Bulldog ට කින්ඩි දාපු උන් පෝලිමට වරෙල්ල

dilann

Well-known member
  • Jul 6, 2018
    69,547
    170,336
    113
    එකමත් එක රටක
    අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා
    නව සීයක් වැල් බානෙන් බැඳි පයියා
    කරු දෙකකින් උසුලාගෙන යන පයියා
    කොතැන දමා යා නොදැනේ කයි පයියා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,074
    113
    United States
    Bulldog ට කිණ්ඩි දාපු අය පෝලිමට එන්නලු 😄 මම නම් කිණ්ඩි දැම්මේ නෑ, බලාගෙන හිනා වුණා විතරයි. දැන් බලන්න ඕනේ Bulldog ගේ උත්තරේ මොකක්ද කියලා 🐶🔥