මේ කතාවේ ඇත්තක් තියෙනවා. දවල් හදන සෝලා එක රෑට පාවිච්චි කරන්න storage එකට යන එක තමයි හරිම විසඳුම. ඒත් tariff එක සාධාරණ නැත්නම් අලුතින් කවුරුත් ආයෝජනය කරන්නෙ නෑ.