන්නේ හැම එකටම උසාවිය පෙන්න පෙන්න මිනිස්සූ බය කරගෙන එයාලා ආතල් ගන්න . මොකෝ මෙයාල ශින් ශින් පින්ලා වෙන්නද කොටින්ම ඌටත් ඌගේ උන් ශුවර් නෑ දැන්.