සමාජෙ toxic වෙලා තියෙන්නේ ඇයි?

waca

Well-known member
  • Nov 13, 2006
    3,934
    2,502
    113
    Nugegoda
    ඉස්සර කාලෙ Facebook ආපු කාලෙ ගොඩක් අය දැම්මෙ තමන් ගමනක් ගිහිපු හැටි, උත්සවයකට හිටපු හැටි, අලුතින් වාහනයක් ගන්න එක එහෙම. ඒව මිස් වෙනව අඩුයි, ඒත් දැන් monetization ඇවිල්ල මාර විදියට suggested post පෙන්නනව. අන්තිමේදි වැදගත් ඒව පෙන්වන එක අඩුවෙල අර suggestions වලට පෙන්වන විකාර ගැන අවධානය යනව වැඩියි.
     
    • Like
    Reactions: NRTG and SK29

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,000
    1
    102,584
    113
    34
    Kalutara
    මම උදේම ගිය ගමන් පෙන්න්නන්නේ අර accident first එකේ ඇක්සිඩන්ට්. ඊයේ උදේම පෙන්නුවේ මෙට්‍රෝ එක්ක හප්පපු සීන් එකක් ප්‍රයිවට් බස් එකකින්. උදේම වපුරන්නේ වයිරය. සේරටම හේතුව මොනිටයිසේෂන් කියන ලබ්බ.
     
    • Like
    Reactions: NRTG and Hehaje

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,654
    22,352
    113
    Gotland
    මුලිකම හේතුව මිඩියා
    සිරස වගේ උන් තමයි මේක පටන් ගත්තේ
    උඹල දන්නවනේ මහජරා ගේ ගේම් එක
    ඊට පස්සේ හිරු සුවර්ණ වාහිනී පටන් ගත්තා
    මේ ඔක්කොටම ඉහලින් යටින් ගේම ගැහුවේ දිලිත් කාරයා
     
    • Like
    Reactions: NRTG and waca

    MindNipun

    Active member
  • Jun 4, 2026
    116
    117
    43
    ChatGPT:
    මගේ අදහස අනුව, toxic හැසිරීම්වලට බලපාන මූලික මානසික රටාවක් තමයි: තමන්ගේ අභ්‍යන්තර ගැටලු හඳුනාගෙන ඒවා සමඟ වැඩ කරනවා වෙනුවට, ඒවා අනිත් අය මත පටවා තමන්ට තාවකාලික සහනයක් ලබාගැනීම. උදා:

    අභ්‍යන්තර ගැටලුවපිටතට පෙන්වන හැසිරීම
    තමන්ට වටිනාකමක් නැතැයි දැනීමඅනිත් අයව පහත් කිරීම
    පාලනය අහිමි වේ යැයි බියඅනිත් අයව පාලනය කිරීම
    ඉරිසියාවඅනිත් අයගේ සතුට විනාශ කිරීමට උත්සාහ කිරීම
    ප්‍රතික්ෂේප වීමේ බියඅනිත් අයව සතුටු කිරීමට බල කිරීම හෝ ඔවුන්ව පාලනය කිරීම
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,706
    1
    53,473
    113
    ප*යාගල
    sorry.com
    ඉස්කොල්ව් ඇරිලා ලමයි බස් එකේ යද්දි කතාකරන්නෙ ගෑනුන්ට Hu**na ඒවා.අවුරුදු 12-13 පොඩි ලමයි. අපිත් ඉස්සර වැල බැලුවා හොරාට එහෙම කියල පාරවල් වල කුනුහරුප කියෙව්වෙ නෑ.අද කාලෙ එහෙම නෑ.
     
    • Like
    Reactions: NRTG

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,889
    2,576
    113
    FB, Instagram නෙවෙයි..
    උදාහරණයක් හැටියට Elakiri එකම ගන්නකො..
    ඉස්සර දාපු Thread and Reply දැන් දාන Thread and Reply compare කරල බැලුවහම Toxic ගතිය පෙනෙනවා..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,617
    1,384
    113
    United States
    Emios කියන එකේ ඇත්තක් තියෙනවා — ඉරිසියාවයි ඇස්වහයි කියන්නේ අද ඊයේ ආපු දේවල් නෙවෙයි, ගමේ කාලෙත් ඒවා තිබුණා. වෙනස තමයි අද social media නිසා ඒ හැමදේම හැමෝටම පේනවා, සංසන්දනය වෙනවත් වැඩියි. ඒ නිසා සමාජය අලුතින් toxic වුණාට වඩා, තිබුණු toxic ගතිය දැන් එළියට පේනවා වැඩියි කියලයි මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,510
    3,550
    113
    කොලොම්පුරේ
    වෙනස තමයි අද social media නිසා ඒ හැමදේම හැමෝටම පේනවා, සංසන්දනය වෙනවත් වැඩියි. ඒ නිසා සමාජය අලුතින් toxic වුණාට වඩා, තිබුණු toxic ගතිය දැන් එළියට පේනවා.
    :yes:
    මටත් හිතෙන්නේ මේක තමා. ඉස්සර මොකක් හරි හම්බුනොත් හරි, call එහෙකින්, ලියුමකින් වගෙනේ කියන්නේ. දැන් එහෙම නැ.

    Tv channels නන් ගන්න දෙයක් නැ. ඒවා වෙනම propaganda වලටනේ යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,659
    5,289
    113
    Instagram පැත්ත ගැන කිව්ව එක ඇත්ත, එහෙ තියෙන්නේ තවත් වෙනස්ම තරඟයක්. හැමෝම පෙන්නන්නේ හොඳම ටික විතරක් නිසා අනිත් අයට තමන් ගැනම පීඩනයක් ඇති වෙනවා.
    @Emios insta ekenam awulak na
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,329
    170,019
    113
    එකමත් එක රටක
    මම නම් ජීවිතේට ඔය Insta, FB ගිහින් නැහැ, යන්නෙත් නැහැ
    ඒ උනාට උබ එලකිරි එනවා නේ . .


    bZtKJrN.jpeg


    GHEhY7u.jpeg
     
    • Haha
    Reactions: NRTG