ජපන් Kei Car වලට කෙලින්න එන BYD RACCO 🥴🥴

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,361
    1
    2,597
    113
    32
    Heaven
    GraphicsGods.com
    Gu baya paththakin thiyana eka nemei oi wade.owaye spare parts wala keliyai ewaye ganai lankawe. article eka thappa gane poster gahuwath eka wenas wenne na. ethakota thamai baya nathi kukkoth kora wenne.

    BYD වලනම් කේස් එක මිනිස්සු එලියෙන් parts ගන්නෙ නෑ වොරන්ට් case නිසා, උන්ට unexpected sale එකක් උන නිසා තියෙන ඩිමාන්ඩ් එක මැනේජ් කරගන්න බෑ දැනට. හැබැයි කාලෙත් එක්ක හරියයි.

    මම අවුරුදු 3ක් යූස් කලා kia sorento 2015 එකක් කිසි හෙනයක් නැතුව daily ගමන් බිමන් වලට, හොදට තෙලුත් කරනවා පාර්ට්ස් ඕනෙ තරන් බොඩි පාර්ට්ස් උනත් තියෙනව රීසනබල් ප්රයිසස් වලට. උබ ඩොටේ ගෝතයෙක්නම් තත්වෙ වෙනස් ඇති හැබැයි.

    අනික පොන්ස්, ජපන් රීකන්ඩිශන් උනත් අලුතින් එන ඒවයෙ බොඩි පාර්ට්ස් වල එහෙම ගනන් බලපන්කෝ, හුකන ගනන් කියන්නෙ. ඉතින් වෙනසක් නෑ.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,986
    788
    113
    මෙහෙ තමා

    මමනම් කොලඹ සුද්දා.උබේ කයිය නම් සුපිරි උනාට ඕක එහෙම නැ ඉතින්. හෑල්ල හොදයි.ඒත් පාර්ට්ස් නෑ.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    ඇත්තටම ලංකාවේ decide වෙන්නේ price එකයි spare parts ලේසියෙන් හොයාගන්න පුළුවන්ද කියන එකයි තමයි. RACCO එක හරි ගාණකට ආවොත් kei car market එකට ලොකු තරඟයක් වෙයි.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    Suzuki e Sky එකත් 310km range එකත් එක්ක ආවොත් RACCO එකට හොඳ තරඟයක් වෙයි. ලංකාවට එනකොට මිල තමයි අන්තිමට තීරණය වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    Suzuki e Sky එකත් 310km range එකත් එක්ක ආවොත් RACCO එකට හොඳ තරඟයක් වෙයි. ලංකාවට එනකොට මිල තමයි අන්තිමට තීරණය වෙන්නේ.
    Should be below 8.5m maximum. Ita wada wadi unoth wadak na
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    ජපානේ kei car වෙළඳපොළට චීන සමාගමක් මෙහෙම සාර්ථකව ඇතුළු වෙන එක නම් ඇත්තටම ලොකු දෙයක්. ලංකාවටත් සාධාරණ ගාණකට ආවොත් මේක හොඳටම විකිණෙයි කියලා හිතෙනවා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    ජපානේ kei car වෙළඳපොළට චීන සමාගමක් මෙහෙම සාර්ථකව ඇතුළු වෙන එක නම් ඇත්තටම ලොකු දෙයක්. ලංකාවටත් සාධාරණ ගාණකට ආවොත් මේක හොඳටම විකිණෙයි කියලා හිතෙනවා.
    atto 1 now around 93 with 300km range and racco eke battery capacity ekath ekka balanakota range eka 220 km wage wei. ithin price eka wei 8m - 8.3
     
    • Like
    Reactions: NRTG

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,105
    1,339
    113
    Hamilton, NZ
    Specia ekama thama

    2026072803094827.jpg
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,983
    9,571
    113
    Galaha
    BAW එක ඩොකාලා ගන්නවද???
    වෙන්න බෑ :oo: :oo:
    මම දැකල තියෙනව බං රතු කුරුසෙ ගහපු බවුවෝ. මම ඒත් හිතුවෙ ඩොකාලටත් අමාරු කාලයක් වෙන්න ඇති කියල,
     
    • Wow
    • Like
    Reactions: Max_r and NRTG