40 පැනපු තොපිට මතකද මේ ටෙලි නාට්‍යය?

waca

Well-known member
  • Nov 13, 2006
    3,901
    2,461
    113
    Nugegoda
    මේ චැනල් එක කරන එක්කෙනා නම දාල පිලිවෙලකට වීඩියෝ උඩුගත කරනව නම් තමා හොඳ. අර තිස්ස මඬවල මහත්තය නම් පරණ නාට්‍ය දානව එයාගෙ චැනල් එකේ පිළිවෙලට. මේ වීඩියෝ එක share කරාට පින්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,626
    18,947
    113
    35
    Spain
    ඔය තුනම මතකයි.

    ------ Post added on Oct 9, 2026 at 1:48 PM

    මේක නාට්‍යයේ තීම් සෝන්ග් එක
    ------ Post added on Oct 9, 2026 at 1:49 PM
     
    • Like
    Reactions: nalin0001

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    සුර අසුර කිව්වම තාමත් ඒ intro එක මතක් වෙනවා, 1990 ගණන් වල රූපවාහිනී බලපු කාලේ වෙනමම feeling එකක්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,970
    9,839
    113
    ඔය channel ඵක අයිති කෙනාට අයිතිය තියෙන හොඳ ටෙලිනාට්‍ය වගයක් තියෙනව...ඉතාලියේ ඉන්න පොරක්..ඒ කාලේ ටොරානා ඵකේ වගේම DVD ඵහෙම තිබ්බා ඔය නමින් විකුණන්න..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,646
    8,188
    113
    මේකේ පලවෙනි කොටස දෙවැනි කොටස මොකක්ද බන්?? පිළිවෙලට ලයින් කරලා දෙනවද දන්න කෙනෙක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,626
    18,947
    113
    35
    Spain
    @Inigo Montoya මේකේ කොටස් ටික හරියට පිළිවෙලද දන්නවද බ්‍රෝ...
    යාපනේ තමිල් ලේඩි ඩොක්ට කෙනෙක් සිංහල කොල්ලෙක් බැඳලා දරුවන් දෙන්නෙකුත් එක්ක සාමදානෙන් සන්තෝෂයෙන් ඉන්නවා. සිංහල කොල්ලා ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරන්නේ. ලේඩි ඩොක්ට ගේ සගයෙක් ඉන්නවා තමිල්. උගේ වැඩ නිසා ලේඩි ඩොක්ට ස්වාමිපුරුෂයා රණ්ඩුවක් හදාගන්නවා, අන්තිමට දරු දෙන්නාත් අරගෙන යාපනයට යනවා. සිංහල කොල්ලාත් බීලා නාස්ති වෙලා යන්න ගිහින් අන්තිමට තීරණය කරනවා බිරිඳ කැඳවාගෙන එන්නයන්න. එතකොට යුද්ධය පටන් අරන් නිසා කොටි ත්‍රස්තවාදීන් ඔහු අත්අඩංගුවට ගන්නවා. අන්තිමේ නිදහස ලබා එනවා බිරිඳ හා දරු දෙන්නා සමග ජීවත් වෙන්න. කතාවේ එපි පිළිවෙල නම් මතක නෑ බන්.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,646
    8,188
    113
    මන් කතාවේ සමරිය දාන්නම්
    නැ නෑ. මම ඇහුවේ මේ වීඩියෝ ටික හරි පිලි වේලට බලන විදිය දන්නවද.. ඔයාට සමහර විට මතක ඇති නේ. මේකේ පලවෙනි කිට්ස මොකද්ද

    සුපිරිteledrama එකක් වගේ බන්.. ශික් මේක පිළිවෙලට බලන්න විදියක් නෑ නේ. පලවෙනි කොටසත් මොකද්ද කියල හොයා ගන්න අමාරුයි.
    ------ Post added on Oct 15, 2026 at 2:53 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,626
    18,947
    113
    35
    Spain
    නැ නෑ. මම ඇහුවේ මේ වීඩියෝ ටික හරි පිලි වේලට බලන විදිය දන්නවද.. ඔයාට සමහර විට මතක ඇති නේ. මේකේ පලවෙනි කිට්ස මොකද්ද

    සුපිරිteledrama එකක් වගේ බන්.. ශික් මේක පිළිවෙලට බලන්න විදියක් නෑ නේ. පලවෙනි කොටසත් මොකද්ද කියල හොයා ගන්න අමාරුයි.
    ------ Post added on Oct 15, 2026 at 2:53 PM
    එකේදී සිංහල අවුරුද්දට පවුලම නෑ ගමනක් යන එක තියෙන්නේ.
     
    • Love
    Reactions: Yudewwa